මෙන්න නියම දත් දොස්තරලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙන්න නියම දත් දොස්තරලා

10449466_713225268736109_104369939367117509_n.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෙතන මම දත් දොස්තර කියාගෙන පොර වෙන්න දගලන එවුන් ඉන්නවා.නමුත් මේ උදුල් කියන කෙනා ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඔහු සිය දත් උපාධිය සිසුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරපු ආදර්ශමත් කොල්ලෙක්.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව් බං ඔය ඉඳුල් කියන පොර එල බුවා. මේකේ ඉන්නව දත් කිඹුල කියල හොර දත් දොස්තර කෙනෙක් වැඩක්ම නෑ. උගෙන් මම දවසක් ඔන්ලයින් දත් ගලවනවද ඇහුවම බෑ කිව්වා. අපේ unp ආණ්ඩුව ආවම ඉඳුල්ට සව්ක්ය ඇමතිකම දෙනව.