පොතනම් හොඳයේ, ඒත් මේකෙ කොහොමද විමල් කක්කුට්ටගෙ කන් කෙඳිරියක් තියෙන්නේ........... අනේ හුකේ, ඌ හිතාගෙන ඉන්න ඇති, ඌ ගැනත් ලොකු වර්ණනාවක් මේකෙ ඇති කියලා.
බෙංගමුවේ නාළක හාමුදුරුවොත් අවුරුදු 10ක් විතර හමුදාවට යුධ සැළසුම් කරන්න උපදෙස් දුන්නලු නේද? අපරාදෙ අපේ මිලිටරි ඔෆිසර්ලා කෝටි ගණන් වියදම් කරලා යුද්ධ කරන හැටි ඉගෙන ගන්න වෙස්ට් පොයින්ට්, සෑන්ඩ් හර්ස්ට් වගේ ඇකඩමි වලට යැව්වේ. බෙංගමුවේ නාළක ටියුෂන් පන්තියට යැව්වානම් ලාබෙට දවල් දානෙ කොස්ට් එකට වැඩේ කරග්න්න තිබ්බා.
ඕකනෙ ඕයි මේ රටට හෙන ගහලා තියෙන්නේ. සිවුරුකාරයෝ (මම මේ කතාකරන්නේ සිල්වත් භික්ෂූන් වහන්සේලා ගැන නෙමෙයි ) හිතන් ඉන්නෙ උන් තමයි ඔක්කොම දන්නේ කියලා. දුටුගැමුණුට යුද්ධ කරන්න උපදෙස් දුන්නා කියලා හාමුදුරුවරු ලියපු මහාවංශ තියෙනවා කියලා උන් හිතාගෙන උන්නේ උන්ට ඔක්කොම පුලුවන් කියලා.