මෙන්න පාස්කු ප්‍රහාරයත් මතක් වෙලා ITN LIVE🤣🤣

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Schitts Creek Sleeping GIF by CBC
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොනුන්ද බන් මේ ප්‍රශ්න අහන්නේ! මුන්ට කෙලින්ම ප්‍රශ්නයක් හරියට අහගන්න බැරි හැටි!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,893
    113
    කටින් රෙන මුන් පුපෙන් සිංදු කියනව ද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොනුන්ද බන් මේ ප්‍රශ්න අහන්නේ! මුන්ට කෙලින්ම ප්‍රශ්නයක් හරියට අහගන්න බැරි හැටි!

    Ungema un wenna athi..

    Unma bomba gahala, unma rata berganawa kiyla chande aran.

    Dan mokuth nokara unma conference thiyala prashna assawanawa
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කමල් ගුණරත්න වටේ යනවා නේ! ආ ආ කොහොමද ආතල් එක. වචන දෙකෙන් කියන්න පුළුවන් එව්වා වචන 100කින් කියනව
     
    • Like
    Reactions: B.Chat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බුද්ධි අංශ දැනුම්දී තිබියදීත් බෝම්බ ගසා අහිංසකයෝ මරාදමනතුරු බලා සිටි ගූඇන්පී ජහපාලන බල්ලන්ට මරනදඩුවම ලබාදෙනු.
     
    • Haha
    Reactions: planner123

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නිරෝසන් ප්‍රේමරත්නදNaiTN එකේ ලොක්කා..
    සාමාන්ය 7.30,8.00ට එකේ පෙන්නුව නම්බර්9, කොලබ ඉතාලිය නාට්ටි හදිසියෙ නවත්තල වෙන වෙනසීන් පෙන්නන්න ගත්තෙ මොකෝ දන්නෑ🤭
     
    • Like
    Reactions: B.Chat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    බුද්ධි අංශ දැනුම්දී තිබියදීත් බෝම්බ ගසා අහිංසකයෝ මරාදමනතුරු බලා සිටි ගූඇන්පී ජහපාලන බල්ලන්ට මරනදඩුවම ලබාදෙනු.
    Ithin dan balaye inna unta ewa kiyapanko pako me online forum wala renne nathuwa...
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    රාජපක්ෂ පරයෝ තමයි මේක ගහන්න ඇත්තේ .​

    ඒක ස්තීරයි 🤭🤭

    අසරණකම තමයි ඉතින්
    ඇදුම් වල ගූ ගිහින් මුංගෙ මූනු බැලුවම පේනවා ඒක🤭🤭🤭
    ------ Post added on Apr 12, 2022 at 4:11 PM
     
    • Haha
    Reactions: B.Chat

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕකත් ඉරාජ්ටයි ඩෑන් ප්‍රියසාද් ටයි බාර දෙන්න කියල කැප්ටන් දියරකුස්ටයි චවුචවු ටයි කියන්න. අද පෙලපාලියවගේ සාර්තකව කරයි. පස්සෙ V8හෝ Discovery දෙන්නට දෙන්න බැරියෙ
    😄😄😄😄😀
     
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,537
    113
    බුද්ධි අංශ දැනුම්දී තිබියදීත් බෝම්බ ගසා අහිංසකයෝ මරාදමනතුරු බලා සිටි ගූඇන්පී ජහපාලන බල්ලන්ට මරනදඩුවම ලබාදෙනු.
    ඉතින් දීපන් කියල තමා මේ අවුරුදු 2කක් 3නක් තිස්සෙ ඒ මිනිස්සු කියන්නෙ.