මෙන්න පොට් එක යනවනම්, බඩුම තමා

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නිකන් කන්න දෙනවා කියලා.... පිස්සු නැත්නම් ශෝක් මෙතනින් කන්න යන්න...... :P :P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා ඔය හෝටලේ කුස්සිය තියෙන්නේ කන්දේ යටලු, ඉතින් ඔතෙන්ට යනකොට ඉන්න ගාන නෙවෙයිලු එනකොට ඉන්නේ, ඉතින් ඔය පල්ලෙට වෙටෙන එවුන්ව තමයිලු කෑමට ෆ්‍රී තම්බලා දෙන්නේ, අපේ ගල් මාමා ඔය ටික දාලා නැහැ වගේ.............. :lol::lol::lol:
     
    Re Posttttttttttttttttttt:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :rofl::rolleyes:

    මචන්ලා ඔය හෝටලේ කුස්සිය තියෙන්නේ කන්දේ යටලු, ඉතින් ඔතෙන්ට යනකොට ඉන්න ගාන නෙවෙයිලු එනකොට ඉන්නේ, ඉතින් ඔය පල්ලෙට වෙටෙන එවුන්ව තමයිලු කෑමට ෆ්‍රී තම්බලා දෙන්නේ, අපේ ගල් මාමා ඔය ටික දාලා නැහැ වගේ.............. :lol::lol::lol:

    :P
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    ගලායා ඉතින් හොයාගන්නෙම ගල් කන්දක් තමය් හේ හේ. මොනවා උනත් මරුපොට් එකක්. මම නම් යන්න කලින් වත්කම් ඔක්කොම පවරලා යන්න හිතා ඉන්නේ. මොකද මේක දැකලම මට කලන්තේ වගේ ඔය්.....:shocked::shocked::shocked:
     
    ගලායා ඉතින් හොයාගන්නෙම ගල් කන්දක් තමය් හේ හේ. මොනවා උනත් මරුපොට් එකක්. මම නම් යන්න කලින් වත්කම් ඔක්කොම පවරලා යන්න හිතා ඉන්නේ. මොකද මේක දැකලම මට කලන්තේ වගේ ඔය්.....:shocked::shocked::shocked:

    ඔය pic ට්ක බලලම මට කලන්තේ වගේ...

    Niyama Adventure kamak thanks for sharing with us

    ඔබත් හොයාගන්න ඒවා. බලලම ඔලුව කැරකෙනවා.:confused:

    :D
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    cida5e73b4dd1a84342b7ec.jpg

    machan sirawatama menna meka dakiddi mage age mayil kelin wela

    kondath seethala wela giya..:sorry:.