මෙන්න නියම පිරිමි ලැජ්ජා වේ බැ!!

taruk

Junior member
  • Apr 14, 2007
    265
    14
    18
    Australia
    මෙන්න නියම පිරිමි ලැජ්ජා වේ බැ!!

    DSC_5459.jpg


    මු පිරිමියෙක් ද ?
    ප්‍රශ්නේ මොකක් උනත් වැඩේ චාටර්!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    man pare kellek ekka hu*a hu*a hitiya polisiyen gehuwa ban matath. yako rate anagathayane api. badu tika yawaganna dunnanam thawa daruwek neda ratata bihi wenne.

    dawasak gamanak yaddi bokak charge wela ithin mama para meda boka demma pas tikakin wahanna hithan. polisiyen ewilla gehuwa ban.
     

    මෙතන කට්ටියක් මේක සාධාරණීකරණය කරනවා "ඉල්ලපු විධිය වැරදියි, එනිසා ගහපු එක හරි" කියල. ඉහල දකුණේ රූප රාමුව බලල කවුරුහරි මට පැහැදිලි කරනවද මේක පටන්ගත්තේ මෙහෙමද නැත්තං වෙන විධියකටද කියල? පහරදීම් මුලින්ම පටන්ගත්තෙ කවුද? දැනගන්නයි අහන්නේ.