මෙන්න පොරවල්

Status
Not open for further replies.

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
රත්තරං;18550361 said:
සෑහෙන්න මහන්සියෙන් බුරා ඇති නිසා මගෙනුත් කමෙන්ට් එකක්.....:):):):)

බල්ලෝ බුරති.....
එනමුත් සඳ පාත් නොවෙති....
බල්ලන්ට සඳ ගල්ද නොගහති....
බල්ලොම හති වැටෙති.. කුජීත වෙති
......

Bethany-rescue-dog-sick.jpg

awa awa aradita amuttek awa........
 
kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මොනා උනත් ලස්සනට ලියලා තියෙනවා මචං
    සමහර උන්ට ඕනි හෙන සල්ලි තියෙනවා කියලා පෙන්නන්න
    සමහර උන් වැරදි මතයක් සමාජගත කරන්න හදනවා
    ඒකට උදව්වට තමුන් වගේම සෙට් එකකුත් හදාගන්නවා
    අර වින්ඩෝස් Phone හොදයි කියල තව ඒ වගේම සෙට් එකක් එකතු කරන් කෑගහන කෙවින් වගේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හැල්ලක් ලියන්න කියලා බැලුවේ ... එක්කො ඔනි නැහ්
    මෙකේ මම පොර ,මම ජගතා , උගතා කියලා කියාගන්න එවුන් ගොඩක් ඉන්නවා උන්ට ඇත්ත ජිවිතේ ලැබ්න්න ඔනි ගරුත්වය , ප්‍රසිද්දිය , අවදානය ලැබෙන්නේ නැති කොට තමාහ් නැති දෙවල් පෙන්නලා මෙවයේ ම0 පොර ජාතකේ රගන්න එන්නෙහ් ...
    පිත්තලයෙක්ටවත් මලකඩයෙක්ටවත් යකඩයෙක්ටවත් ... කාටවත් ඉල්ලක්ක කරලා කියපු දෙයක් නෙමෙහ් ... :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහ් වතුර අල්ලන්නත් කලිං කෑම මේසෙට ඇවිත් වගේ ආරාධිත අමුත්තා. කාලා හිටියනං. අතුරුපසට මම එන්නං රෑ වෙලා :lol:
     
    :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනා උනත් ලස්සනට ලියලා තියෙනවා මචං
    සමහර උන්ට ඕනි හෙන සල්ලි තියෙනවා කියලා පෙන්නන්න
    සමහර උන් වැරදි මතයක් සමාජගත කරන්න හදනවා
    ඒකට උදව්වට තමුන් වගේම සෙට් එකකුත් හදාගන්නවා

    අර වින්ඩෝස් Phone හොදයි කියල තව ඒ වගේම සෙට් එකක් එකතු කරන් කෑගහන කෙවින් වගේ

    :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18550389 said:
    අහ් වතුර අල්ලන්නත් කලිං කෑම මේසෙට ඇවිත් වගේ ආරාධිත අමුත්තා. කාලා හිටියනං. අතුරුපසට මම එන්නං රෑ වෙලා :lol:
    :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    paththare kathu wekiya wage yako lassanata liyala thiyenawa. :D

    monawa unath nuwan buwage comment eka thama math dakinne. petiya anan manan nethuwa hoda dewal tikak liyapan. ubata hodata liyanna puluwan.

    149.gif
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ආ කෝ කමෙන්ට් ... සිංදුවක් අහන ගමන් මම ආව කමෙන්ට් කියවන්න

    " රත්තරං නෙත් දෙකින් සලා සිහිල් පවන්... ජිවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරං "
     
    Status
    Not open for further replies.

    Similar threads