

බෙංගමුවේ නාළක හාමුදුරුවොත් අවුරුදු 10ක් විතර හමුදාවට යුධ සැළසුම් කරන්න උපදෙස් දුන්නලු නේද? අපරාදෙ අපේ මිලිටරි ඔෆිසර්ලා කෝටි ගණන් වියදම් කරලා යුද්ධ කරන හැටි ඉගෙන ගන්න වෙස්ට් පොයින්ට්, සෑන්ඩ් හර්ස්ට් වගේ ඇකඩමි වලට යැව්වේ. බෙංගමුවේ නාළක ටියුෂන් පන්තියට යැව්වානම් ලාබෙට දවල් දානෙ කොස්ට් එකට වැඩේ කරග්න්න තිබ්බා.
