මෙන්න දතක් ගලවනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මෙන්න දතක් ගලවනව

    අද හවස මම දත පුරවන් ආව.
    දවස් 3ක්ම දොස්තර ගාවට ගෑටුව. අදයි සල්ලි ගත්තෙ. ගත්තෙ රුපියල් 500යි.

    හිතේ බය යන්ඩත් එක්ක දත් ගලවන වීඩියෝ ටිකක් බැලුව දැන්.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටිකකාලෙකට ඉස්සෙල්ලා දත් ගලවන්න ඉන්ජෙක්ෂන් ගහනවට බයේ දතක් නර්ව් ෆිලින් කරන්න තීරණය කළා :dull:
    අම්මට සිරි පලවෙනි දවසේ උඩු තල්ලට දෙකයි කම්මුල ඇතුලෙන් එකයි ඉන්ජෙක්ෂන් ගහලා බාගෙට හිරිවැටිලා තියෙද්දීම දත ඇතුලට කූරක් ඔබ ඔබ සුද්දකලා කියපන්කො............:angry::angry::sorry: දෙවනි දවසේ තව දෙපාරක් ඉන්ජෙක්ෂන් ගහලා කූරූ ඔබ ඔබ සුද්දකලා......:angry::angry: තවත් දෙපාරක් ගිහිං තමයි රූට් ෆිලින් එක දාල පර්මනන්ට් පිරෙවේ. :dull::sorry:
     
    • Like
    Reactions: AnuradhaRa

    :sorry: වැරදි තීරණයක් නේද..
    දත ගලෝන එක ලේසියි ඊට වඩා මම හිතන්නෙ
    හැබැයි දතක් නැතුව යනව ඉතිං.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    ඉන්ජෙක්ෂන් ගහනකොට වැඩිය රිදෙන්නෙ නැත්තෙ ඉඳිකටුව ගොඩක් සිහින් නිසා වෙන්ඩ ඇති නේද..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,270
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :sorry: වැරදි තීරණයක් නේද..
    දත ගලෝන එක ලේසියි ඊට වඩා මම හිතන්නෙ
    හැබැයි දතක් නැතුව යනව ඉතිං.

    කවුද බං දන්නේ. එවෙලේ තමයි රූට් ෆිලින් කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙත්:dull:
    කට්ට වගේ නෙමෙයි දතක් නැතිවුනොත්..... කරගත්ත මෝඩකම කියල එවෙලේ හිතුනට දෙයියන්ගේ පිහිටින් ඒ දත මැරිලත් තාම වැඩ. රුපියල් 4000ක් වගේ ගියේ....:) ඉම්ප්ලාන්ට් කරන්න සෙට්වුනානම් 70ක් 1ක් විතර යයි.:baffled: