මෙන්න නියෝජ්‍ය ඇමති වරු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,036
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙන්න ගියපු එකා ඇවිල්ලා.

    මොකො උනේ. වයිෆ් බලෙන්ම එව්වද එලකිරි එකට වෙලා හිටපන් කියලා
    අහ් ඒක මම නිකන් දැම්මේ කි දෙනෙක්ට දුක හිතෙයිද බලන්න 😇
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ආචාර්ය මහාචාර්ය දැම්මට කමක් නෑ නමට ඉස්සරහින් . වෛද්‍ය ඉංජිනේරු නීතිඥ වගේ ඒවා දන්නේ ඇයි බන් .

    ඒක අද වෙච්ච එකක් නෙවෙයි.
    මං නං ඕනතරං දැකල තියෙනවා එහෙම දානවා.

    අනික සිල්න්ඩර් පෝට්ටු බයියන්ට කඳුලු ඇවිත් කට උත්තර නැතිවෙන්න එහෙම ඒව කරන්නත් ඕන. 😹
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,345
    166,713
    113
    එකමත් එක රටක
    ඒක අද වෙච්ච එකක් නෙවෙයි.
    මං නං ඕනතරං දැකල තියෙනවා එහෙම දානවා.

    අනික සිල්න්ඩර් පෝට්ටු බයියන්ට කඳුලු ඇවිත් කට උත්තර නැතිවෙන්න එහෙම ඒව කරන්නත් ඕන. 😹
    පටලි ය එහෙම පාවිච්චි කරා ද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සරනම් ඔය අමාත්‍යංශය දීලා තිබ්බේ ගිනි ගන්නා එක්ස්ප්‍රස් පර්ල් නැවේ උෂ්නත්වය සියයට අසූවයි කියපු ලෝකෙ ඉතිහාසයේ පලමුවෙනි වරට ප්‍රතිශතවලින් උෂ්නත්වය මැනපු රෝහිත අබේගුණවර්ධනට.


    රට බංකොළොත් කරපු ෆේල් රන්න පොනිල්ගේ සිලින්ඩරේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත 😹😹😹


    පටලි ය එහෙම පාවිච්චි කරා ද ?

    ඒක මං දන්නෙ නෑ. ඒකෙන් වැඩකුත් නෑ.
    කැමති කෙනෙක්ට දාගන්න පුලුවන්. මම දැකල තියෙනව එහෙම දාගත්ත ඒව ඕන තරං.

    ඒක වැරදි නං ඇයි නමට ඉස්සරහින් ආචාර්ය, මහාචාර්ය කියල දාගන්නෙ කියලත් ප්‍රශ්නයක් එනවනේ. 🙈
    ------ Post added on Nov 21, 2024 at 7:50 PM
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ඉංජිනේරු එරංග වීරරත්න මහතාඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
    දැන් සියලුම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ට Omobio හි interns ලෙස වැඩ කිරීමට සිදුවනු ඇත :P
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    01මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    02නාමල් කරුණාරත්න මහතාකෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    03වසන්ත පියතිස්ස මහතාග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
    04නලින් හේවගේ මහතාවෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    05ආර්. එම්. ජයවර්ධන මහතාවෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    06ගමගෙදර දිසානායක මහතාබුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    07නීතිඥ ටී. බී සරත් මහතානිවාස නියෝජ්‍ය අමාත්‍ය
    08රත්න ගමගේ මහතාධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය
    09මහින්ද ජයසිංහ මහතාකම්කරු නියෝජ්‍ය අමාත්‍ය
    10අරුණ ජයසේකර මහතාආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
    11අරුන් හේමචන්ද්‍රා මහතාවිදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
    12ඇන්ටන් ජයකොඩි මහතාපරිසර නියෝජ්‍ය අමාත්‍ය
    13මොහොමඩ් මුනීර් මහතාජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය
    14ඉංජිනේරු එරංග වීරරත්න මහතාඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
    15එරංග ගුණසේකර මහතාතරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    16චතුරංග අබේසිංහ මහතාකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    17ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාවරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
    18වෛද්‍ය නාමල් සුදර්ශන මහතාකාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    19රුවන් සෙනරත් මහතාපළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය
    20වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතාප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    21වෛද්‍ය හංසක විජේමුණි මහතාසෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
    22උපාලි සමරසිංහ මහතාසමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    23රුවන් චමින්ද රණසිංහ මහතාසංචාරක නියෝජ්‍ය අමාත්‍ය
    24සුගත් තිලකරත්න මහතාක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය
    25සුන්දරලිංගම් ප්‍රදීප් මහතාවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය
    26නීතිඥ සුනිල් වටගල මහතාමහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
    27වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාඅධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
    28ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාමුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    29වෛද්‍ය සුසිල් රණසිංහ මහතාඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
    රුවන් චමින්ද රණසිංහ කියන්නේ.. Professor කෙනෙක්.. ලංකාවේ Tourism ගැන දැන් ඉන්න පට්ටම Talented professor කෙනෙක්.. Personally දන්නවා.. පට්ටම Humble සරල මනුස්සයෙක්
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    api balamuko karana hati
    r2.png
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    How about appointing someone like raththaran as the minister of ports/shipping?
    Ratharan had a professional team behind him to run de show,corruption was high during rayan time no doubt abt it but port ran without any major issues, During Nimal Siripala sting he was able to attract shipping liner to Colombo ,with a half cooked potato like de guy appointed im having doubt abt his capability the ideal guy should have been someone with logistic background
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පටලි ය එහෙම පාවිච්චි කරා ද ?
    නැහැ, තව බිමල් රත්නායක, අජිත් මාන්නපෙරම එහෙම පාවිච්චි කලෙත් නෑ. මේ පාර උගතුන් පාර්ලිමේන්තුවට යවමු කියන සාධකය මත වෙන්න ඇති ඕක පාවිච්ච් කරන්නේ 🤷🏽‍♂️. හැබැයි බිමල් මේ පාර ඕක නමට ඉස්සරහින් දාගත්තේත් නැහැ. එක අතකින් බැලුවාම නීතිඥ සෙට් එක නමට ඉස්සරහින් ඕක දාගන්න එකේ ඊට වඩා කට්ටක් කාලා ගන්න එක ඉස්සරහින් දාගන්න ඉංජිනේරුවන්ට සාධාරණ අයිතියක් තියෙනවා 🙄

    උබත් මීට පස්සේ නමට ඉස්සරහින් දාමු ඉංජිනේරු ඩිලාන් කියලා 😁
     

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මමත් කැමතිනම් නෑ.
    වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.
    Dickhead mind & කුළවාදේන් ඔලුව උදුම්ම ගත්ත ඇයෝ ඉන්න පක්ෂයක්