මෙන්න පොරවල් II

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මගේ Style එකට ලියන්න සෑහෙන උත්සාහයක් ගෙන තියනවා. මාව Trendsetter කෙනෙක් කිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙනවා.

උක්ත කාරණාව ගත්තොත් මට ඔප්පු කරන්න ඕනෙ වුනේ රත්තරං කියන පුද්ගලයවත් එලකිරියේ කිසිම කෙනෙක් කලුද සුදුද කියලා වත් නොදන්නා බව (මොන්ටිසෝරි බබාලාට තේරෙන භාෂාවෙන්).

දැන උගත් අයට තේරෙන භාෂාවෙන් කිවුවොත් මේ පොර ටෝක් කාරයන් මනඃකල්පිත චරිත පමණක් බවයි.

Pages 40කට ආසන්නව ගියපු ත්‍රෙඩ් එකේ රත්තරංව පෞද්ගලිකව දන්නා එකෙක් වත් කමෙන්ට් කර නැත. :)

මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් කියන්න තියෙන්නෙ Krama is a bitch කියලා තමා. :)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මචං උඹ කව්ද කියලා දන්නෑ. ඒත් උඹ වරද්දගෙන තියෙන්නේ.. ඔතන කියලා තියෙන ගොඩක් දේවල් පරස්පර විරෝදියං මචං..
එදා ත්‍රෙඩ් එකේ ඔය යතුර දැම්මේ අරූ ගේමම ඉල්ලං ආපු නිසා.. ඒත් රත්තරං එතනම කිව්වා ලොකු කමකට දානවා නෙවේ.. අරු ගේම ඉල්ලපු නිසයි දැම්මේ.. කියලා..

අනිත් එක... අර ජර්මන් වාහන ගැන කියද්දී... ඌ පැහැදිලිවම කිව්වා නේ ලංකාවේ දි ජර්මන් වාහනයක් පාවිච්චි කරලා නඩත්ත ු කරද්දියි මේ අපහසුතා එන්නේ කියලා.. පිටරටවල් වල එහෙම නෑ...
ලංකාවේ උනත් සල්ලි හොදටම තියෙන අය ඔය පාවිච්චි කරන්නේ...

මොනවා හරි කමක් නෑ.. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා උනත් මචං හොදම දේ උඹේ ඇත්ත එකවුන්ට් එකෙන්ම ඇවිත් ඕක කියලා දාන එක.. මොකද පේන විදිහට උඹත් වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකෙයි වෑන් ත්‍රෙඩ් එකෙයි ඉන් නකෙනෙක් වගේ.. අපි හැමෝම එකම සෙට් එක වගේ නෙහ් බං ඉන්නෙ.. මරා ගත්තත් මරා ගන්නේ මොකක් හරි පොයින්ට් එකකට. මෙහේම ෆේක් හදං ඇවිත් හංගලා දගලන්න දෙයක් නෑ මචං :)

:yes::yes::yes::yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18559275 said:
    මගේ Style එකට ලියන්න සෑහෙන උත්සාහයක් ගෙන තියනවා. මාව Trendsetter කෙනෙක් කිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙනවා.

    උක්ත කාරණාව ගත්තොත් මට ඔප්පු කරන්න ඕනෙ වුනේ රත්තරං කියන පුද්ගලයවත් එලකිරියේ කිසිම කෙනෙක් කලුද සුදුද කියලා වත් නොදන්නා බව (මොන්ටිසෝරි බබාලාට තේරෙන භාෂාවෙන්).

    දැන උගත් අයට තේරෙන භාෂාවෙන් කිවුවොත් මේ පොර ටෝක් කාරයන් මනඃකල්පිත චරිත පමණක් බවයි.

    Pages 40කට ආසන්නව ගියපු ත්‍රෙඩ් එකේ රත්තරංව පෞද්ගලිකව දන්නා එකෙක් වත් කමෙන්ට් කර නැත. :)

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් කියන්න තියෙන්නෙ Krama is a bitch කියලා තමා. :)
    මම එක දෙයක් උඹේ අගය කරනවා.....
    කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා-හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ..

    නමුත් මේ ත්‍රෙඩ් එක දාපු අදාල අයවලුන් ඇයි මේකට ම එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ.
    සාධාරණ සහ සබුද්ධික විවේචනයක් තියනව නම් යම් කෙනෙක් කෙරෙහි ඒක කරන්න කෙලින් බය වෙන්න ඕන නෑ....:dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම එක දෙයක් උඹේ අගය කරනවා.....
    කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා-හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ..

    නමුත් මේ ත්‍රෙඩ් එක දාපු අදාල අයවලුන් ඇයි මේකට ම එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ.
    සාධාරණ සහ සබුද්ධික විවේචනයක් තියනව නම් යම් කෙනෙක් කෙරෙහි ඒක කරන්න කෙලින් බය වෙන්න ඕන නෑ....:dull:

    tawa issarahatatat dath galawanna oneda ? :frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම එක දෙයක් උඹේ අගය කරනවා.....
    කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා-හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ..

    නමුත් මේ ත්‍රෙඩ් එක දාපු අදාල අයවලුන් ඇයි මේකට ම එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ.
    සාධාරණ සහ සබුද්ධික විවේචනයක් තියනව නම් යම් කෙනෙක් කෙරෙහි ඒක කරන්න කෙලින් බය වෙන්න ඕන නෑ....:dull:

    :):):)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රත්තර ගෙන් ගන්න තියන හොද දෙවල් විතරක් ගනින් උගෙ සොබනෙ බලන්න එවා ගැන දුක් වෙන්න එපා. උ සොබනෙ දානවන්ම් උ ගෙනියයි. උගෙන් ගන්න තියන දැනුම හා ක්‍රම උපායන් විතරක් ගනින්. උගෙ පඩ වැඩි, උගෙ සොබනෙ, උගෙ මුන කැතයි, උ මහතයි, උ බොනවා, උ ඉන්ඩියන් වහන වලට බනිනව, ඔවා ගැන කියගෙන ත්‍රෙඩ් දාන්න එපා. තෙරුමක් නැහැ. උ පැහ්දිලිවම දනුමක් තියන කෙනෙක්. අර ජර්මන් වාහන ගන්න කොට සැලකිලිමත් වෙන්න කියපු ත්‍රෙඩ් එක සිරාවටම වටින එකක්. උගෙ අත් දැකිම උ කියපු එකෙන් තව කෙන්ක් අමරෙඋවෙ බැටෙන්නෙ නහැ

    හැබැයි උත් එක අතකට මොඩයි. මෙ එක එක නරි නාවන්න යන එක. තාම උට එ පුරුද්ද අතඅරින්න බැරි උනා.
    එකෙන්ම බ0 :yes: මිනිහෙක්ගෙන් ගන්න පුලුවන් දෙයක් ගන්න ඔනි
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ඕව සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැහැ බන් . බෙන්ස් වැඩක් නැහැ. එක්කෝ පරණ බෙන්ස් එකක් වෙන්න ඇති
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    I%27m%2Bjust%2Bhere%2Bto%2Bkill%2BMichael%2BJackson%2Band%2Beat%2Bhis%2BPopcorn.jpg

    giphy.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං දකින්නේ මෙහෙමයි ...
    "රත්තරන්" කියන මෙම්බර් වටිනා දේවල් ගොඩක් දීලා තියනවා නේ community එකට.
    ඒවා උවමනා අය ඒවා ගත්තනම් ඇති නේද?
    මොකද අපි බොහෝ දෙනෙක් මේකේ ඉන්නේ ඇත්තට දැකලා නෙවේ නේ.
    මේක ඇතුලේ අපි එකිනෙකා එක්ක ගනුදෙනු කරන්නේ ව්‍යාජ නම් වලින් , web page එකකින් නේ.

    ඉතින් කවුද ඇත්ත කවුද බොරු කවුද නම් 2-3 කින් ඉන්නේ කියලා හොයන එකත් වැඩක් ඇති වැඩක් නෙවේ.
    මමත් ඔහොම අරූ fake ද නැද්ද ගගා හිතපු කාලයක් තිබ්බා.
    ලඟදි ඉඳන් මම ඕවා හොයන්නේ වත් නෑ.
    ඇති වැඩකුත් නෑ.

    කාට හරි කාගෙන් හරි ප්‍රයෝජනයක් තිබ්බා නං ඒ ඇති නේ.
    දැනුමක් ගන්න එක, ගැටළුවක් අහන එක, ආතල් එකක් ගන්න එක , මොනාහරි බෙදා ගන්න එක .... etc වගේ දේවල් නේ අපි මේකේ කරන්නේ...

    ඒ දේ සිද්ද වුනා නම් ඇතිනේ.. නේ?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    රත්තරං කියන්නෙ මේකෙ ගොඩක් කොල්ලන්ගෙ ගොඩක් කාර්මික ගැටලු විසදල දුන්නු, ගොඩක් තමන්ගෙ වාහන ගැන අත්දැකීම් මේකෙ සාමජිකයින් අතරෙ බෙදල දුන්නු, දියුනු වෙන හැටි ගැන කොල්ලන්ට කියල දුන්නු හොද සාමාජිකයෙක්. ගන්න පුලුවන් හොද දේවල් ටික ගනිල්ල. නැතුව Fake වලින් ඇවිල්ල ගෑණු වගේ බනිනෙ නැතුව.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
    මම එක දෙයක් උඹේ අගය කරනවා.....
    කියන්න තියන දේ උඹේ ජෙනුයින් එකවුන්ට් එකෙන්, මූණට කියල තියනවා- කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
    හරි හෝ වැරදි හෝ ඒක අදාල නෑනේ බං, මොකද උඹට කැමති මතයක් දරන්න නිදහස තියනව නේ.. කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
    නමුත් මේ ත්‍රෙඩ් එක දාපු අදාල අයවලුන් ඇයි මේකට ම එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ. කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....
    සාධාරණ සහ සබුද්ධික විවේචනයක් තියනව නම් යම් කෙනෙක් කෙරෙහි ඒක කරන්න කෙලින් බය වෙන්න ඕන නෑ....කජේ කජේ කජේ..... සුකිරි, කඩල, කජේ.... බනාන චුවින්ගම් කජේ.....