මචන් මම නියම සල්ලි කාරයෝ කියලා කිවුවේ එකයි මුන් හම්බ කරලා එකෙන් ලල් එක අරගන්නවා. අනිත් උන් පොදි ගහනවා.
හරි බන් මම් අදහස් කරේ, බිල් ගේට්ස් මුවගේ වියදම් කරානම් කොහොම තියෙයිද කියල.
ahh mey ape Bilzerian ayya ney..

උබත් එහෙනම් ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඇති නේද?සිරා බුවෙක් නෙහ් හම්බ කරා මැරෙද්දි අරං යන්නේ නෑ නේ වියදං කරනවා බලපන් කෙල්ලෝ කියක් ගොඩ ද
අනිත් ඒක මු අපේ පොන්නහ් දේශපාලුවෝ වගේ ජනතා සල්ලි වලින් නෙවි නේ කෝටිපතියෝ උනේ
මචන් මම නියම සල්ලි කාරයෝ කියලා කිවුවේ එකයි මුන් හම්බ කරලා එකෙන් ලල් එක අරගන්නවා. අනිත් උන් පොදි ගහනවා.