මෙන්න නියම තිරිසන්නු .........

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
දොස්තර අතපත්තු මහතාගේ "වන අලි සමග දස වසරක්" කියන පොතේ එක තැනක තියනවා මෙන්න මෙහෙම"

ඒ කථාව මට මතක හැටියට මෙහෙමයි...

වයසක අම්මා කෙනෙකුයි, පුතෙකුයි ඉන්නවා. අම්මා මහලුයි, පුතා තමයි අම්මව බලා ගන්නේ සාත්තු කරන්නේ. අම්මා එක තැන් වෙලා නැහැ. එත් ඇවිදින්න කරන්න අමාරුයි. පුතාගේ ජීවනූපාය ගොවිතැන. දවසක් පුතාව වල් අලියෙක් ගෙදර ගාවදි අම්මාගේ දෑස් ඉදිරිපිට මරලා දානවා. අතපත්තු මහත්තයලා එයාගේ කට්ටියත් එක්ක ගිහින් මේ අලියව අල්ලනවා. කොහොම හරි අතපත්තු මහත්තයලා දන ගන්නවා අලියා අසනීපෙන් ඉන්නේ කියලා. ඌව ඒ තත්වයෙන් වනෝද්‍යානයකට ගෙනියන්න බැහැ. සතියක් යන කොට අලියට දෙන්න ආහාර ප්‍රශ්නයක් එනවා. ගමේ මිනිස්සුන් පුළුවන් තරම් හැකි විධිහට අලියට කෑම දෙනවා.

මේ අතරේ අර වයසක අම්මා එනවා අලියා බැදලා තියන තැනට බොහොම අමාරුවෙන්. පුතාගේ හත් දවසේ දානේ පන්සලට ගිහින් දීල. ඒ එන්නේ අමු පොල් අතු දෙකක් අත් දෙකෙන් ඇදගෙන බොහොම අමාරුවෙන්. ඇවිත් අලියා ගාවින් තියල ඌගේ ඔලුවත් අතගාලා "මම උබත් එක්ක තරහා නැහැ කියලා" අඩ අඩා කිවුවලු.:(:(:(:(

අතපත්තු මහත්තය ලියලා තිබුනා ඒ මොහොත තරම් සංවේදී මොහොතක් ජීවිතයේ තවත් තිබුනේ නැහැ කියලා. තමන්ගේ එකම දරුවාව මරපු ඒ අලියට අනුකම්පාව දක්වපු සමාව දීපු වෛර නොකරපු ඒ අම්මා මොනතරම් උතුම් කාන්තාවක්ද?

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද ....
දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත .........
 
  • Like
Reactions: senarathna123

lokaya123

Member
Jul 22, 2011
276
35
0
colombo
[/SIZE]
අතපත්තු මහත්තය ලියලා තිබුනා ඒ මොහොත තරම් සංවේදී මොහොතක් ජීවිතයේ තවත් තිබුනේ නැහැ කියලා. තමන්ගේ එකම දරුවාව මරපු ඒ අලියට අනුකම්පාව දක්වපු සමාව දීපු වෛර නොකරපු ඒ අම්මා මොනතරම් උතුම් කාන්තාවක්ද?

[/QUOTE]

දළ දෙක කපද්දි ඇතා අඬනවා මචන් ........
 
BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113

    [/SIZE]
    අතපත්තු මහත්තය ලියලා තිබුනා ඒ මොහොත තරම් සංවේදී මොහොතක් ජීවිතයේ තවත් තිබුනේ නැහැ කියලා. තමන්ගේ එකම දරුවාව මරපු ඒ අලියට අනුකම්පාව දක්වපු සමාව දීපු වෛර නොකරපු ඒ අම්මා මොනතරම් උතුම් කාන්තාවක්ද?

    දළ දෙක කපද්දි ඇතා අඬනවා මචන් ........[/QUOTE]ඔව් මචං... මමත් එතනින් එහාට වීඩියෝ එක බැලුවේ නැහැ. බලන්න බැහැ.

    සෑම සත්වයෙකුටම පරිනාමයෙන් ඒ ඒ සතාට (මිනිසාද ඇතුළුව) අනන්‍ය වූ ස්ථානයක් තියනවා. මගේ මතකය නිවැරදි නම් අලියෙකුට දිනකට අක්කර 100ක විතර භූමි ප්‍රදේශයක නිදහසේ ඇවිදින්න අවශ්‍යයි. එහෙම නැති වුනහම උන් ස්භාවයෙන්ම දරදඩු සත්වයෙක් බවට පත් වෙනවා.

    lokaya123

    Member
    Jul 22, 2011
    276
    35
    0
    colombo
    දොස්තර අතපත්තු මහතාගේ "වන අලි සමග දස වසරක්" කියන පොතේ එක තැනක තියනවා මෙන්න මෙහෙම"

    ඒ කථාව මට මතක හැටියට මෙහෙමයි...

    වයසක අම්මා කෙනෙකුයි, පුතෙකුයි ඉන්නවා. අම්මා මහලුයි, පුතා තමයි අම්මව බලා ගන්නේ සාත්තු කරන්නේ. අම්මා එක තැන් වෙලා නැහැ. එත් ඇවිදින්න කරන්න අමාරුයි. පුතාගේ ජීවනූපාය ගොවිතැන. දවසක් පුතාව වල් අලියෙක් ගෙදර ගාවදි අම්මාගේ දෑස් ඉදිරිපිට මරලා දානවා. අතපත්තු මහත්තයලා එයාගේ කට්ටියත් එක්ක ගිහින් මේ අලියව අල්ලනවා. කොහොම හරි අතපත්තු මහත්තයලා දන ගන්නවා අලියා අසනීපෙන් ඉන්නේ කියලා. ඌව ඒ තත්වයෙන් වනෝද්‍යානයකට ගෙනියන්න බැහැ. සතියක් යන කොට අලියට දෙන්න ආහාර ප්‍රශ්නයක් එනවා. ගමේ මිනිස්සුන් පුළුවන් තරම් හැකි විධිහට අලියට කෑම දෙනවා.

    මේ අතරේ අර වයසක අම්මා එනවා අලියා බැදලා තියන තැනට බොහොම අමාරුවෙන්. පුතාගේ හත් දවසේ දානේ පන්සලට ගිහින් දීල. ඒ එන්නේ අමු පොල් අතු දෙකක් අත් දෙකෙන් ඇදගෙන බොහොම අමාරුවෙන්. ඇවිත් අලියා ගාවින් තියල ඌගේ ඔලුවත් අතගාලා "මම උබත් එක්ක තරහා නැහැ කියලා" අඩ අඩා කිවුවලු.:(:(:(:(

    අතපත්තු මහත්තය ලියලා තිබුනා ඒ මොහොත තරම් සංවේදී මොහොතක් ජීවිතයේ තවත් තිබුනේ නැහැ කියලා. තමන්ගේ එකම දරුවාව මරපු ඒ අලියට අනුකම්පාව දක්වපු සමාව දීපු වෛර නොකරපු ඒ අම්මා මොනතරම් උතුම් කාන්තාවක්ද?

    ලෝකෙන්ම මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ලංකාවේ විතරය්
    මෙහෙම මනුස්සකම් තිබුනු .....සංවේදී මිනිස්සු හිටපු රටට මොකද දැන්
    වෙලා තියෙන්නෙ ....කෝ දැන් ඒ මිනිස්සු .......
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    mama ona ekak balanawa, eth ada meka balanna baha jeewithe palaweni wathawata
    hena gapiya munta
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලෝකෙන්ම මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ලංකාවේ විතරය්
    මෙහෙම මනුස්සකම් තිබුනු .....සංවේදී මිනිස්සු හිටපු රටට මොකද දැන්
    වෙලා තියෙන්නෙ ....කෝ දැන් ඒ මිනිස්සු .......
    මේකත් කියන්නම ඕනි. වන ජීවී එකේ මගේ යාලුවෝ ගොඩාක් ඉන්න නිසා ඒ ය කියන කථා වලින් මටනම් තේරෙන්නේ ලංකාවේ තවම මනුස්සකම් තියන මිනිස්සු ඉන්නවා. වනේ ජීවත් වන සත්තුත් එක්ක තම ජීවන මග සමාන්තරව තුලනයකින් ගෙනියන මිනිස්සු, ගොවියෝ තවමත් ඉන්නවා. වැඩි හරියක් ඒ වගේ අය. මනුස්සකම් නැති තිරිසන්නුත් ඒ අතර අතලොස්සක් ඉන්නවා.

    වන අලි සමග තම ජීවන මග ගෙනියන 99% මිනිස්සු තමන්ට අපහසුවක් ඇති වුනහම වන ජීවී කාර්යාලයට කියනවා. එත් ඒ සෑම වන ජීවී අඩවි කාර්යාලයකටම පොදුවූ අඩු පහසුකම් ප්‍රශ්නය නිසා අහිංසක සත්තු නිරපරාදේ මිය යනවා. සාමාන්‍යයෙන් වන අලියෙක් (ගොවි තැන වලට හානි කරන) අල්ලලා වනෝද්‍යානයකට ගෙනිගින් දාන්න රුපියල් ලක්ෂයක් හෝ වැඩි මුදලක් යනවලු.

    ඒ වගේම මේ වගේ වන සත්තුත් එක්ක තම ජීවන මග ගෙනියන මිනිස්සුන්ට අලින් දුටු විට මෙන්ම උන්ගේ සාමාන්‍ය චර්යා රටාවෙන් වගේම සුළු වෙනස්කම් (මං සලකුණු, අලි බෙටි, ආහාරයට ගන්නා ජාති) වලින් කියන්න පුළුවන් අලියා හොද සුවෙන්ද නැත්නම් ලෙඩකින් පෙලෙනවද කියලා. ඉතින් මේ මිනිස්සු ඒ වගේ දේවල් දැක්ක ගමන් ඔක්කොම වැඩ පැත්තකින් තියලා වන ජීවී එකට කියනවලු "අහවල් තැන ඉන්න අහවල් අලියට මෙහෙමයි කියලා". ඒ අනුව තමයි ගොඩාක් වෙලාවට වන ජීවී කාර්යාල ක්‍රියාත්මක වෙනවා කියන්නේ.
     
    එල මචෝ........ thanks දැනුවත් කලාට අහන්නත් සන්තෝසයි
    :):)