[FONT="]
මෙන්න පොරවල් ත්‍රෙඩ් එක වසා ඇති බැවින් මෙම පොස්ටුව දැමීමට ත්‍රෙඩ් එකක් විවෘත කිරීමට සිදුවිය.. මන්දයත් කෙසේ හෝ මම ඔබලාට පැවසිය යුතු නිසාය.. මා මෙය පළකරන්නේ බලා[FONT="] රපොර්තු[/FONT] කිරීමට නොව බලා විමසීමටය
[/FONT]
[FONT="]රත්තරං මහතාගේ සියලුම ත්‍රෙඩ් පාහේ මා කියවා ඇති බැවින්, ඔහු එළකිරියට මහත් සේවයක් කර ඇති බව මා මෙන්ම ඔබත් දන්නා කරුණකි.. නමුත් ඔහු ‘මම පොර මානසිකත්වයෙන්’ පෙලෙන රෝගියෙකු බව ඔහුගේ පොස්ට් තුලින් මනාව පිළිබිඹුවේ.. වාහන ගැන ඇති සුවිසල් දැනුම නිසාත්, වාහන සම්බන්දයෙන් ලබාදෙන උපදෙස් නිසාත්, එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් නිසාත්, දැඩි මුසල්මානු විරෝධිකයෙක් නිසාත් බොහෝ දෙනා ඔහුව මුරුංගා අත්තේ තබන බව පෙනේ.. එළකිරියට පැමිණි විට සාමාජිකයන් සියල්ලම එක සමානය එකම පවුලක් වැනිය.. රත්තරං මහතා සැබැ ලෙසම ඉතාමත් පොහොසත් උගත් කෙනෙක් විය හැක.. නමුත් ඔහුට මුල අමතක වී ඇති බව පෙනේ.. තමන්ටම කියා රෝද හතරක් ගැනීම කාගේත් සිහිනයකි, නමුත් එක වරම අපිට ප්‍රාඩෝ ලෑන්ඩ් කෘසර් ගන්නට බැරිය.. මරුටි ඇල්ටෝ වැනි මිළෙන් අඩු මෝටර් රථ ගන්නා දියුණු වෙමින් පවතින පුද්ගලයන්ව.. රත්තරං මහතා මහත් ලෙස සම්ච්ච්ලයට පත් කරයි ඔවුන්ව පහත කොට කතා කර ඇති බව පෙනේ.. එය බ්‍රෑන්ඩ් නිව් ඉන්දියන් රථයක් ගැනිමට වැය වන මුදලින්ම පැරණි ජපන් රථයක් ගැනීමට කරන මග පෙන්වීමක් විය හැක.. නමුත් පහත පලකරන ලද ඔහුගේ පොස්ට් බැලුවිට ඔහු තමන්ගේ හයිකාරකම් පෙන්වීමට මෙසේ කියනවාද යන්න පිලිබඳ අපට ගැටලුවකි.[/FONT]
[FONT="]
[/FONT]
http://www.elakiri.com/forum/showpos...&postcount=236
[FONT="]http://www.elakiri.lk/forum/showpost.php?p=18405501&postcount=5090
“ජර්මන් කෑල්ලක් බස්සලා නියුක් කරලා දැම්මා[/FONT][FONT="]” යනුවෙන් ඔහු මහත් උජාරුවෙන් පවසන්නේ.. අන්අයව පහත් කිරීමටද, ඔවුන්ට මග පෙන්වීමටද කියා අපට වැටහා ගත නොහැක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දින කිහිපයකට පෙර රත්තරං විසින් “ජර්මන් කාර් ගන්න එපා” යනුවෙන් ඉතාමත් වටිනා ත්‍රෙඩ් එකක් පල කළේය.. එයින් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝය.. අන් අයට ජර්මන් කාර් ගන්න එපා කියන මොහුද ජර්මන් කාර් නොගන්නා බව මෙසේ සඳහන් කර ඇත්තේ මෙසේය “[/FONT][FONT="]ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ[/FONT][FONT="].. [/FONT][FONT="]වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි”[/FONT][FONT="]..[/FONT][FONT="] ජර්මන් කාර් ගැනීමෙන් ලද අත්දැකීම් සම්බාරය නිසා එසේ කිවා විය හැක.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showpost.php?p=18528536&postcount=1[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“[/FONT][FONT="]ජර්මන් කාර් ගන්න එපා” ත්‍රෙඩ් එකෙහි ‘djchammi’ විසින් අසන ලද පැනයකට රත්තරං මහතා පිළිතුරු දි තිබුනේ මෙසේය.[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showpost.php?p=18532266&postcount=244[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“ආයේනම් ලන්කාව ඇතුලෙදි ජර්මනිය දිහා බලන් බොකක් වත් දාන්නේ නැතෝ[/FONT][FONT="].. [/FONT][FONT="]වාහනයක් ගන්නවානම් ජැපනීස් බ්‍රෑන්ඩ් එකක් පමනි” යනුවෙන් පැවසු රත්තරං මහතා නැවතත් [/FONT][FONT="]2013[/FONT][FONT="] බෙන්ස් රථයක් ගත්තේ කිමදැයි අපි නොදනිමු.. එසේ කිවේ පොඩි මිනිසාව නියුක් කිරීමට දැමු බෙන්ස් රථයේ යතුර පිටුපස සැඟවී තිබු මුසාවක් වසන් කිරීමටද දැයි අපි නොදනිමු.. කෙසේ වුවත් ඔහුගේ දියුණුව අප අගය කළ යුතුය.[/FONT]
[FONT="]රත්තරං මහතා සැම මෙම පොස්ට් අවසානයේ පවසා ඇති වදන් තුළින් සියලුම එළකිරි වාසීන්ට ගත හැකි ආදර්ශ හා පාඩම් බොහෝය,[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]“වලතරයා ඊබේ එකෙන් කෑලි බෑලි ගත්තා වගේ තියෙන හැම එකම ගැනම එලකිරියේ කියවන්නේ නෑ”[/FONT]
[FONT="]“ලොකු කමකට නෙමේ කිව්ව හින්ද දැම්මේ”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අවවාදයට වඩා ආදර්ශය උතුම් යන කරුණ සිතෙහි තබා ගෙන කටයුතු කිරීමෙන්..සමාජයෙන් ගරු පැසසුම් ලබනා පුද්ගලයෙකු විය හැක.[/FONT]
[FONT="]ස්තුතියි..![/FONT]
[FONT="]මා නැවතත් ඔරිජිනල් එකවුන්ට් එකෙන් ලොග් වන අතර..මෙම අදහස් දැක්වීමට වඩා මාගේ ගිණුම මට වැදගත් බවත්.. මගේ එළකිරි මිතුරන් මට වැදගත් බවත්.. සංවාදයට නොව හුදෙක් මගේ අදහස ඉදිරිපත් කිරීමට පමණක් මෙම ගිණුම යොදා ගත් බවත් කාරුණිකව දැනුම් දි සිටිමි.[/FONT][FONT="]