මෙන්න නියම වැඩක්..!!!!
අයෙත් බස් යන එන වෙලාවල් ගැන වදවෙන්න දෙයක් නෑ..
එකෙන් සරලවම වෙන්නේ මේකයි කාටහරි ලංකාව ඇතුලේ කොතැනට හරි යන්න ඕන නම් ඒකට බස් එකක් හොයාගන්න ලේසි වෙන්න තමයි මේක හදල තියෙන්නේ.
මේකට ඔනකෙනෙක්ට තමන් දන්න බස් යන වෙලාවල් Add කරන්න ,Update කරන්න සහ Delete කරන්නත් පුළුවන් .ඒ විස්තර හරි වෙන තරමට මේකෙන් ගන්න පුළුවන් වැඩ වැඩියි .ඔන්න මේ දැන් ඉඳන් ඒක online