ඔයා කියන විදියට නම් එහෙම තමයි නේ. ඉතින් එයාටම ඡන්දෙ දීලා බලමු. 3%ක් බලය තිබ්බ එකෙක්ව control නැති අයට වැඩේ අමාරු වෙයි නේ. පව් එයාලා නිකන් බැනුම් අහන්න ඕනත් නෑ .අනුරට බැන බැන ඉන්න පුළුවන් එතකොට. බඩු මිලත් අඩුයි, මිනිස්සුත් සතුටින්, සංගම් ටිකත් සතුටුයි. අනිත් පක්ෂ බැනුම් අහන්නෙත් නෑ. එහෙම බැලුවම ඔයාට අනුව එකම විසඳුම අන්රයියාඑතකොට උඹ කියන්නෙ මෙවා කලින් අඩු උනේ නැත්තේ ලපයා ඒවා අඩු කරන්න එපා කියපු නිසාද?![]()
------ Post added on Sep 28, 2024 at 1:48 PM
