කවුරු මොනවා කිවුවත් Negative Energy, ඇස්වහ කටවහ තියනවා බං,, මේ ගෑණි wholesale එක එකාව චාටර් කලා, අර දිනක්ෂිලගෙ එහෙම ලමයි පවා ඈඳගෙන එක එක කුප්ප කතා කිවුවා..
සමහර ඒවා හරි දේවල්, එක වේසියෙක් සුදු වෙන්න කියලා අමු Bleaching cream තලි විකුණන එකට එහෙම මේකි සැරටම ගේම ඉල්ලුවා..
කමෙන්ට් වල එහෙම කැරිම Haters ලා ගොඩක් හැදුනා.. specially අඩු කුලේ ගොං ගම් වල ගෑණු Personally දේවල් අරන් Haters ලා වෙනවා කියන්නෙ ඉතිං Doomsday තමයි..
End of the day, මේකිට සැරටම සොට් එක හම්බුනා අනිත් පැත්තට,, කසාදෙත් කැඩිලා, තමන්ගෙ ලමයගෙන් ඈත් කරවලා ඩිප ගැහුවා හොඳටම..
මට හොඳටම ෂුවර් මේකි ඔය හෑලි නොලියා තමන්ගෙ Family life එක ගෙවන් හිටියනම් ඔහොම වෙන්නෑ, Negative exposure එක වැඩිවුනා..