මෙන්න පට්ටම ඩොකියුමෙන්ට්‍රියක්....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේක බලපන්, මේක ලංකාවේ අපි වැඩිය නොදන්න උතුරු නැගනහිර, අනුරාදපුර ඉන්න ජනකොට්ටාශ ගැන වැඩ සටහනක්. මේකේ කෑලි කීපයක් මම දැන් පොස්ට් කරා. එත් මේ මුලු වැඩසටහනම මට දැන් සජෙස් උනේ වෙන චැනල් එකකින්.. මේක බලන්න වටිනවා අපේ රටේ ඉන්න අනුරාදපුර උත්ර් නැගෙනහිර පළාත් වල මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල.

    මේ වගේ අසරණ මිනිස්සු තව කොච්චර ඇත්ද ලංකාවේ??

    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මේක බලපන්, මේක ලංකාවේ අපි වැඩිය නොදන්න උතුරු නැගනහිර, අනුරාදපුර ඉන්න ජනකොට්ටාශ ගැන වැඩ සටහනක්. මේකේ කෑලි කීපයක් මම දැන් පොස්ට් කරා. එත් මේ මුලු වැඩසටහනම මට දැන් සජෙස් උනේ වෙන චැනල් එකකින්.. මේක බලන්න වටිනවා අපේ රටේ ඉන්න අනුරාදපුර උත්ර් නැගෙනහිර පළාත් වල මිනිස්සු කොච්චර දුක් විදිනවද කියල.

    මේ වගේ අසරණ මිනිස්සු තව කොච්චර ඇත්ද ලංකාවේ??

    Apith Anuradhapura duk widinawa elawalu gedara waga karanna be wathura adui , idama ape sauttu anik ayata aul ne , filter wathura bonna one , pasana kaleta duwili sera rasne tama gulf mita wada amaru athi meheta wada