ඕකා කොහොමත් රනිල්ගේ ලොල්ලා.. ඌ හිතන් ඉන්නේ රනිල් තමයි උගේ ජිවිතේ ඉන්න ලොකුම විරය කියලා....![]()
ගැරඩියට බුමිතෙල් දැම්ම වගේ


ඕකා කොහොමත් රනිල්ගේ ලොල්ලා.. ඌ හිතන් ඉන්නේ රනිල් තමයි උගේ ජිවිතේ ඉන්න ලොකුම විරය කියලා....![]()


මෙතන යමක් කමක් තේරෙන පිරිසක් ඉන්නවා. කවුරු මොන ගොන් තර්ක දැම්මත්, මොලේ තියෙන එකා තේරුම් ගනීවි.

ඔහොම වෙනවා... තවත් කට ඇරගෙන හිටපං...



රනිලා විතරයි තවම උඹේ කටට රීලා යන්නේ... ඔහොම තව කට අරන් හිටපං තව ඉස්සරහට ඊලාම් රාජ්‍යයේ එවුනුත් තොගේ කටට රීලා යයි...


ඕකට මම ඉස්සර කියන්නේ සඳුනි ඇන්ටි කියලා... ඕකාට එහෙම කිව්වම ගූ යනවා.. දුවනවා.. අඬනවා...ගැරඩියට බුමිතෙල් දැම්ම වගේ![]()





ඔහොම වෙනවා... තවත් කට ඇරගෙන හිටපං...රනිලා විතරයි තවම උඹේ කටට රීලා යන්නේ... ඔහොම තව කට අරන් හිටපං තව ඉස්සරහට ඊලාම් රාජ්‍යයේ එවුනුත් තොගේ කටට රීලා යයි...
![]()
ඕකට මම ඉස්සර කියන්නේ සඳුනි ඇන්ටි කියලා... ඕකාට එහෙම කිව්වම ගූ යනවා.. දුවනවා.. අඬනවා...![]()




පව් බන් උඹ... තව එක පාරක් කට අරපං....

කුම්බලා කාපු බළලාගේ තත්වෙට මුළු රටම වැටිලා තියෙන්නේ දැන්
ඇත්ත... රනිලා එලවන්න ඕනේ... ඕකා ඉන්න කල් රට අනතුරේ
කුම්බලා කාපු බළලාගේ තත්වෙට මුළු රටම වැටිලා තියෙන්නේ දැන්
ඇත්ත... රනිලා එලවන්න ඕනේ... ඕකා ඉන්න කල් රට අනතුරේ
![]()
ඇත්ත
රාජපරයට කොමිස් තියලා තමයි එස්ටිමෙට් කලේ නය ගත්තේ
එත් දැන් ඕනා නම් ඒ කොමිස් ජනසතු කරන්න පුළුවන් උන්ගෙන් අරං හෝ ඒ ගාන අඩු කරන්න පුළුවන්. දැන් උඹ කියන්නේ තාම ඒ කොමිස් රාජපරයට යනවා කියලද
මේක කමිටුවකින් පරික්ෂාකර බලල ගත්තු තීන්දුවක්. ඒ කියන්නේ මේවා හදන්න මෙච්චර වියදම් යනවා කියන එක ඇත්ත වෙන්න පුලවන්. මෙතන තියෙන එක වරදක් තමයි මේවට යන වියදම් වෙන වෙනම මහජනයාට ඉදිරිපත් නොකිරීම (උදාහරණයක් විදියට පාලම් වලට, පස් පුරවන්න, consultancy වගේ). මේ නිසා බොහෝ දෙනෙක් පාරක් හදනකොට මේකෙන් මෙච්චර කොමිස් ගහනවා කියල අනුමාන කරනවා. මේ හැම දෙයක්ම අනුමානයක් විතරයි. අපි නොදන්නා අනුමාන මත තර්ක කරලා පලක් නැහැ. මොකද මේවට යන ඇත්ත වියදම් වෙන්න පුළුවන්.

එහෙනම් එතින් අවුලක් නැහැනේ. මහින්ද කරපු දේ මේ අය කරනවනම් වෙනස තියෙන්නේ නමේ විතරයි නේ![]()