මෙන්න පුතේ පියෝ මැත්ස් පේපර් එක !

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
අද තිබ්බේ ඉරි ගහන එක තමයි .. ඉරි ගහන්න කිව්වට බහුවරනෙට අදාළ පිළිතුර හිස්තැනේ දාන්න තිබ්බේ :growl:

හෙට තමයි ලියන එක තියෙන්නේ :yes:

එල එල සුභ පැතුම්
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    MAD%20MAX%20web.jpg
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මම ඉරි ගහන්න කියල හිතාගෙන ගිහින් වාඩි උනහම හිස්තැන් පුරවන්න දුන්න කියහන්කෝ ... ! :angry::angry:

    sira oii mama dim una hithuwe ariya thama kiyala awlak na :rolleyes:

    heta thama tahikenne
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එල එල සුභ පැතුම්

    එල එල ..
    11.gif


    sira oii mama dim una hithuwe ariya thama kiyala awlak na :rolleyes:

    heta thama tahikenne

    ආයෙත් අහල .. අපිට කොටු කොලේ දීල ආපහු ගත්ත බන්... කොටු කොලේ තිබ්බ නං මම ඔයිට වඩා තවත් සාර්ථක වෙනවා :rofl:
    මහා සටන හෙට තමයි ඉතින් ! :dull: good luck මචන් ! :)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    එල එල ..
    11.gif




    ආයෙත් අහල .. අපිට කොටු කොලේ දීල ආපහු ගත්ත බන්... කොටු කොලේ තිබ්බ නං මම ඔයිට වඩා තවත් සාර්ථක වෙනවා :rofl:
    මහා සටන හෙට තමයි ඉතින් ! :dull: good luck මචන් ! :)

    ekenma ubatath jayen jaya
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Jaya weewa. Suba pathanawa 2008 meeta wada leesiyi mm hithanne. Dan melo deyak mathaka na ne bole. Ekak wath hadanna bah.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Images වල direct link එක දියන් මචන්. එතකොට images එක thread එකේ පෙන්නනවා. හුගක් වෙලාවට images direct link එකේ අගට .jpg , .bmp , .png වගේ extension එකක් තියනවා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒකාලේ ආසම sabject එක .අවකලනය ලේසියි අනුකලානේ ටිකක් ලේසියි සම්භාවිතාවේ සමීකරණ ටික මතකනම් ගොඩ .දැන් නම් ඔක්කොම අමතකයි කාලකන්නි chemestry නිසා කෙලවුනා .
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Images වල direct link එක දියන් මචන්. එතකොට images එක thread එකේ පෙන්නනවා. හුගක් වෙලාවට images direct link එකේ අගට .jpg , .bmp , .png වගේ extension එකක් තියනවා.

    kohomada ehema photos danne...tama aluth bola...
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ඒ උනාට උඹට වැරදිලා නැහැනේ නේද? එහෙම තමා මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ හැමදාම වරදින්නෙත් නෑ.
    මම දැක්ක උඹ පට්ට වීඩියෝ ටිකක් කරල තියනව​

    වැරදිලා නෑ? :lol: මගේ ජිවිතේ හරි ගියාට වඩා වැරදිලා තමයි තියෙන්නේ
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ]
    යකෝ කවුද තොපිට ෆෝන් අරන් විභාග ශාලාවට යන්න අවසර දුන්නෙ :oo:

    මාට්ටු උනොත් ආයෙ රජයෙ විභාග කරල ඉවරයි කොල්ලො

    gedar awith photo damme ban
    Bump
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Elaz bn, nidahas welawaka karala balanna ona. Anik ewath Kalama dapan
    You must spread some Reputation around before giving it to sudui.usai again.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පලවෙනි දවසෙ නේ තිබ්බෙ මානසිකව වැටිල ඇප්ලයිඩ් ලියන්න බැරිවෙන්නම දීල තියෙනවනෙ :baffled: :baffled:
    ටොයියට පෙන්නුවනං හරි :D :D
    කලිසමේ චූත් යයි :baffled: :baffled: