මෙන්න පොරවල්

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පි0කැටේ චැලෙන්ජ් ඇසෙප්ටඩ් කියලා පොස්ට් එකක් දාලා ඩිලිට් කරේ ඇයි බ0 ...
    පැය විසිහතරකින් දතාගේ ෆෙක් එක එක්ස්පොස් කරන්නවාහ් කිව්වා නෙහ් ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒක missing නේද මේ ටිකට :shocked:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පි0කැටේ චැලෙන්ජ් ඇසෙප්ටඩ් කියලා පොස්ට් එකක් දාලා ඩිලිට් කරේ ඇයි බ0 ...
    පැය විසිහතරකින් දතාගේ ෆෙක් එක එක්ස්පොස් කරන්නවාහ් කිව්වා නෙහ් ? :lol:

    ඒ මොකද දන්නවද? ඌ ඒක කරොත්, ඌගේ fake ත් එළියට එන නිසා. :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒ මොකද දන්නවද? ඌ ඒක කරොත්, ඌගේ fake ත් එළියට එන නිසා. :rofl:
    :rofl: අනෙහ් මන්දා ඉතින් අතෙන් අරන් උකෙන් තියාගන්නහ් එවුනුත් දැක්කාහ් මෙවගේ එවුන් නොදැක්කා :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපරාදේ කෝට් කරලවත් නෑනේ කවුරුවත් :(
    ඩිලිට් කරාට වෙන්නේහ් සොෆ්ට් ඩිලිට් බ0 ... අපිට පෙන්නෙහ් නැති උනාට ඩෙටාබෙස් එකේ තියෙනවාහ්
    ලොක්කට පෙත්සමක් ගහලා කියමු රිසොට්ර් කරන්නහ් කියලා පොස්ට් එක ... ඔහොම රාජකිය පොස්ට් එහෙම ඩිලිට් වෙන්නහ් දෙන්නහ් බැහ් ....
    හිටපිය බලන්නහ් කැචස් වල තියෙනවද කියලා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩිලිට් කරාට වෙන්නේහ් සොෆ්ට් ඩිලිට් බ0 ... අපිට පෙන්නෙහ් නැති උනාට ඩෙටාබෙස් එකේ තියෙනවාහ්
    ලොක්කට පෙත්සමක් ගහලා කියමු රිසොට්ර් කරන්නහ් කියලා පොස්ට් එක ... ඔහොම රාජකිය පොස්ට් එහෙම ඩිලිට් වෙන්නහ් දෙන්නහ් බැහ් ....
    හිටපිය බලන්නහ් කැචස් වල තියෙනවද කියලා :rofl:

    ඒකනේ යකෝ :(
    මම කඩල එහෙමත් ලෑස්තිකරගෙන හිටියේ :(
    ඔච්චර ඉක්මනින් කැච් වෙන එකක් නැතිවෙයි බං :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ හොඳම හරියේ summary එකක් දාපන්කෝ quote කරලා බලන්න. ඔක්කොම කියවන්න වෙලා නෑ.
     
    thanujaka

    Well-known member
  • යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    පළවෙනි දේ අරුණයව මේකේ උන්ම පුම්බගත්ත වැඩි.. මට ජම්බෝ ජෙට් එකක් තිබ්බ උනත් ඒක එළකිරියේ උන්ට වැඩක් නෑ.. ඒවා කෙළින්ම පම්පෝරි..
    අරුණය මුලින්ම හම්බයන්ට අම්ම මතක් කරගෙන බැනල, පස්සේ ටික ටික හැම එකාටම එහෙම බනින්න ගත්ත..
    කාගේ උනත් ලොකු සීන් එලකිරියට වැඩක් නෑ.. මෙතෙන්ට ආවම හැම එකාම සමානයි..
    අපි හැමෝම මෙතන කතා කරන්නේ කී බෝර්ඩ් එකෙන් බව අමතක කරන්න එපා..
    ඕනම එකෙකුට ඕනම දෙයක් කොටාගෙන කොටාගෙන ගිහිල්ල පොස්ට් කරන්න විතරයි තියෙන්නේ..
    ඇත්ත ජීවිතේ මොන මට්ටමේ මොන තරාතිරමේ ඉන්නවද කියන එක අපිට වැඩක් නෑ.. කෝටිපතියන්ගේ ඉදල අන්ත දුප්පත් කොල්ලෙක් දක්වා පරාසයක අය මෙතන ඉන්න පුළුවන්..
    ඒ හැමෝම එක ලෙවල් එකක තියල හැමෝටම සමානව සලකන්න පුරුදු උනානං ප්‍රශ්නේ එතනම විසදෙනවා.
    අරුණගේ පම්පෝරි වලට ඌව ලොකු කරන් කට්ටිය හුරේ දාන්න ගියායින් තමයි ඇත්තටම ඒ තත්ත්වේ උදා උනේ..
    එළකිරියේ ඇඩ්මින් GT.. ඒ ඇරුණම වෙන ලොක්කෝ තදයෝ එලකිරියට අවශ්‍ය නෑ..එහම තදයෝ මවන්නේ අපිමනේ පුම්බල.. ඒ නිසා ඒ වගේ තදයෝ මවන්න යන්නත් එපා..
    කොයි උගතත්, කොයි කොටිපතියත්, කොයි වයසේ කෙනත්, කොයි හිගන්නත් එළකිරියේදී සමානයි.
    හැමතිස්සෙම අවශ්‍ය දේ අරං අනවශ්‍ය දේ බැහැර කරලා හැමෝම එක තලයක තියල සලකන්න ගත්තනං ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ..
    කොච්චර කිව්වා උනත් කවදාවත් ඒ දේ වෙන්නෙත් නෑ..
    මට නං පුද්ගලිකව රත්තරංගෙන් තාම උදව්වක් ගන්න අවස්ථාවක් ඇවිල්ල නෑ..
    නමුත් එහෙම ඕන උනොත් ඌ මට උදව් කරයි කියන විශ්වාසේ මට තියෙනවා..
    ඒ ඇරුණම කතා බහ කරලා හිතවත් කමකුත් තියෙනවා..
    එච්චරයි මටනං ඕනේ.
    එතනින් එහාට පුද්ගලික ජීවිතේ ඌ මොකා උනත් මට නං සත පහක වැඩක් නෑ..
    මොකද මං වගේම ඌත් එලකිරියට තවත් එක සාමාජිකයෙක් විතරයි..
    අවශ්‍ය දේ ගනිං අනවශ්‍ය දේ බැහැර කරපං.. හරි සරලයි..

    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ මේක දැක්කේ දැන්..

    good post :)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    149.gif

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මේ ටික තේරුම්ගන්න තරම් එලකිරියෙ උදවිය පරිණාමය වෙලා නැහැ.:no:එලකිරියෙ පිම්බිලා ඉන්න තගයො නිසා මේකෙ විරුද්ධ මතේකට ඉඩ නැහැ. පෝස්ට් එකක් දැම්මම එක්කො ජාතකේ හොයනව නැත්නම් අම්ම අම්ම ගානව. මේ වෙනකොට පෝස්ට් දාන්න වෙලා තියෙන්නෙ තගයොන්ට ඕන විදියට.
     
    Status
    Not open for further replies.

    Similar threads