මෙන්න පුතේ වෙඩිං

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    :)

    Menna Niyama Porawal. Boru Sobana na. Ape un watetama Naya wela Wedding gannawa Lokuwata. eka gewanawa Marenakan :lol:

    අම්මපා ඇත්ත. බලපන් මේකා ලෝකේ ලොකුම සල්ලිකාරයෙක් වෙලත් සරලව ජීවත් වෙන හැටි. mark zuckerberg wedding කියලා google serach කරත් එන්නේ මේ ෆොටෝ එකයි තව දෙක තුනකුයි විතරයි. ඒකට අපේ අපේ ගොන් වහන්සේලා, මනමාලිට අන්දවන්න ලක්ශයයි. වීඩියෝ කරන්න ලක්ශ එක හමාරයි. බොන්න දෙන්න තවත් ලක්ශ 3ක් විතර. කෑමට ලක්ශ 8ක් 9ක් කොච්චර වියදම් කරනවද ණය වෙලා බොරු පොයිය දාන්න. ඒ මදිවට මේකප් තට්ටු පිටින් උලාගෙන කාව රවට්ටන්නද? කොල්ලා මාස ගානක් තිස්සේ රැවුල කපන්නේ නෑ වෙඩිම දවසට කට් එකක් දාගන්න.