මෙන්න පොලිස්පති තුමාගේ කෙරුවාව.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මෙන්න දේශබන්දු පොලිස්පති සෑර් කුඩු කාරයෝ එක්ක දාන ඩිල්.
    මේ වගේ පොරක් කොහොමද පොලිස් පති උනේ?


    මේ අපිට ආදර්ශයක් දෙන්නේ.
    ඕනෑම අපරාදයක් කරලා ඒක පොලිසියත් එක්ක ශේප් කරගන්න පුළුවන් කියල.
    සල්ලිත් විසි කරන්න ඕන ඇති ඉතින්.



    කෝල් රෙකෝඩ් 8:04 ඉඳන් අහපන්.

     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,847
    113
    සිද්ධාලේප බැරල් ගානක් ඕනි වෙයි වගේ....
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අපේ පොලිස්පති හරීම හොද දක්ෂ කෙනෙක් බොලු නම් අහල බලන්න ටිරාං ගෙන්....
     

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Screenshot_20240423-192137_YouTube.jpg



    කසඩ ජෙප්පන්ගේ ෆෝම් කර විව්ස් ගන්න ස්වයන් වින්දනයක් .චැනල් අයිතිකරු එන්ගලන්තේ ඕක යූටියුබ් දැම්මේ ජාතියේ වගකීමක් ඉටුකිරීමට නම් මූ මුලින් කරන්න ඕනේ ඔය ක්ලිප් එක්ක ඉහල උසාවියේ නඩුවක් දාන එක රස පරීක්ෂක වොයිස් ඇත්තනම් වැඩ තහනම් .බොරු ක්ලිප් එන්ගලන්තේ පුරවැසියකු නිසා බේරිලා ඉන්නේ.සුද්දගෙන් කාලා රටේ නම කැත කරනවා කබ්බො චූන් කරලා.

    ජෙප්ප්පොන්ට වැඩ බෑ අදිකරනෙත් බොරු පොලිසියත් බොරු ලෝකෙම බොරු
    මන් රිපෝට් කලා පොලීසියට බලපන්කෝ චැනල් එකටවෙන දේ කතාව ඇත්තනම් රටේ හෝ ජාත්‍යන්තර අදිකරනයකින් හෝ ඇක්ශන් ගන්න පුලුවන් ඕකුන් ඔක්කොම බොරු


    යුද්ධ කාලේ රටේ නම කැතකලා ඩයස් පෝරාවේ සල්ලි වලින් ජාත්‍යන්තර හෑල්ලු කලා යුද්දේ දිනන් එද්දි නවත්වන්න කිව්වා කොලබ බෝම්බ ගැහුවා යුද්ධ නවත්වන්න ගහන උන් සුදු වෑන් වලින් ඉස්සුවා දැන් ආය ඒ සල්ලි වලින් රටහෑල්ලු කරනවා ජෙප්පො
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මූ මුලින් කරන්න ඕනේ ඔය ක්ලිප් එක්ක ඉහල උසාවියේ නඩුවක් දාන එක රස පරීක්ෂක වොයිස් ඇත්තනම් වැඩ තහනම්
    මේක ඉතින් හොරාටම ඌව අල්ලන්න බාර දෙනව වගේ වැඩක් නේ බන්.