මෙන්න පොරවල්

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18549672 said:
අන්තර්ජාලයේ පොරවල්

අන්තර්ජාලයේ පොරවල් ප්‍රබේද කීපයක් ඇත. එක් කොටසක් නම් තම හැකි පමනින් නිහතමානීව දැනුම බෙදා හදාගෙන පොරවල් බවට පත්වුනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තර්ජාල පොරවල්ය. අනික් කොටස නම් මට මේක ඇතිය, මට සල්ලි ඇතිය, මම මෙහෙමය, තොපිත් මං වගේ හැදිය කියා පොරවල් වෙන්ට තටඹන වෙන්ට පොරවල්ය. මේ වෙන්ට පොරවල් නම් සමාජයේ කොන් වූ, හීන මානයෙන් පෙලෙන කොටසක් බව නොරහසකි. අඩු අධ්‍යාපනය, පවුල් පසුබිමද මෙම මානසිකත්වයට බලපාන බව වෛද්‍ය මතයයි. එය ඔවුන්ගේ හැසිරීමෙන්ද මනාව පිලිබිඹු වේ.

මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඔවුන්ගේ එම මානසික ස්වයං වින්දනයට පහර ගැසීම වත් පෞද්ගලිකව ඔවුනට පහර ගැසීම වත් නොව මේ ආකාරයෙන් වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීමයි. අපි උදාහරණ ලෙස මෙම වෙබ් අඩවියේ වෙන්ට පොරවල් පිලිබඳ සලකා බලමු. එහිදී මාගේ මතකයට එකවර පැමිනෙන්නේ waruna47 සහ පිත්තල යන දෙනොය. මෙහි නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

waruna47

එලකිරියේ ගේම් CD අලෙවි කරමින් සිටි මොහු කරලියට පැමිනෙන්නේ මුස්ලිම් විරෝධී සිංහල මතවාදය හරහායි. බොදු බල සේනාව කරලියට පැමිනීමත් සමග පොර උනෙන් පෙලුණු waruna47ලා තම අන්තර්ජාල පොරත්වය ගොඩනගා ගැනීමට භාවිත කලේ මෙම මුස්ලිම් විරෝධයයි. එය ගජරාමෙට කරගෙන යාමට හැකි වන්නේ බහුතරයක් සිංහල තරුණ පිරිස එම මතවාදයට එකඟ වීම මගිනි. waruna47ලාගේ පොරත්වය දවසින් දවස වඩා වර්ධනය වූයේ බොදු බල සේනාවේ ජනප්‍රසාධයද වැඩිවූ ආකාරයෙනි.

පිත්තල

මොහු කරලියට පැමිනෙන්නේ ගහෙන් ගෙඩි එන්නා මෙනි. මුලින්ම යතුරුපැදි, රථ වාහන නඩත්තුව, දෝශ සෙවීම, දෝශ නිරාකරණය වැනි දෑ මගින් සැබෑ මෙහෙවරක් කරනා අයුරු ඔහුගේ හැසිරීමෙන් දිස් විය. ඔහුටද පොර ගාය වැලඳුනේ waruna47 මුස්ලිම් විරෝධය හේතුවෙන් කෙතරම් පොරක් වී ඇතිදැයි දැකීමෙනි. ඔහුටද එසේ පොරක් වීමට උණක් ඇති විය. ඔහුද waruna47ගේ අඩි පාරේම ගියේය.

ඔවුන්ගේ මතවාදය ගැන ගැටලුවක් නැත. පෘතඃජන මනුස්ස ස්වභාවයක් නම් තම ජාතියට ආගමට ඇති කොන්දේසි විරහිත ලැදිකමයි. එයින් විලි වසාගෙන පුහු පොරත්වයක් ආරූඩ කර ගැනීම ගැටලුවකි.

මෙම දෙදෙනාගේ විශේෂත්වයක් නම් තමන් සර්ව සම්පූර්ණ බව පුන පුනා ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා මට මේක ඇතිය, මට සල්ලි ඇතිය යන කරුණ ප්‍රත්‍යක්ෂ කිරීමට මොවුන්ගේ වෑයමෙන් 50% යෙදවේ. වරෙක waruna47 තමා Range Rover Evoque රථයක් මිලට ගත් බව ප්‍රකාශ කරමින් thread එකක් දැමුවේය. වරෙක පිත්තල තම Toyota Prius මොටර් රථය මතට පොල් වල්ලක් ඇද වැටීම නිසා සිදුවූ විනාශය පිලිබඳ ඡායාරූප පල කලේය. මේ සියල්ල මුසා බස් බව දිනකින් දෙකකින් ප්‍රත්‍යක්ෂ විය. එය වෙනම කරුණකි.

තමාට මේවා ඇතිය කීවාට වැඩක් නැත. කිසිවෙක් එය විශ්වාස නොකරයි. ඒ සඳහා මොවුන් යොදාගන්නා තුරුම්පුව වන්නේ තමන් එලකිරියේ තෝරාගත් කොටසක් ආශ්‍රය කරන බවත් ඔවුන් තමාව පෞද්ගලිකව හඳුනන බවත් ඔවුන් පෞද්ගලිකව හමුවී ඇති බවත් හඟවමිනි. මීට ආසන්නම උදාහරණය පිත්තල සපයයි. අපි ඒ කරුණ ගැන මතුවට සලකා බලමු.

waruna47 වරෙක ප්‍රසිද්ධියේ පවසා සිටියේ තමා තවත් සගයෙකු සමග තම Evoque රථයෙන් නැකත් රාල නම් සාමාජිකයා හමු වීමට ගිය බවත්, නැකත් රාල පුදුමයට පත් වී තැති ගත් බවත් ය. එවිට මාද සිතුවේ මෙය නම් සත්‍යක් කියාය. මන්ද නැකත් රාලගේ ප්‍රතිචාරයද waruna47ට වාසි සහගත එකක්ම විය. කලක් ගත විය. වැඩේ මාට්ටු වන්නේ waruna47ට scurvy නැතහොත් තමාම තමා දේවත්වයෙහි ලා හඳුන්වන වලතර මහතා මුනගැසීමට යාමට දොලදුකක් පහල වීම මගිනි. එහි සංවිධායක වූ waruna47 සියල්ලන්ගේම පෞද්ගලික විස්තර එකතු පහදු කරගෙන එලකිරියෙන් නික්ම ගියේය. එය ඔහුගේ අවසන් භෝජන සංග්‍රහය කියා ඔහුද සිතන්නට නැත. නමුත් සියල්ල සිදු වී හමාරය. දෙවියන් බැලීමට යාම කොට උඩය. අවසානයේ ප්‍රත්‍යක්ෂ වූයේ එලකිරියේ කිසිවෙකු waruna47 කලුද සුදුද කියා වත් නොදැන සිටීමයි.

පිත්තල ද පහුගිය දිනක තමා එලකිරියේ තෝරාගත් කණ්ඩායමක් ඇසුරු කරන බව ප්‍රකාශ කලේය. එය සිදු වූයේ එලකිරියේ සාමාජිකයින්ගේ වෘත්තීන් පිලිබඳ සාකච්ඡා කරන thread එකකදී පිත්තල හට එල්ල වූ මරණීය පහරක් හේතුවෙනි. පිරිසක් පිත්තල භෞතික විද්‍යා උපාධියක් හදාරා ඉන්ජිනේරුවෙකු යැයි පැවසීම උපහාසයට ලක් කල අවස්ථාවක පිත්තල මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීය. එයද මුසාවක් බව ඉදිරියේදී තහවුරු වනු ඇත. මන්ද මුසා බස් වලට ඇත්තේ අඩු ආයුෂකි.

මෙම වෙන්ට පොරවල් තමන් යම් තෝරාගත් පිරිසක් ඇසුරු කරන බව ප්‍රකාශ කරන්නේ මොවුන්ගේ සට කපට කම් මනාව පිලිබිඹු කරමිනි. ඇත්තටම ඔවුන් අන්තර්ජාලයේ ඇසුරු කරන සැබෑ ජීවිතයේත් මුණගැසුනු එක් අයෙකු වත් නැත. නමුත් එවන් කතා අසන දකින අය සිතන්නේ තමාව ආශ්‍රය නොකලද මෙම අඩවියේ තමාට වඩා පිලිගැනීමක් ඇති අය ඔවුන් ඇසුරු කරන බවයි. කිසිවෙක් අන් අයගෙන් මෙහු හඳුනනවාදැයි අසන්නේද නැත. මන්ද එය තමාට මදිකමක් යැයි සිතන හෙයිනි.

මෙම කරුණු සලකා බැලීමේදී එලඹිය හැකි අවසන් නිගමනය වන්නේ මෙම වෙන්ට පොරවල් හුදු මනඃකල්පිත චරිත පමනක් බවයි. තමාට සැබෑ ජීවිතයේදී සමාජයෙන් ගෞරවයක් නොලැබීම හේතුවෙන් රෝගාතුර වූ මානසික රෝගීන් බවයි. එම අහිමි ගෞරවය, සැලකිල්ල අන්තර්ජාලය තුලින් හෝ උකහා ගැනීමට වෙර දැරීම සමච්චලයට ලක් කිරීම නොකල යුත්තකි. ඔබ කල යුතු වන්නේ එවන් පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීමයි. ව්‍යවහාරයේ එන වචන වලින් කිවහොත් ඔවුන්ගේ කතන්දර වල තාරබර අඩුකර උකහා ගත යුතුය.

ජයවේවා! :)

comment කියවන්න ආවේ.
 

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    comment කියවන්න ආවේ.

    149.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :):):)
    පැටියා ,,,උබට හොදට ලියන්න පුළුවන්නේ මචෝ
    මට නම් කියන්න තියෙන්නේ අපට මොකද කියලා තමයි බන්
    මේක online ජීවිතය
    මෙතන ඕනි කෙනෙකුට දෙවිකෙනෙක් වෙන්නත් පුළුවන් බල්ලෙක් වෙන්නත් පුළුවන්
    මෙතන සමහර අය මුනට මුණගැහිලා ආශ්‍රය කරලා තියනවා
    එහෙම නැති අය ගොඩාක් ඉන්නවා ,,,
    ආශ්‍රය කරපු එවුන් ගැන විශ්වාසයක් තියනවා ..
    ආශ්‍රය නොකරපු අය ගැන විශ්වාසයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ
    අපිට ගන්න තියෙන්නේ මිනිහෙක්ගේ ලග තියන හොද දේවල් විතරයි බන්
    අරුණ 47 ගැන නම් කියන්න දෙයක් නැහැ.කතා කරලා වැඩකුත් නැහැ
    හැබැයි ඌ උනත් දෙයක් ඉගන ගන්න පුළුවන් ලිපි කිහිපයක් මෙතන දාලා තියනවා.
    මට රත්තරං අරුණ එක්ක සංසන්දනය කරන්න බැහැ ,,
    මොකද ඌ දෙයක් ඉගන ගන්න පුළුවන් දැනීම තරකරගන්න පුළුවන් ලිපි ගොඩාක් දාලා තියනවා.
    මට නම් මිනිහෙක්ගෙන් ගන්න තියන හොදදේවල් ගත්තගම ඇති
    ඌ සල්ලිකාරයෙක්ද හිගන්නෙක්ද චන්ඩියෙක්ද නොන්ඩික්ද කියලා මට වැඩක් නැහැ
    මොකද මම කරන දේවල් මට තියෙයි උන්ගේ දේවල් උට තියෙයි ...

    උඹ මෙතන මට නේද බැනල තියෙන්නේ?
    :growl::growl::growl:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    true..world is like a really great painting, we can't improve it, we can only enjoy its beauty for what it is :) Waruna and Piththala are two unique strokes of the brush

    අනේ උබේ ලොකු ටෝක්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෑහෙන්න මහන්සියෙන් බුරා ඇති නිසා මගෙනුත් කමෙන්ට් එකක්.....:):):):)

    බල්ලෝ බුරති.....
    එනමුත් සඳ පාත් නොවෙති....
    බල්ලන්ට සඳ ගල්ද නොගහති....
    බල්ලොම හති වැටෙති.. කුජීත වෙති
    ......

    Bethany-rescue-dog-sick.jpg

     
    Status
    Not open for further replies.

    Similar threads