මෙන්න බලන්න මහත්තයෝ
මෙන්න බලන්න මහත්තයෝ මම අද මොකද්ද ගෙනල්ල තියෙන්නෙ කියලා..
මම අද ගෙනල්ල තියෙනවා හරිම පුදුම විස්තර ටිකක්.. සමහර විට ඔය මහත්තුරු දන්න කරුණුත් ඇති.. ඒ වගේම නොදන්න කරුණුත් ඊට වැඩිය ඇති..
කඩේ සාප්පුවේ ගන්න ගියොතින් එහෙම මහත්තයෝ මේක රුපියල් 40ක් වෙනවා.. ඒත් ලයිට් බිල්, වතුර බිල්, ටැලිෆෝන් බිල් ඔක්කොම අඩු කරල මට මේක දුන්නෙ පුංචි රුපියල් 20කට.. අද මොනවද මහත්තයෝ රුපියල් 20 කට කරන්න පුලුවන්...
සිගරට් එකක්වත් බොන්න පුලුවන්ද රුපියල් 20 කට..
ඔන්න එහෙනම් මහත්තයෝ, ඔෆිස් එකේ ලයිට් බිලටයි, ඉන්ටර්නෙට් බිලටයි පිං සිද්ද වෙන්න මම මේ හරි පුදුම විස්තර ටික මහත්තුරුන්ට නිකං දෙනවා...
දැන් බලමු මහත්තයෝ මොනවද මේ හරිම පුදුම විස්තර කියලා...
(කලින් දන්න කියන විස්තර තිබුණ කියල කෑ ගහන්නනම් එපා බුදු මහත්තයෝ..
)
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
{01}
වැඩුණු මිනිසෙකුගේ සිරුරේ අස්ථි කැබලි 206ක් තිබේ.. අලුත උපන් දරුවකුගේ සිරුරේ අස්ථි කැබලි 300ක් පමණ තීබෙනවා. දරුවා වැඩෙන විට අස්ථි කැබලි 94ක් පමණ ක්ෂය වී යනවලු
{02}
මැක්කෙකුට උගේ උස මෙන් 130 ගුණයක් උඩ පනින්නට පුළුවනි. නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණි
(මැක්කෙක්ගෙ පින්තූරයක් හොයා ගන්න විදිහක් නෑ කියහංකෝ මහත්තයෝ...
දන්න මහත්තයෙක් ඉන්නවනම් "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල කියනවද..?
)
{03}
ලොව සිටින සතුන් අතරින් ඉතාමත් අනතුරු දායක සත්ත්වයා ගෙමැස්සායි. අපද්‍රව්‍ය මතම වසන ගෙමැස්සා සියලු සතුන් වෙත විශාල ප්‍රමාණයක් ලෙඩ රෝග ගෙන දෙයි..
ඇයි මහත්තයෝ අපේ දේෂපාලුවෝ..
{04}
සර්පයින් ඇත්ත වශයෙන්ම මාංශ භක්ෂකයින්ය. නමුත් උන් කිසි දිනක කිසිදු සතකු ආහාරයට නොගනී..
(මොකද්ද මහත්තයෝ ඒ හරුපේ..
)
{05}
ලෝකයේ ලොකුම උභය ජීවියා වන්නේ යෝධ සලමන්දරයායි. ඌ අඩි පහක් පමණ දිගට වැඩේ...
(ගූගල් දෙයියෝ පෙන්නන මේකගේ පින්තූර දැක්කාම ඇඟත් එක්ක හිරි වැටෙනව මහත්තයෝ..
)
{06}
මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය ඇත්තේ මැද කණ ආශ්‍රිතවය. එය ආසන්න වශයෙන් අඟල් 11ක් පමණ දිගය..
(කුඩාම එකත් අඟල් 11ක් දිගයිලු...)
(ඔන්න ඔය උඩ පින්තූරෙ හැඩෙත් එක්ක යට පින්තූරෙ තියෙන ඇටේ ටිකක් සංසන්දනය කරල බලන්න මහත්තයෝ, එතකොට වැඩේ මීටර් වෙයි..
මමත් ෆුල් මඤ්ඤං උනා දැක්ක ගමන්..
)
{07}
නිල් තල්මසාට සාමාන්යෙන් ඩෙසිබල් 188 ක පමණ ශබ්දයෙන් හඬ නැගිය හැකිය. එය සාමාන්යෙන් සැතපුම් 530ක් පමණ දුරට ඇසේ.. එතරම් ශබ්දයෙන් හඬ නැගිය හැකි ලොව වසන එකම තල්මසා නිල් තල්මසාය..
(ඇයි මහත්තයෝ අපේ ගෑනු ළමයි....
)
{08}
මිනිසා විසින් තනන ලද ලොව ලොකුම විල ඇත්තේ ඇමරිකාවේයි. එය නමින් "මියෑඩ්" ය.. (MEAD)

)-

){03}

9+ ~♥~