මෙන්න නියම ගොවියෝ

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මෙන්න නියම ගොවියෝ

දිවි නැගුමට කංසා වවලා :shocked:

දිවි නැගුම යටතේ ආධාර ලබාගනිමින් ගෙවතු වගාවක් ලෙස කංසා වගාකළ බව කියන නාවලපිටියේ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස කංසා වගාකර ඇත්තේ නාවලපිටිය තිස්පනේ හුණුගල් ඔය ප‍්‍රදේශයේ පුද්ගලයෙකි.

පස් පිරවූ පැකට් යොදා ගනිමින් අනෙකුත් පැළ අතර මෙම කංසා පැල වගාකර තිබූ බව නාවලපිටිය පොලිසිය පැවසීය.

කංසා පැළ පස් පිරවූ පැකට්වල වගාකර ඇත්තේ අවශ්‍යවූ විට වෙත් ස්ථානයකට ගෙන ගොස් වගා කිරීමට බව පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

ganja-hena.gif