මෙන්න පොරවල්

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    පළවෙනි දේ අරුණයව මේකේ උන්ම පුම්බගත්ත වැඩි.. මට ජම්බෝ ජෙට් එකක් තිබ්බ උනත් ඒක එළකිරියේ උන්ට වැඩක් නෑ.. ඒවා කෙළින්ම පම්පෝරි..
    අරුණය මුලින්ම හම්බයන්ට අම්ම මතක් කරගෙන බැනල, පස්සේ ටික ටික හැම එකාටම එහෙම බනින්න ගත්ත..
    කාගේ උනත් ලොකු සීන් එලකිරියට වැඩක් නෑ.. මෙතෙන්ට ආවම හැම එකාම සමානයි..
    අපි හැමෝම මෙතන කතා කරන්නේ කී බෝර්ඩ් එකෙන් බව අමතක කරන්න එපා..
    ඕනම එකෙකුට ඕනම දෙයක් කොටාගෙන කොටාගෙන ගිහිල්ල පොස්ට් කරන්න විතරයි තියෙන්නේ..
    ඇත්ත ජීවිතේ මොන මට්ටමේ මොන තරාතිරමේ ඉන්නවද කියන එක අපිට වැඩක් නෑ.. කෝටිපතියන්ගේ ඉදල අන්ත දුප්පත් කොල්ලෙක් දක්වා පරාසයක අය මෙතන ඉන්න පුළුවන්..
    ඒ හැමෝම එක ලෙවල් එකක තියල හැමෝටම සමානව සලකන්න පුරුදු උනානං ප්‍රශ්නේ එතනම විසදෙනවා.
    අරුණගේ පම්පෝරි වලට ඌව ලොකු කරන් කට්ටිය හුරේ දාන්න ගියායින් තමයි ඇත්තටම ඒ තත්ත්වේ උදා උනේ..
    එළකිරියේ ඇඩ්මින් GT.. ඒ ඇරුණම වෙන ලොක්කෝ තදයෝ එලකිරියට අවශ්‍ය නෑ..එහම තදයෝ මවන්නේ අපිමනේ පුම්බල.. ඒ නිසා ඒ වගේ තදයෝ මවන්න යන්නත් එපා..
    කොයි උගතත්, කොයි කොටිපතියත්, කොයි වයසේ කෙනත්, කොයි හිගන්නත් එළකිරියේදී සමානයි.
    හැමතිස්සෙම අවශ්‍ය දේ අරං අනවශ්‍ය දේ බැහැර කරලා හැමෝම එක තලයක තියල සලකන්න ගත්තනං ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ..
    කොච්චර කිව්වා උනත් කවදාවත් ඒ දේ වෙන්නෙත් නෑ..
    මට නං පුද්ගලිකව රත්තරංගෙන් තාම උදව්වක් ගන්න අවස්ථාවක් ඇවිල්ල නෑ..
    නමුත් එහෙම ඕන උනොත් ඌ මට උදව් කරයි කියන විශ්වාසේ මට තියෙනවා..
    ඒ ඇරුණම කතා බහ කරලා හිතවත් කමකුත් තියෙනවා..
    එච්චරයි මටනං ඕනේ.
    එතනින් එහාට පුද්ගලික ජීවිතේ ඌ මොකා උනත් මට නං සත පහක වැඩක් නෑ..
    මොකද මං වගේම ඌත් එලකිරියට තවත් එක සාමාජිකයෙක් විතරයි..
    අවශ්‍ය දේ ගනිං අනවශ්‍ය දේ බැහැර කරපං.. හරි සරලයි..

    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ ටික ලිව්ව එකට උඹට ස්තුතියි.. වාහන ත්‍රෙඩ් වල ඉන්න කෙනෙක් මේ ටික ලිව්වනම් දාහක් කතා කියාවි මෙහෙම කිව්වේ ඇයි කියන එකට.. උඹ මේ ටික කිව්ව එක ලොකු දෙයක්.. මේකේ ඉන්න හැම සාමජිකයම එක හා සමානයි කියල හැමදෙනාම තේරුම්ගත යුතුයි..
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    :yes::yes::yes: මට වැඩියෙන්ම පේන්න බැරි ගහල චෝර කරන්න එවුන් ඕනෑ තරම් ඉද්දි සිංහල බෞද්ධ පැත්තට කතාකරන හෝ තම්බින්ට ගහන එවුං විතරයි මුට ටාර්ගට් වෙන්න. වැරදිලාවත් ගොන් තම්බියෙක් ටාර්ගට් උනා කියලා මතක නෑ.පව් ඉතින් අසරණ ජීවිත :(

    mu thambinta wachnayakin dos kiyanne nahe.muta mole padennne thawa awrudu kochara yayada danne nahe. ISIL/ISiS loke karana aparada,bahuthra muslim un ekata support kiyala mei yaka danne nahe.ekko mu danne nahe wage innawa.
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    lankawa kiyanne danuma hangana ratak. knowledge eka share karana eka neme adum tharame mokak hari baduwak ganna thanak ganawath ahuwahama kiyanne nathi un inne.thamange danuma hanganne nathuwa share karana eka agya karanna onee athatama.rathran, dath kibula wage un thamange danuma anun samaga bedaganna pakilena un neme.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ජාති වාදී කතා මම දන්නේ නැහැ. හැබැයි ඌ මේකේ කොල්ලේ ගොඩකට වාහන ත්‍රෙඩ් වල ගොඩක් උපදෙස් දීල තියෙනවා. අනික කියන පරක්කුවෙන් සප් එකත් දෙනවා.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මිනිහෙක් හොද වැඩ 1000ක් කරත් ඒක නෙමෙයි මතක තියෙන්නේ වැරදිමකින් හරි වෙච්ච වැරැද්ද .... එක කිරියෙ විතරක් නෙමේ ... අපේ රටෙ උන්ගේ හැටි... පුද්ගලිකවත් පොදුවේවත් මම රත්තරන්ගෙන් මම හෙල්ප් අරන් නැ.... හබැයි රත්තරන්ගෙ ත්‍රේඩ් වලින් මම දැනුමක් ගත්තා ... ඒ දැනුම තමා මට වැදගත්...;) එක එක පුද්ගලයන්ගෙ පැටිකිරිය හොයා යාම පිස්සුවෙ උපරිමයක් කියලා තමා මට නම් හිතෙන්නේ...... :cool:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    new_range_rover_evoque_animated_gif_by_bensib-d4itwxn.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පි0කැටේ චැලෙන්ජ් ඇසෙප්ටඩ් කියලා පොස්ට් එකක් දාලා ඩිලිට් කරේ ඇයි බ0 ...
    පැය විසිහතරකින් දතාගේ ෆෙක් එක එක්ස්පොස් කරන්නවාහ් කිව්වා නෙහ් ? :lol:

    ඒක missing නේද මේ ටිකට :shocked:

    බලහන්කෝ ඉතින් විරයගේ වැඩ ... :(

    ඒ මොකද දන්නවද? ඌ ඒක කරොත්, ඌගේ fake ත් එළියට එන නිසා. :rofl:

    :rofl: අනෙහ් මන්දා ඉතින් අතෙන් අරන් උකෙන් තියාගන්නහ් එවුනුත් දැක්කාහ් මෙවගේ එවුන් නොදැක්කා :lol:

    ඩිලිට් කරාට වෙන්නේහ් සොෆ්ට් ඩිලිට් බ0 ... අපිට පෙන්නෙහ් නැති උනාට ඩෙටාබෙස් එකේ තියෙනවාහ්
    ලොක්කට පෙත්සමක් ගහලා කියමු රිසොට්ර් කරන්නහ් කියලා පොස්ට් එක ... ඔහොම රාජකිය පොස්ට් එහෙම ඩිලිට් වෙන්නහ් දෙන්නහ් බැහ් ....
    හිටපිය බලන්නහ් කැචස් වල තියෙනවද කියලා :rofl:
    වෙලා තියන වැඩේ අතිශය ලොල් සහගතයි වගේ.......
    ඔන්න අනිත් උන්ට ඇගිල්ල දික් කරන වීරයෝ..............:angry:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    පළවෙනි දේ අරුණයව මේකේ උන්ම පුම්බගත්ත වැඩි.. මට ජම්බෝ ජෙට් එකක් තිබ්බ උනත් ඒක එළකිරියේ උන්ට වැඩක් නෑ.. ඒවා කෙළින්ම පම්පෝරි..
    අරුණය මුලින්ම හම්බයන්ට අම්ම මතක් කරගෙන බැනල, පස්සේ ටික ටික හැම එකාටම එහෙම බනින්න ගත්ත..
    කාගේ උනත් ලොකු සීන් එලකිරියට වැඩක් නෑ.. මෙතෙන්ට ආවම හැම එකාම සමානයි..
    අපි හැමෝම මෙතන කතා කරන්නේ කී බෝර්ඩ් එකෙන් බව අමතක කරන්න එපා..
    ඕනම එකෙකුට ඕනම දෙයක් කොටාගෙන කොටාගෙන ගිහිල්ල පොස්ට් කරන්න විතරයි තියෙන්නේ..
    ඇත්ත ජීවිතේ මොන මට්ටමේ මොන තරාතිරමේ ඉන්නවද කියන එක අපිට වැඩක් නෑ.. කෝටිපතියන්ගේ ඉදල අන්ත දුප්පත් කොල්ලෙක් දක්වා පරාසයක අය මෙතන ඉන්න පුළුවන්..
    ඒ හැමෝම එක ලෙවල් එකක තියල හැමෝටම සමානව සලකන්න පුරුදු උනානං ප්‍රශ්නේ එතනම විසදෙනවා.
    අරුණගේ පම්පෝරි වලට ඌව ලොකු කරන් කට්ටිය හුරේ දාන්න ගියායින් තමයි ඇත්තටම ඒ තත්ත්වේ උදා උනේ..
    එළකිරියේ ඇඩ්මින් GT.. ඒ ඇරුණම වෙන ලොක්කෝ තදයෝ එලකිරියට අවශ්‍ය නෑ..එහම තදයෝ මවන්නේ අපිමනේ පුම්බල.. ඒ නිසා ඒ වගේ තදයෝ මවන්න යන්නත් එපා..
    කොයි උගතත්, කොයි කොටිපතියත්, කොයි වයසේ කෙනත්, කොයි හිගන්නත් එළකිරියේදී සමානයි.
    හැමතිස්සෙම අවශ්‍ය දේ අරං අනවශ්‍ය දේ බැහැර කරලා හැමෝම එක තලයක තියල සලකන්න ගත්තනං ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ..
    කොච්චර කිව්වා උනත් කවදාවත් ඒ දේ වෙන්නෙත් නෑ..
    මට නං පුද්ගලිකව රත්තරංගෙන් තාම උදව්වක් ගන්න අවස්ථාවක් ඇවිල්ල නෑ..
    නමුත් එහෙම ඕන උනොත් ඌ මට උදව් කරයි කියන විශ්වාසේ මට තියෙනවා..
    ඒ ඇරුණම කතා බහ කරලා හිතවත් කමකුත් තියෙනවා..
    එච්චරයි මටනං ඕනේ.
    එතනින් එහාට පුද්ගලික ජීවිතේ ඌ මොකා උනත් මට නං සත පහක වැඩක් නෑ..
    මොකද මං වගේම ඌත් එලකිරියට තවත් එක සාමාජිකයෙක් විතරයි..
    අවශ්‍ය දේ ගනිං අනවශ්‍ය දේ බැහැර කරපං.. හරි සරලයි..

    :yes::yes::yes: Agreed!!
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේවා අදිරාජ්‍ය වාදී කුමන්තන. ලංකාවට නිදහස ගෙනල්ල සිංහලයව ඔසවා තැබූ විරයව අවුරුදු 4ක් වගේ කාලෙකින් එපා කරෝල ගෙදර යැවුවා.ඒ වගේ කුමන්තන හැමතැනම ක්‍රියාත්මකයි.දැන් බලන්න මයික්‍රොසොෆ්ට් එකෙන් වියදම් කරලා කෙවින්ලා වගේ වන්දිබට්ටයෝ කුලියට අරන් උන්ගේ ජරාව ලංකාවේ මාර්කට් කරනවා. ඒ වගේම උන් මෙතනත් කරන්නේ ඒකමයි. සිංහලය වෙනුවෙන් හඩක් නගපු නිසා පැටියාව මෙහෙයවලා උට විරුද්දව හඩක් නගනවා. මේවා ඩයස් පෝරාවේ ගුණ්ඩු. අනික තමන් ට වඩා අලුත් සාමාජිකයෙක් එළකිරියේ ප්‍රසිද්ද වෙනවට ඉරිසියා කරන්න නරකයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    වෙලා තියන වැඩේ අතිශය ලොල් සහගතයි වගේ.......
    ඔන්න අනිත් උන්ට ඇගිල්ල දික් කරන වීරයෝ..............:angry:
    මම ඒ වෙලාවෙ චැලේන්ජ් එක බාරගත්තෙ ඔප්පු කරන්න උවමනාවට කියලද හිතන්නෙ? ඉතාම ලොල් සහගතයි. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඒ වෙලාවෙ චැලේන්ජ් එක බාරගත්තෙ ඔප්පු කරන්න උවමනාවට කියලද හිතන්නෙ? ඉතාම ලොල් සහගතයි. :rofl:
    :rofl::rofl::rofl:
    තණ කොළ නෑ ගහ මුදුනේ.....
    ඒකයි බිමට බහින්නේ.............
    :rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl::rofl:
    තණ කොළ නෑ ගහ මුදුනේ.....
    ඒකයි බිමට බහින්නේ.............
    :rofl::rofl::rofl:
    දකින දකින එකාගෙන් එකවුන්ට් හිඟන නිසා මේකවත් දීලා දාන්න බැලුවෙ. ඒවුනාට වැඩේ මට පාඩු නිසා අතහැරිය.:P
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හැමදාම හෙල්ප් ඉල්ලල ත්‍රෙඩ් දාන උන්ට වඩා තමන් දන්න දෙයක් තමන්ට පුළුවන් විදියට අනිත් උන්ට කියල දෙන එකාව මට නම් වටිනව උගේ ජාතිය හෝ ආගම විලිබඳ දර්ශනය මොකක් උනත්.

    උඹ උඹේ ත්‍රෙඩ් වල history එකයි රත්තරං ගේ ත්‍රෙඩ් history එකයි අරන් compare කරල බැලුවොත් උඹටම ලැජ්ජ හිතෙයි

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    පළවෙනි දේ අරුණයව මේකේ උන්ම පුම්බගත්ත වැඩි.. මට ජම්බෝ ජෙට් එකක් තිබ්බ උනත් ඒක එළකිරියේ උන්ට වැඩක් නෑ.. ඒවා කෙළින්ම පම්පෝරි..
    අරුණය මුලින්ම හම්බයන්ට අම්ම මතක් කරගෙන බැනල, පස්සේ ටික ටික හැම එකාටම එහෙම බනින්න ගත්ත..
    කාගේ උනත් ලොකු සීන් එලකිරියට වැඩක් නෑ.. මෙතෙන්ට ආවම හැම එකාම සමානයි..
    අපි හැමෝම මෙතන කතා කරන්නේ කී බෝර්ඩ් එකෙන් බව අමතක කරන්න එපා..
    ඕනම එකෙකුට ඕනම දෙයක් කොටාගෙන කොටාගෙන ගිහිල්ල පොස්ට් කරන්න විතරයි තියෙන්නේ..
    ඇත්ත ජීවිතේ මොන මට්ටමේ මොන තරාතිරමේ ඉන්නවද කියන එක අපිට වැඩක් නෑ.. කෝටිපතියන්ගේ ඉදල අන්ත දුප්පත් කොල්ලෙක් දක්වා පරාසයක අය මෙතන ඉන්න පුළුවන්..
    ඒ හැමෝම එක ලෙවල් එකක තියල හැමෝටම සමානව සලකන්න පුරුදු උනානං ප්‍රශ්නේ එතනම විසදෙනවා.
    අරුණගේ පම්පෝරි වලට ඌව ලොකු කරන් කට්ටිය හුරේ දාන්න ගියායින් තමයි ඇත්තටම ඒ තත්ත්වේ උදා උනේ..
    එළකිරියේ ඇඩ්මින් GT.. ඒ ඇරුණම වෙන ලොක්කෝ තදයෝ එලකිරියට අවශ්‍ය නෑ..එහම තදයෝ මවන්නේ අපිමනේ පුම්බල.. ඒ නිසා ඒ වගේ තදයෝ මවන්න යන්නත් එපා..
    කොයි උගතත්, කොයි කොටිපතියත්, කොයි වයසේ කෙනත්, කොයි හිගන්නත් එළකිරියේදී සමානයි.
    හැමතිස්සෙම අවශ්‍ය දේ අරං අනවශ්‍ය දේ බැහැර කරලා හැමෝම එක තලයක තියල සලකන්න ගත්තනං ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ..
    කොච්චර කිව්වා උනත් කවදාවත් ඒ දේ වෙන්නෙත් නෑ..
    මට නං පුද්ගලිකව රත්තරංගෙන් තාම උදව්වක් ගන්න අවස්ථාවක් ඇවිල්ල නෑ..
    නමුත් එහෙම ඕන උනොත් ඌ මට උදව් කරයි කියන විශ්වාසේ මට තියෙනවා..
    ඒ ඇරුණම කතා බහ කරලා හිතවත් කමකුත් තියෙනවා..
    එච්චරයි මටනං ඕනේ.
    එතනින් එහාට පුද්ගලික ජීවිතේ ඌ මොකා උනත් මට නං සත පහක වැඩක් නෑ..
    මොකද මං වගේම ඌත් එලකිරියට තවත් එක සාමාජිකයෙක් විතරයි..
    අවශ්‍ය දේ ගනිං අනවශ්‍ය දේ බැහැර කරපං.. හරි සරලයි..

    :yes::yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අරුණයෙක් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ..මොකද මාත් කිරියට ඇවිත් මාස හයක් වත් නෑ තාම...ඒත් මේ පොඩි කාලය ඇතුලත රත්තරං දාන ත්‍රෙඩ් සහ පෝස්ට් කියෙව්වාම තේරුම් යන දෙයක් තමයි ඌ තමන් දන්න දේ ලෝබ නැතුව අනිත් උන්ට කියල දීල දැනුවත් කරනව සහ මොනා හරි උදව්වක් ඉල්ලුවොත් නොදැක්ක වගේ නොඉඳ වචනෙකින් හරි උදවු කරනව:yes:......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති:(.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....

    උඹ කියල තියනව මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙවෙයි, වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීම සඳහායි කියල...මේකෙ ඉන්න තරුණ තරුණියන්ට උඹ මෙච්චර ආදරේ නම් දවස පුරා මේකෙ අසහන ත්‍රෙඩ් දාල මේක ඉන්න උන්ගෙ මොලේ කචල් කරන, කුණුහරප වපුරල ප්‍රසිද්ධියේ මරාගන්න , මේක පොඩි එකෙක්ට වත් පෙන්නන්න බැරි තත්වෙට ඇදල දාන මෙම්බර්ස්ලා හොයල උන්ව හදල, බ්‍රේන්වොශ් කරල කිරිය සුඛිත මුදිත කරල ඉඳපන් මචෝ ඉස්සෙල්ලාම..පස්සෙ ඉතින් උඹට පුළුවන්නෙ රත්තරං සහ උඹ කියන අනිත් උන්ගෙ සුළු සුළු වැරදි පෙන්නා දීල උන්ව හරි පාරට, එහෙමත් නැත්නම් උඹ වගේ ආදර්ශමත් චරිතයක් බවට පත් කරන්න........

    ඒ මොනව කරන්නත් කලින් උබ දාපු ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට උත්තර ටික වත් දෙන්න ලොග් වෙයන් කො බං:angry:....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට:love:
     
    • Like
    Reactions: රත්තරං

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දකින දකින එකාගෙන් එකවුන්ට් හිඟන නිසා මේකවත් දීලා දාන්න බැලුවෙ. ඒවුනාට වැඩේ මට පාඩු නිසා අතහැරිය.:P
    එකවුන්ට් එක හිඟුවේ කාගෙන් ද කියල දාපං බලන්න.....

    උඹට තියනව බං සයිකික් කේස් එකක්.....
    අපි මොනව කරන්නද උඹේ මොලේ අවුලට......??!!
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එකවුන්ට් එක හිඟුවේ කාගෙන් ද කියල දාපං බලන්න.....

    උඹට තියනව බං සයිකික් කේස් එකක්.....
    අපි මොනව කරන්නද උඹේ මොලේ අවුලට......??!!

    පැය 12කට විතර කලින් මගෙ එකවුන්ට් එක හිඟුව මතක නැද්ද? මැරිල උපන්නද? :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැය 12කට විතර කලින් මගෙ එකවුන්ට් එක හිඟුව මතක නැද්ද? මැරිල උපන්නද? :rofl:
    ඒ හිගිල්ලක් ද?
    අභියෝගයක් කලේ.....
    පොන්නයෙක් වගේ පෝස්ට් එකක් දාල කවුද බං ඒක ඩිලීට් කර ගත්තේ.....

    උඹ වගේ අනිත් හැමෝටම වඩා වෙනස් විදියටයි මම හිතන්නේ කියල තවුසන්ඩ් ටෝක් දීල පොරක් වෙන්න නම් යන්නේ නෑ මම දැකපු කිසිම කිසි එකෙක් මේකේ.....
     
    Status
    Not open for further replies.

    Similar threads