හංගලා නෙ තිබ්බේ.පරණ නඩු නේ හුත්තෝ
කෝ අර ෆයිල් වල තිබ්බ ඒවා
අනිවා මුන්ට කෙලෝලම යවන්න ඕනෙ.Assets freeze karala Adu ma awurudu 5 katawath epa nethuwa hire daanne neththan thawath media show ekak witharai..balamu ithin
සති දෙකට මෙච්චරයිලු.පරණ නඩු නේ හුත්තෝ
කෝ අර ෆයිල් වල තිබ්බ ඒවා
ඔන්න මම නම් රනිල් නරකයි කිව්වෙ නෑඅගෝස්තුවල රනිල් දාපු නඩුව බව නොදන්න ජෙප්පො
දඬුවම් කරන්න පුලුවන්, උන් හිතාමතාම අයුතු ලාබ ගන්න ඕක කලා කියල ඔප්පු කලොත් විතරයි නේද? නැතුව බූරුවා බූරු වැඩක් කලා කියලා ඌට කරන්න දෙයක් නෑනේ.අනිවා මුන්ට කෙලෝලම යවන්න ඕනෙ.
මීඩියා ශෝ දැම්මොත් ඉතිං මේයලාටත් සොරි තමයි
සති දෙකට මෙච්චරයිලු.
තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තුව වන්න (ලු)
------ Post added on Oct 10, 2024 at 12:26 PM
ඔන්න මම නම් රනිල් නරකයි කිව්වෙ නෑ
------ Post added on Oct 10, 2024 at 12:26 PM
නීතිමය වශයෙන් කොහොම ද දන්නෙ නෑ මම නම්.. ඕව ට අත්සන් කරන්නෙ පොර නිසා මිනිහ පිටින් යයි මම හිතන්නෙදඬුවම් කරන්න පුලුවන්, උන් හිතාමතාම අයුතු ලාබ ගන්න ඕක කලා කියල ඔප්පු කලොත් විතරයි නේද? නැතුව බූරුවා බූරු වැඩක් කලා කියලා ඌට කරන්න දෙයක් නෑනේ.
මම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.නීතිමය වශයෙන් කොහොම ද දන්නෙ නෑ මම නම්.. ඕව ට අත්සන් කරන්නෙ පොර නිසා මිනිහ පිටින් යයි මම හිතන්නෙ
nadu dala unma yata gahala wadak naඅගෝස්තුවල රනිල් දාපු නඩුව බව නොදන්න ජෙප්පො
ගොන්කම කියල ගැලවෙන්න ත් බෑනෙ නේද. technical දැනුම තියන එකෙක්ව ඔය තනතුර ට දාන්නෙ. වගකීම පැහැරහැරල වගේ එකක් කියන්න බැරි වෙයිදමම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.
හැබැයි මූ මේ කරපුවා වලින් අයුතු ලාබයක් හොයාගත්තා කියලා ඔප්පු කලොත් ඒක වෙනම දෙයක්.
නිකන් කිව්වෙ. නැත්තම් මේවත් අනිත් නඩු වගේම නිකන් ඩ්‍රාම එකක් විතරක් වෙයි.
hirey giyoth hondai ithin me parawath 
People can make mistakes.ගොන්කම කියල ගැලවෙන්න ත් බෑනෙ නේද. technical දැනුම තියන එකෙක්ව ඔය තනතුර ට දාන්නෙ. වගකීම පැහැරහැරල වගේ එකක් කියන්න බැරි වෙයිද
රටක මහ බැංකුවක් කොහොම ද මිස්ටේක් කරන්නෙ?People can make mistakes.
Rata bankoloth karapu ekath mistake ekak newei .ungema ekekta crisis bonds 70% discount ekakata Ganna chance eka heduwa. Hebei owa prove karanna nam lesinwenne nehePeople can make mistakes.
Ehema nam ban ubawa danna puluwan ne oya place ekataමම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.
හැබැයි මූ මේ කරපුවා වලින් අයුතු ලාබයක් හොයාගත්තා කියලා ඔප්පු කලොත් ඒක වෙනම දෙයක්.
නිකන් කිව්වෙ. නැත්තම් මේවත් අනිත් නඩු වගේම නිකන් ඩ්‍රාම එකක් විතරක් වෙයි.
රටක මහ බැංකුවක් කොහොම ද මිස්ටේක් කරන්නෙ?
මම law expert කෙනෙක් නෙවී. ඒත් අපි කරන චෝදනාව ඔප්පු කරන්න ඕනා වරදකට එරෙහිව. එහෙම උනාම තමා දන්ඩුවම් කරන්න පුලුවන්.Rata bankoloth karapu ekath mistake ekak newei .ungema ekekta crisis bonds 70% discount ekakata Ganna chance eka heduwa. Hebei owa prove karanna nam lesinwenne nehe
qualification නෙවී බන් මොකා දැම්මත් අතපසුවීමක් වෙන්න පුලුවන්නේ. ඒවටත් දඬුවම් දෙනවනම් ලොවෙත් කවුරුත් රස්සා කරන්නෙ නෑ.Ehema nam ban ubawa danna puluwan ne oya place ekata
ehema noda Qualification tiyana ekekwa danne nikan neme.