මෙන්න නියම දත් දොස්තරලා
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Jun 12, 2014 #2 මෙතන මම දත් දොස්තර කියාගෙන පොර වෙන්න දගලන එවුන් ඉන්නවා.නමුත් මේ උදුල් කියන කෙනා ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඔහු සිය දත් උපාධිය සිසුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරපු ආදර්ශමත් කොල්ලෙක්.
මෙතන මම දත් දොස්තර කියාගෙන පොර වෙන්න දගලන එවුන් ඉන්නවා.නමුත් මේ උදුල් කියන කෙනා ඉතාම බුද්ධිමත් කෙනෙක්. ඔහු සිය දත් උපාධිය සිසුවන්ගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැප කරපු ආදර්ශමත් කොල්ලෙක්.
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jun 12, 2014 #3 ඔව් බං ඔය ඉඳුල් කියන පොර එල බුවා. මේකේ ඉන්නව දත් කිඹුල කියල හොර දත් දොස්තර කෙනෙක් වැඩක්ම නෑ. උගෙන් මම දවසක් ඔන්ලයින් දත් ගලවනවද ඇහුවම බෑ කිව්වා. අපේ unp ආණ්ඩුව ආවම ඉඳුල්ට සව්ක්ය ඇමතිකම දෙනව.
ඔව් බං ඔය ඉඳුල් කියන පොර එල බුවා. මේකේ ඉන්නව දත් කිඹුල කියල හොර දත් දොස්තර කෙනෙක් වැඩක්ම නෑ. උගෙන් මම දවසක් ඔන්ලයින් දත් ගලවනවද ඇහුවම බෑ කිව්වා. අපේ unp ආණ්ඩුව ආවම ඉඳුල්ට සව්ක්ය ඇමතිකම දෙනව.