මෙන්න නියම පොරවල්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,898
    48,772
    113

    :shocked:

    පැතිර යන රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්

    මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ.

    "වැලිගම වින්ට්" නමින් හැඳින්වෙන මෙම රෝගය "රේන්ද මකුණා" යන නාමයෙන්ද හඳුන්වනු ලබන ආක්‍රමණික කෘමියෙකු බව මේ වනවිට හඳුනාගෙන ඇති බව සඳහන්ය.

    දැනට මාතර දිස්ත්‍රික්කයේ පමණක් පොල් ගස් 6,250ක් මෙම රෝගයට ගොදුරු වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේය.

    "මෙම රෝගය නිසා මුළු දකුණු පළාතෙම තියෙන පොල් වගාවට අති බරපතළ රෝග තත්ත්වයක් මේ ඇති වෙලා තියෙන්නේ. මේක දැන් අවුරුදු 15ක් තිස්සේ තියෙනවා මේ ප්‍රදේශයේ. නමුත් දැන් එ්ක රට ඇතුළට බෝවීම වළක්වන්න පුළුවන්කම ලැබිලා තිබිලා වුණාට, නමුත් දකුණු ප්‍රදේශයේ මේ රෝගය බරපතළ විදියට පවතිනවා. ඉතින් මේ රෝගය හැදුනහම ගසක් සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ඇතුළත ගස කුණු වෙනවා කියන්නේ ඒ ඵලදාව නැති වෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගස මැරිලා යන තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒකට වඩා බරපතළ තත්ත්වය වෙන්නේ මේ රෝගය ගහකට හැදුනහම ඒ ගහෙන් තව ගස්වලට බෝ වෙනවා. කුඩා කෘමියෙක් විසින් මේ විසබීජය එක ගහකින් තව ගසකට පතුරවනවා. ඉතින් මේක පැතිරී යන බරපතළ රෝගී තත්ත්වයක්. ගස් මේ වෙනකොට තුන් ලක්ෂ විසිපන් දහසක් විතර කපා දමලා තියෙනවා. නමුත් තවත් ඉතිරි වෙච්ච ගස් තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ. දිස්ත්‍රික්කයේ රෝගය හැදුන ගස් 6,250ක් විතර තියෙනවා. එයින් ගස් 5,000ක් කපලා දාන්න තීරණය කළා."

    මෙම රෝගය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මෙලෙස පොල්ගස් විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝගය ඉන්දුනිසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බව සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,396
    15,070
    113
    🌎

    කපා දැමූ පොල් ගස් වෙනුවට නව පොල් පැළ අරෝප්නය කිරීම සදහා පොල් පැළ මිලට ගැනීමට ටෙන්ඩරය ලබන මස මුල් සතියේ කැඳවයි.

    3 days later: පොල් පැළ ලබා ගැනීමේ හදිසි අව්ශ්‍යතවය නිසා පොල් පැළ ටෙන්ඩරය හෙටින් අවසන් කරයි.

    2 days later: පොල් පැළ ටෙන්ඩරය ට එක් ආයතනයක් පමණක් අයදුම් කර ඇති අතර එම ආයතනයට ලබා දීමට පොල් වගා මණ්ඩලය තීරණය කර ඇත.

    🥰🥰
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,004
    1
    63,344
    113
    Mother Earth
    ඔය පොල් ගස් වලට එක එක ලෙඩ හදවන්නේ මැගී පිටිකළ පොල්කිරි කොම්පැනියෙන්. ලැබ් වල දිලීර හදලා පොල් ගස් වල ජාන වෙනස් කරලා එක එක දිලීර පතුරවනවා පොල් ගස් කෙළ වෙන්න. 🤷🏻‍♂️
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    මෙම රෝගය ඉන්දුනිසියාවේ සිට මුහුදු මාර්ගය හරහා පැමිණ ඇති බව සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය.

    එහෙනම් වැරුද්ද රේගුවේ 😋
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    හොඳ වැඩේ පක්කුන්ට පුකෙන් යන්න දෙන්න ඕන ..මිනිස්සු බය කරගන් හදන්නේ උගත් උගත් කියල..පක තමයි උගත්
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,116
    2,485
    113
    Birmingham
    මගේ වත්තට අත තිබ්බ නම් මාත් ඔහොමයි :cool: අනවසර ඇතුල්වීම් නේද මේවා ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ආහ් දකුණේ වැල්ලෙ කැරියෙක්. :love2: තව ටික හිටියනම් මාළු කපන මන්නියෙන් කපන්නෙ 🙃
     
    • Love
    Reactions: KrishanL89

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,769
    869
    113
    ස්වර්ණවිමානේ
    ඔය පොල් ගස් වලට එක එක ලෙඩ හදවන්නේ මැගී පිටිකළ පොල්කිරි කොම්පැනියෙන්. ලැබ් වල දිලීර හදලා පොල් ගස් වල ජාන වෙනස් කරලා එක එක දිලීර පතුරවනවා පොල් ගස් කෙළ වෙන්න. 🤷🏻‍♂️
    වී පර්යේෂණ ආයතන කරන්නෙත් ඕකම තමා. වෙනස් වෙනස් කෘමි නාශක හදලා ඒවට විතරක් ඔරොත්තු දෙන වී හදලා එලියට දානවා. ගොයියොත් ඉතිං අනේ
     
    • Love
    Reactions: Candid-B

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    කප්පම් වපරයට කල්ල මරේ සති දෙකෙන් පස්සේ..

    කපා දැමූ පොල් ගස් වෙනුවට නව පොල් පැළ අරෝප්නය කිරීම සදහා පොල් පැළ මිලට ගැනීමට ටෙන්ඩරය ලබන මස මුල් සතියේ කැඳවයි.

    3 days later: පොල් පැළ ලබා ගැනීමේ හදිසි අව්ශ්‍යතවය නිසා පොල් පැළ ටෙන්ඩරය හෙටින් අවසන් කරයි.

    2 days later: පොල් පැළ ටෙන්ඩරය ට එක් ආයතනයක් පමණක් අයදුම් කර ඇති අතර එම ආයතනයට ලබා දීමට පොල් වගා මණ්ඩලය තීරණය කර ඇත.

    🥰🥰
    76 අවුරුද්දක් බැරිවුන දේ මුන් කරනවා.. අලුත් දේශපාලන සංස්කෘතිය වගේ තමයි මුන්ගේ අලුත් ටෙන්ඩර් සංස්කෘතියත්.. :lol:
    ------ Post added on Nov 12, 2025 at 7:00 PM
     
    • Love
    Reactions: clumsyhulk

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    q2MBdBJ.gif

    ලොක්කා හෙණ පණ්ඩිතයෙක්... පඩ විදිනවා....

    මේකෙත් හිටිය ඔයවගේම පණ්ඩිතයෙක්..
    නොදන්න රෙද්දක් නෑ...
    දවසක් ත්‍රෙඩ් එකක දාල තිබ්බා
    බුදුන් කියන්නෙ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපත් පාලනය කරවන්න එවපු කෙනෙක් කියලා
    නෑයෙක්ද කොහෙද මූත් ඒ වගේමයි ආයිබෝං...
    ​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,094
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    කපා දැමූ පොල් ගස් වෙනුවට නව පොල් පැළ අරෝප්නය කිරීම සදහා පොල් පැළ මිලට ගැනීමට ටෙන්ඩරය ලබන මස මුල් සතියේ කැඳවයි.

    3 days later: පොල් පැළ ලබා ගැනීමේ හදිසි අව්ශ්‍යතවය නිසා පොල් පැළ ටෙන්ඩරය හෙටින් අවසන් කරයි.

    2 days later: පොල් පැළ ටෙන්ඩරය ට එක් ආයතනයක් පමණක් අයදුම් කර ඇති අතර එම ආයතනයට ලබා දීමට පොල් වගා මණ්ඩලය තීරණය කර ඇත.

    🥰🥰

    Good old days නේද? 🤭
     
    • Love
    Reactions: clumsyhulk