මෙන්න පට්ටම ඩොකියුමෙන්ට්‍රියක්....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    Apith Anuradhapura duk widinawa elawalu gedara waga karanna be wathura adui , idama ape sauttu anik ayata aul ne , filter wathura bonna one , pasana kaleta duwili sera rasne tama gulf mita wada amaru athi meheta wada
    අඩේ මචන් උඹ කොහෙද අනුරපුරේ? උඹල වගා කරනවද?
    Wanniya bump
    බලපන් බල්ලෝ, සුපිරියක් මේක.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    අඩේ මචන් උඹ කොහෙද අනුරපුරේ? උඹල වගා කරනවද?

    බලපන් බල්ලෝ, සුපිරියක් මේක.
    Horowpothana මැතිවරණ kottase , Horowpothana ta 14 km durin inne , කුඹුරු thun kalk tama , kema bima lebenawa waga karanna idam ne bada ඉරිගු walta wage , gedara kaemata mun wage ewa wawnawa , pasa aul hinda elawalu be
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    Horowpothana මැතිවරණ kottase , Horowpothana ta 14 km durin inne , කුඹුරු thun kalk tama , kema bima lebenawa waga karanna idam ne bada ඉරිගු walta wage , gedara kaemata mun wage ewa wawnawa , pasa aul hinda elawalu be
    වගා කරනවා කියන්නේ පට්ට කට්ටක් නේ බන්. එටකොට වැහි කාලෙට අවුලක් නැද්ද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    වගා කරනවා කියන්නේ පට්ට කට්ටක් නේ බන්. එටකොට වැහි කාලෙට අවුලක් නැද්ද?
    Anik මිනිසුන් ta honda idam tiyenawa pawlen , ape tatta nm owa kisi deyk illagena ne , anik munissu kanna 2 k waga karanawa eyala ta nm salli lebenawa kuburu walin eka කන්නෙ ට 1 lux wage a acer kin , ape 1/2 acere hinda kemata withari , gedara idame mati wedi pasak hinda bada ඉරිගු wage ewa be , ehi da 1 acre eke wawala tiyenne kalak ida harala , eke අවුරුද්ද ta rka parak wee danawa , payana kaleta අධික serata payana hinda gas hadanna patta amarui , watura daily damme nattan මැරෙනවා කිතුල් gahak haduwe giya para watura danna beri hinda maruna අඩි 1.5 k වගේ මහත පොල් paladawa ganneth watura dala tama