මෙන්න පට්ට ෆිල්ම් එකක් (18+) !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මෙන්න පට්ට ෆිල්ම් එකක් (18+) !

    2011 release වෙච්ච පට්ට කොමඩි ෆිල්ම් එකක් .. :P :)
    මේකෙ ඉතින් අරෙව්ව කෑලි තියෙන හින්දා පවුලේ සැමට එකට ඉදගෙන නම් බලන්න බෑ. :lol: :P :P

    වැඩි විස්තර කියන්නෙ නැ.බලපු නැති අය අනිවා බලන්න:P

    81SiZHCOdVL._SL1500_.jpg
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම බලල තියෙනවා...පට්ටම ආතල්..චූ කරන්න ගිහින් සීන් එක වෙන්නේ .:lol::lol: මොක උනත් ලස්සන කතාවකුත් තියෙනවා...:P
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මම බලල තියෙනවා...පට්ටම ආතල්..චූ කරන්න ගිහින් සීන් එක වෙන්නේ .:lol::lol: මොක උනත් ලස්සන කතාවකුත් තියෙනවා...:P

    ඔව් .. කතාව ඉවර වෙනකන් එක දිගට බලන්න පුලුවන්. තැන තැන චූ දාද්දි පරිස්සම් වෙන්න ඕනේ.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක පට්ට මූවි එක.. මං උපසිරැසි නැතුව බැලුවෙ.. ඊයෙ මං දැක්කා බයිස්කෝප් එකේ උපසිරැසි දාලා තියෙනවා.. ආයෙම බාගෙන බලන්න ඕන..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මේක පට්ට මූවි එක.. මං උපසිරැසි නැතුව බැලුවෙ.. ඊයෙ මං දැක්කා බයිස්කෝප් එකේ උපසිරැසි දාලා තියෙනවා.. ආයෙම බාගෙන බලන්න ඕන..

    සිංහල සබ් දාගෙන නම් බලන්න එපා බං මොකවත් .. රසවින්දනේ විනාසයි :no: