ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.මීඩියා එකට කියන එක වටිනවා රටට දැන ganna, හැබයි ඔය සාක්ශි ඔක්කොම අරන් ගිහින් නඩුවක් දාන්න. අත අරින්න එපා. අපි ඔබ සමගයි!
ඔක අනිත් පැත්තත් වෙන්න තියෙනවා, මුන් එක්ක හිටපු සෙට් එකෙන් එකෙක් ට විතරක් වාසිය වුනා මුන්ට වුනෙ නැ, දැන් ඊරිසියාව.
කාටද චන්දෙ දුන්නෙ?ඇයි බන් නඩු දාන්න ඕන, දැන් ජෙප්පො පෙන්නපු එක ෆයිල් එකකින් නඩු බිජ්ජක්වත් දැම්මද? උන් කලේ ඒකෙන් චරිත ඝාතනය කරලා දේශපාලන වාසි ගත්ත එකනේ. මම කියන්නෙ අනිත් උනුත් ඔය ස්ක්‍රිප්ට් එකම රන් කරන්න ඕන. තුවක්කුවෙන් යුද්ද කරනකොට පිහි උස්සන් ගිහින් වැඩක් නෑනෙ.