මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... මොන ලොකු ටෝක් දැම්මත්... ඒවා ඇත්ත උනත් බොරු වුනත් අපිට දෙයක් ඉගෙනගන්න තියෙනවනම් මම ඒක බලනවා... ඒක ලියන එකාගේ ජාතකේ මට වැඩක් නෑ.. අනිත් එක මොනවා වුනත් අපිට වැදගත් වෙන දෙයක් අත රිදෙනකන් ටයිප් කරලා දාන එක අගය කරන්න ඕනේ..
වෙලා තියෙන්නේ උඹලා මේවට කෑ ගැහැවට මුලු එලකිරිය පුරාම අම්මට බැන බැන කුණුහරප වපුරන උන් ගැන කතා කරන්නේ නෑ... ගූ ගොඩක් වගේ දේශපාලනේ නිසා කුණුහරප වපුරගෙන බැනගන්න උන් ගැන සද්දයක්වත් නෑ..

පැටියා;18550672 said:ඇල්වතුරත් නිවලයි දැං බොන්නෙ
![]()

ඒක තමයි මේ Emoticons විතරක් දදා ඉන්නේ...![]()

පැටියා;18550691 said:ඔය ගැන වාද කිරලා වැඩක් නෑ ඒකයි. මම කියලා තියෙන්නෙ ඔය පුද්ගලයන්ව ආදර්ශයට ගන්න එපා කියලා. ඒක ඔය දෙන්නට විතරක් වත් එලකිරියට විතරක් වත් අදාල දෙයක් නෙවෙයි මුලු අන්තර්ජාලයටම අදාල දෙයක්![]()

Mehema dekut tiyenawa bun samahara podi ewun innawa hoda or naraka hama dema copy karanawa.ගන්න දෙයක් තියෙනවා නම් ගත්තට කමක් නෑ බං.. අපි දැනගන්න ඕනේ හොඳ දේ අරන් නරක දේ අයින් කරන්න...![]()
ගන්න දෙයක් තියෙනවා නම් ගත්තට කමක් නෑ බං.. අපි දැනගන්න ඕනේ හොඳ දේ අරන් නරක දේ අයින් කරන්න...![]()

Mehema dekut tiyenawa bun samahara podi ewun innawa hoda or naraka hama dema copy karanawa.

ගන්න දෙයක් තියෙනවා නම් ගත්තට කමක් නෑ බං.. අපි දැනගන්න ඕනේ හොඳ දේ අරන් නරක දේ අයින් කරන්න...ඒකට ඉතිං අනිත් අයට කරන්න දෙයක් නෑ මචං.. හොඳ නරක තේරුම් ගන්න තමන් දැනගන්න ඕනේ..![]()

ගන්න දෙයක් තියෙනවා නම් ගත්තට කමක් නෑ බං.. අපි දැනගන්න ඕනේ හොඳ දේ අරන් නරක දේ අයින් කරන්න...![]()

ඒකට ඉතිං අනිත් අයට කරන්න දෙයක් නෑ මචං.. හොඳ නරක තේරුම් ගන්න තමන් දැනගන්න ඕනේ..![]()