මෙන්න නියෝජ්‍ය ඇමති වරු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    අනුරයා දන්න තරම තමා බං ඔය🤗🤗
    මචන් degree එකක් තියෙනවා කියන්නෙ ඕනම දෙයක් කරන්න පුලුවන් කියන එක 🤭 🤭

    @leeroxxroxx හේයි පොන්නයා, මෙන්න මේ ඩිග්‍රී ඩයල් එක ගැන රචනාවක් ලියපන් 🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    මමත් කැමතිනම් නෑ.
    වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.
    නම ඉස්සරහින් ඔය ජොබ් වල පට්ටම දාගන්න පුලුවන් ඉතින් ඔය වෘත්තීය සුදුසුකම් වගේ තියනවනම් . එත ඉතින් තේරුමක් නෑ . වෙන රටවල් වලත් ඔහොමද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    ආචාර්ය මහාචාර්ය දැම්මට කමක් නෑ නමට ඉස්සරහින් . වෛද්‍ය ඉංජිනේරු නීතිඥ වගේ ඒවා දන්නේ ඇයි බන් .
    මමත් කැමතිනම් නෑ.
    වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.
    මේ පාර මාකට් කරන්නේ Degree එක. ඒ නිසා ඒක තමා උලුප්පන්නෙ
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ඔතැන රත්තරං & නිමල් සිරිපාල නේද කලින් හිටියේ 🙄 ආ යහපාලනය කාලේ අර්ජුන හිටියේ එයාලා එක්ක බැලුවාම මෙහෙම පොරකට හරි දුන්න එක ලොකු දෙයක් 😏
    Nimal hora unata smoothly diwa port eka aluth shipping lines dan Colombo port call karanawa,Arajuna melo rahak nathi ekek Rathan hora eath hoda team hitiya professional katha karala deyak bera ganna puluwan ,mae wage kisima admin or logistics knowledge nathi ekek awa kiyanne iwarai
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    මචන් degree එකක් තියෙනවා කියන්නෙ ඕනම දෙයක් කරන්න පුලුවන් කියන එක 🤭 🤭

    @leeroxxroxx හේයි පොන්නයා, මෙන්න මේ ඩිග්‍රී ඩයල් එක ගැන රචනාවක් ලියපන් 🤭🤭

    අඩන එක නවත්තපන් මල් පොන්ස්. නූගත් එවුන්ට ඇමතිකම් දෙන්නෙ නෑ ඉස්සර වගේ
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,982
    113
    degree එක කියන්නේ නුසුදුසු කමක් වෙයි ද දන්නේ නෑ අනාගතේ .
    හහා මම ඕක කලින්ම කියලා තියෙන්නෙ. මුන් අපිට පාරේ රෙද්දක් ඇඳන් යන්න බැරි ලෙවල් එකට කරයි වගේ. අනික art degree නෙවී, eng, mbbs ඔක්කොම කයි වගෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Eath uta bae ne engine room asse ringanninne 2nd Eng kenek kiyanne administration na, vessel ranking yanne Master,ch officer admin side ch Eng Engin room admin 2nd Eng ita yatin
    uba me post gena kathakaranawa kalin hitiye choka malli

    මමත් කැමතිනම් නෑ.
    වෛද්‍ය කියලා සමහරු එවුන් දාගෙන ඉන්න හින්දා ඉංජිනේරුවෝ හිතන්න ඇති අපිත් දාගන්නවා එහෙනම් කියලා.
    eyalage union ekata anuwa ENG name issarahata mulin daganna puluwan
    ------ Post added on Nov 21, 2024 at 5:39 PM
     
    • Like
    Reactions: haunte

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Nimal hora unata smoothly diwa port eka aluth shipping lines dan Colombo port call karanawa,Arajuna melo rahak nathi ekek Rathan hora eath hoda team hitiya professional katha karala deyak bera ganna puluwan ,mae wage kisima admin or logistics knowledge nathi ekek awa kiyanne iwarai
    Mu deputy ministerne, bimalne minister poranam engineer utath beri wewida 🙄
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,148
    3,154
    113
    Port deputy minister dila thiyenne 2nd engineer kenek ta,oka denna thibbe logistics danna ekekta,ships wala engine room inna ekek kohomada logistics gana danne
    Eka Nan awulak nehe Kalin hitiye maala horek ne
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Mu deputy ministerne, bimalne minister poranam engineer utath beri wewida 🙄
    Own mama sathutu una Bimal minister uba eke gana deyak katha karala kara ganna puluwan

    kathakarala wedakaragannawa kiyanne jarawa dena eka gena wennati :p
    Na ehama na mata anchorage eka slop operation approval dunne na HM ,eath water supply ekakata approval dunna HM ,mama choka explain kara mata approval eka dunna
    ------ Post added on Nov 21, 2024 at 5:51 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Port deputy minister dila thiyenne 2nd engineer kenek ta,oka denna thibbe logistics danna ekekta,ships wala engine room inna ekek kohomada logistics gana danne

    ඉස්සරනම් ඔය අමාත්‍යංශය දීලා තිබ්බේ ගිනි ගන්නා එක්ස්ප්‍රස් පර්ල් නැවේ උෂ්නත්වය සියයට අසූවයි කියපු ලෝකෙ ඉතිහාසයේ පලමුවෙනි වරට ප්‍රතිශතවලින් උෂ්නත්වය මැනපු රෝහිත අබේගුණවර්ධනට.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඉස්සරනම් ඔය අමාත්‍යංශය දීලා තිබ්බේ ගිනි ගන්නා එක්ස්ප්‍රස් පර්ල් නැවේ උෂ්නත්වය සියයට අසූවයි කියපු ලෝකෙ ඉතිහාසයේ පලමුවෙනි වරට ප්‍රතිශතවලින් උෂ්නත්වය මැනපු රෝහිත අබේගුණවර්ධනට.
    dharatha wage unta ona ewage pal modayolu
     
    • Haha
    Reactions: shenat and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,989
    113
    වටපඩයොයි ගලි බව්සර් ටිකයි පෝලිමට අඬනව 🤣🤣🤣. ඡන්දෙන් රෙවෙන්න පැරදිලා රිදෝගත්ත සෙට් එකම බලාගන්න හොඳ ත්‍රෙඩ් එකක් 😂
     
    • Haha
    Reactions: zid2021