මෙන්න නියම තිරිසන්නු .........

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මෙන්න නියම තිරිසන්නු .........

:no::no::no::no:

සංවේදී කට්ටිය බලන්න එපා ..මේක දැම්මේ මෙහෙම තිරිසන්නුත් ලෝකේ ඉන්නවා කියල පෙන්නන්න ....
 
Last edited:
  • Like
Reactions: BonziBUDDY

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
මොකක්ද වෙලා තියෙන්නෙ..?
වීඩියෝ එක බලන්න මොකක්ද මොකක්ද වගේ බං..:(

නොබලා ඉන්න එක හොඳයි මචං ....අලියෙක්ට ගහල මරණ සීන් එකක් තියෙන්නෙ .......

:no::no::no:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොබලා ඉන්න එක හොඳයි මචං ....අලියෙක්ට ගහල මරණ සීන් එකක් තියෙන්නෙ .......

    :no::no::no:
    අම්මටසිරි.. :( මොන රටේ සීන් එකක්ද..? මොකා කලත් හෙන ගහන පවක්නේ.. ඇයි බං එහෙම මරන්නෙ..?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්මටසිරි.. :( මොන රටේ සීන් එකක්ද..? මොකා කලත් හෙන ගහන පවක්නේ.. ඇයි බං එහෙම මරන්නෙ..?
    ඒ වගේ ලොකු සතෙක් මෙයිට කලින් දැකලා නෑලු සහෝ:dull:.අනිත් එක හුඟක් සාගතෙන්ලු ඉදලා තියෙන්නෙ:(.ඉතින් මරලා මස් කෑලි එක එකා අමුවෙන් කනවා.:lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දොස්තර අතපත්තු මහතාගේ "වන අලි සමග දස වසරක්" කියන පොතේ එක තැනක තියනවා මෙන්න මෙහෙම"

    ඒ කථාව මට මතක හැටියට මෙහෙමයි...

    වයසක අම්මා කෙනෙකුයි, පුතෙකුයි ඉන්නවා. අම්මා මහලුයි, පුතා තමයි අම්මව බලා ගන්නේ සාත්තු කරන්නේ. අම්මා එක තැන් වෙලා නැහැ. එත් ඇවිදින්න කරන්න අමාරුයි. පුතාගේ ජීවනූපාය ගොවිතැන. දවසක් පුතාව වල් අලියෙක් ගෙදර ගාවදි අම්මාගේ දෑස් ඉදිරිපිට මරලා දානවා. අතපත්තු මහත්තයලා එයාගේ කට්ටියත් එක්ක ගිහින් මේ අලියව අල්ලනවා. කොහොම හරි අතපත්තු මහත්තයලා දන ගන්නවා අලියා අසනීපෙන් ඉන්නේ කියලා. ඌව ඒ තත්වයෙන් වනෝද්‍යානයකට ගෙනියන්න බැහැ. සතියක් යන කොට අලියට දෙන්න ආහාර ප්‍රශ්නයක් එනවා. ගමේ මිනිස්සුන් පුළුවන් තරම් හැකි විධිහට අලියට කෑම දෙනවා.

    මේ අතරේ අර වයසක අම්මා එනවා අලියා බැදලා තියන තැනට බොහොම අමාරුවෙන්. පුතාගේ හත් දවසේ දානේ පන්සලට ගිහින් දීල. ඒ එන්නේ අමු පොල් අතු දෙකක් අත් දෙකෙන් ඇදගෙන බොහොම අමාරුවෙන්. ඇවිත් අලියා ගාවින් තියල ඌගේ ඔලුවත් අතගාලා "මම උබත් එක්ක තරහා නැහැ කියලා" අඩ අඩා කිවුවලු.:(:(:(:(

    අතපත්තු මහත්තය ලියලා තිබුනා ඒ මොහොත තරම් සංවේදී මොහොතක් ජීවිතයේ තවත් තිබුනේ නැහැ කියලා. තමන්ගේ එකම දරුවාව මරපු ඒ අලියට අනුකම්පාව දක්වපු සමාව දීපු වෛර නොකරපු ඒ අම්මා මොනතරම් උතුම් කාන්තාවක්ද?

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63

    :( :'(