මෙන්න නියම පොරවල්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    කපා දැමූ පොල් ගස් වෙනුවට නව පොල් පැළ අරෝප්නය කිරීම සදහා පොල් පැළ මිලට ගැනීමට ටෙන්ඩරය ලබන මස මුල් සතියේ කැඳවයි.

    3 days later: පොල් පැළ ලබා ගැනීමේ හදිසි අව්ශ්‍යතවය නිසා පොල් පැළ ටෙන්ඩරය හෙටින් අවසන් කරයි.

    2 days later: පොල් පැළ ටෙන්ඩරය ට එක් ආයතනයක් පමණක් අයදුම් කර ඇති අතර එම ආයතනයට ලබා දීමට පොල් වගා මණ්ඩලය තීරණය කර ඇත.

    🥰🥰

    මේ ආණ්ඩුවේ ටෙන්ඩර් එකක්ද? එක් ආයතනයක් පමණයි නේද හැම එකටම ඉල්ලන්නේ 🤭

    ඩබල් කැබ් ගේන්නත් එහෙමයිනේ.. 🥹 අහඹු සිදුවීම් වෙන්න ඇති..
     
    • Love
    Reactions: clumsyhulk