මෙන්න නියෝජ්‍ය ඇමති වරු

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    degree එක කියන්නේ නුසුදුසු කමක් වෙයි ද දන්නේ නෑ අනාගතේ .
    Ee langata bayyo Mona wage ewun tikak daala experiment karaida danne nehe 😆
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Eath uta bae ne engine room asse ringanninne 2nd Eng kenek kiyanne administration na, vessel ranking yanne Master,ch officer admin side ch Eng Engin room admin 2nd Eng ita yatin
    ohoma baluwoth real administration tiyenne master and Chief Officer ta witaray. Chief Eng and 2/E handle ER admin side.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Ee langata bayyo Mona wage ewun tikak daala experiment karaida danne nehe 😆
    ගෝටට නැට්ට වැටෙනකම් පුක දීපු උඹ තමා ඒක ඉතින් හොඳටම දන්නෙ. මෙදාපාර වගේම නාමල්ට දීපන් 🤣🤣🤣
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,149
    3,154
    113
    ගෝටට නැට්ට වැටෙනකම් පුක දීපු උඹ තමා ඒක ඉතින් හොඳටම දන්නෙ. මෙදාපාර වගේම නාමල්ට දීපන් 🤣🤣🤣
    Gota ta puka deepu eka post ekak pennapan..
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඔක්කොම මේ පාරා ඇවිත් ඉන්නේ මැට්ටෝ නිසා එහෙම එකක් අමුතුවෙන් ඕනේ නැහැ
    චතුරංග අබේසිංහ මහතාකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
    අලි වැට හා අගල් ඇමැති කමකුත් නෑ :sorry:
    ගිය පාර නම් විද්‍යාත්මක බෙදල වෙනමම අමාත්‍යංශයක් තිබ්බ. :baffled:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගිය පාර නම් විද්‍යාත්මක බෙදල වෙනමම අමාත්‍යංශයක් තිබ්බ. :baffled:
    ගියා පාර තිබ්බේ නැහැ. ගිය පාර ඕක තිබ්බේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කියලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    Port deputy minister dila thiyenne 2nd engineer kenek ta,oka denna thibbe logistics danna ekekta,ships wala engine room inna ekek kohomada logistics gana danne
    වැඩ බාර ගන්ඩත් කලින් උබ මේ මනුස්සයාව ෆේල් කරලත් ඉවරයි.
    ලොගිස්ටික් දන්නෑ කියමුකො. උබම කියනවා රත්තරන් මෙලො දෙයක් දන්නැති උනාට හොද ටීම් එකක් වටේ හිටියලු.

    මොනවද බන් මේ තර්කානුකූල නැති ෆැක්ස්ට්ස්. ඔහේ කියවගෙන යනවා යටි හිතෙ තියෙන දෙවල්
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ගියා පාර තිබ්බේ නැහැ. ගිය පාර ඕක තිබ්බේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය කියලා.

    ගෝටා සර් ගේ කාලේ බන්. එකෙන් මේකෙන් උනේ මිරිස් කුඩු පාරක් ගහන්නවත් එකෙක් නැති වුනා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    මගේ ලොගින් එකෙන් මැඩම් රිප්ලයි කරයි..
    එමනිසා සන්වරව හැසිරියන්..
    මැඩම්ගේ පරන වීඩියො එකක් හම්බුනා.
    මේ පොලිසියෙ සෙට් එකට දැන් guilty ඇති හොඳටම

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මැඩම්ගේ පරන වීඩියො එකක් හම්බුනා.
    මේ පොලිසියෙ සෙට් එකට දැන් guilty ඇති හොඳටම

    මැඩම් අහින්සක කෙනෙක්.. ඔය පොර අපේ දිහා ආවා.. එහෙම තමයි ඉතින්..
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගෝටා සර් ගේ කාලේ බන්. එකෙන් මේකෙන් උනේ මිරිස් කුඩු පාරක් ගහන්නවත් එකෙක් නැති වුනා.
    එහෙනං ගිය පාර කිව්වේ? ඒකයි මාත් බැලුවේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,038
    27,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආචාර්ය මහාචාර්ය දැම්මට කමක් නෑ නමට ඉස්සරහින් . වෛද්‍ය ඉංජිනේරු නීතිඥ වගේ ඒවා දන්නේ ඇයි බන් .
    These are licenses for relevant professions, not just titles. They signify professionalism. If necessary, you could have one like "L.IQ dilaan" to represent low IQness. 🥲
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    These are licenses for relevant professions, not just titles. They signify professionalism. If necessary, you could have one like "L.IQ dilaan" to represent low IQness. 🥲
    හරි බන් .. ඒවා දන්නවා .අපිටත් ඕවා නිකන්ම හම්බෙනව . ඔය මගුල් නම් ඉස්සරහින් දාගෙන නටන්න දේවල් නෙවෙයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    These are licenses for relevant professions, not just titles. They signify professionalism. If necessary, you could have one like "L.IQ dilaan" to represent low IQness. 🥲
    මෙන්න ගියපු එකා ඇවිල්ලා.

    මොකො උනේ. වයිෆ් බලෙන්ම එව්වද එලකිරි එකට වෙලා හිටපන් කියලා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113

    09
    මහින්ද ජයසිංහ මහතාකම්කරු නියෝජ්‍ය අමාත්‍

    මේ යකාට දෙන්න තිබ්බේ අධ්‍යාපන අැමති කම ගිය දවස්වල ගුරුවරු අැවිස්සුවට..🤣🤣