මගේ Style එකට ලියන්න සෑහෙන උත්සාහයක් ගෙන තියනවා. මාව Trendsetter කෙනෙක් කිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙනවා.
උක්ත කාරණාව ගත්තොත් මට ඔප්පු කරන්න ඕනෙ වුනේ රත්තරං කියන පුද්ගලයවත් එලකිරියේ කිසිම කෙනෙක් කලුද සුදුද කියලා වත් නොදන්නා බව (මොන්ටිසෝරි බබාලාට තේරෙන භාෂාවෙන්).
දැන උගත් අයට තේරෙන භාෂාවෙන් කිවුවොත් මේ පොර ටෝක් කාරයන් මනඃකල්පිත චරිත පමණක් බවයි.
Pages 40කට ආසන්නව ගියපු ත්රෙඩ් එකේ රත්තරංව පෞද්ගලිකව දන්නා එකෙක් වත් කමෙන්ට් කර නැත.
මේ ත්රෙඩ් එක දාපු කෙනාටත් කියන්න තියෙන්නෙ Krama is a bitch කියලා තමා.