මෙන්න බලපන් කොන්ද පණ තියෙන නියම නායකයො

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න බලපන් කොන්ද පණ තියෙන නියම නායකයෝ. ඡන්ද ගන්න විතරක් සිංහ හම පොරවගෙන සිංහ ගර්ජනා දීල පහු වෙනකොට නැට්ට කකුල් අස්සෙ ගහගන්නෙ නෑ. ඡන්දෙට කලින් පුහු සිංහ ටෝක් දුන්නෙත් නෑ මම හිතන්නෙ.

    කියන්න ඕන වෙලාවට කෙලින්ම කියනවා කාට උනත්. මොන රටද බලවතා ද අදාළ නෑ. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොන්ද පණ ඇතුව ඉන්න පුළුවන් රටක් හදල තියෙන නිසා. කයියෙන් විතරක් නෙවෙයි ඇත්තටම එහෙම රටක් තියෙන නිසා. පුහු ටෝක් වලින් ඒවා හැදෙන්නෙ නෑ.

    ලංකාවෙත් අඩුම තරමෙ තව අවුරුදු 20 කින් වත් එහෙම රටක් හදාගන්න බලපල්ල එක එක පොන්සියන්ට කඩේ නොගිහින්. අරක්කු බෝතලේට, බත් පැකට් එකට, ටෙන්ඩර් එකට, මඩ පෝස්ට් වලට ගෙවන සල්ලි වලට පුක දෙන කාලකණ්ණින්ට කිව්වේ.

    මේක ගැන කිව්වේ. 👇

    https://amp.abc.net.au/article/13079912

    මේ තව එකක් 👇

    සාමාන්‍ය මිනිස්සුන්ට ටෝක් දෙන්නේ නෑ පේනවනේ 👇

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අපෙත් ඉන්නව කොන්ද පන තියන නායකයො. කොහෙද මේ බයියො එක චරිතෙක කතා අහල හදිස්සි වෙලා වැරදි චරිතෙට නෙ කතිරෙ ගහල තියෙන්නේ.
    ' අපෙත් ඉන්නව කොන්ද පන තියන නායකයො' ?? කව්ද බන් ඒ ? 😱 'ස' ට වඩ කොන්ද පන තියෙන්නෙ කාටද ආ..........
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    මෙන්න බලපන් කොන්ද පණ තියෙන නියම නායකයෝ. ඡන්ද ගන්න විතරක් සිංහ හම පොරවගෙන සිංහ ගර්ජනා දීල පහු වෙනකොට නැට්ට කකුල් අස්සෙ ගහගන්නෙ නෑ. ඡන්දෙට කලින් පුහු සිංහ ටෝක් දුන්නෙත් නෑ මම හිතන්නෙ.

    කියන්න ඕන වෙලාවට කෙලින්ම කියනවා කාට උනත්. මොන රටද බලවතා ද අදාළ නෑ. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොන්ද පණ ඇතුව ඉන්න පුළුවන් රටක් හදල තියෙන නිසා. කයියෙන් විතරක් නෙවෙයි ඇත්තටම එහෙම රටක් තියෙන නිසා. පුහු ටෝක් වලින් ඒවා හැදෙන්නෙ නෑ.

    ලංකාවෙත් අඩුම තරමෙ තව අවුරුදු 20 කින් වත් එහෙම රටක් හදාගන්න බලපල්ල එක එක පොන්සියන්ට කඩේ නොගිහින්. අරක්කු බෝතලේට, බත් පැකට් එකට, ටෙන්ඩර් එකට, මඩ පෝස්ට් වලට ගෙවන සල්ලි වලට පුක දෙන කාලකණ්ණින්ට කිව්වේ.

    මේක ගැන කිව්වේ. 👇

    https://amp.abc.net.au/article/13079912

    මේ තව එකක් 👇

    සාමාන්‍ය මිනිස්සුන්ට ටෝක් දෙන්නේ නෑ පේනවනේ 👇

    දැන් බලන් හිටපන් ඕකාට වෙන දේ, ඕකව ගහල පන්නන්නෙ ඔසී උන් ගූගල් සර්ච් වැඩ කලේ නැත්නම් එහෙම....

    තව, මුන් ගූගල්ට කරන්න කියන එකත් සාධාරණ නෑනෙ.

    එහෙ ගූගල් තහනම් කරනව කිව්වොත් කොන්ද පණ තියෙන නියම නායකයො,
    මෙහෙ ඕක කරනව කිව්වොත් මාධ්‍ය නිදහස විනාශ කරන ඒකාධිපතියො :ROFLMAO::LOL::LOL:
    හරියට හරි
    ------ Post added on Jan 22, 2021 at 5:10 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230

    seems like licking Mr Prime minister Scomos balls for the two famous letters
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,002
    28,912
    113
    Wahallu form wena thread..
    Kathawata 100% ekenga na eunath...kage kageth kilutta tiyenewa itin..
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    එහෙ ගූගල් තහනම් කරනව කිව්වොත් කොන්ද පණ තියෙන නියම නායකයො,
    මෙහෙ ඕක කරනව කිව්වොත් මාධ්‍ය නිදහස විනාශ කරන ඒකාධිපතියො :ROFLMAO::LOL::LOL:
    අනේ බන් ප්ලීස් ආයෙත් ඉස්කෝලේ ගිහින් හරි කියලා තියෙන දේ තේරුම් ගන්න බලපන්. Google තහනම් කරනවා කියලා ඕකෙ කොහෙද කියන්නෙ? Google තමයී කියල තියෙන්නෙ ausi වලින් Google අයින් කරනවා කියලා.

    කුණු වහල් කමෙන් මිදිලා රට ගැන හිතපන්. 🤲
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,178
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බලන් හිටපන් ඕකාට වෙන දේ, ඕකව ගහල පන්නන්නෙ ඔසී උන් ගූගල් සර්ච් වැඩ කලේ නැත්නම් එහෙම....

    තව, මුන් ගූගල්ට කරන්න කියන එකත් සාධාරණ නෑනෙ.

    හරියට හරි
    ------ Post added on Jan 22, 2021 at 5:10 PM
    ගහල පන්නනව නං එහෙම කරයි. අපිට ඒක අදාළ නෑනේ. මම පෙන්නුවේ ඒ රටේ නායකයාගේ කෙලින් කතාව. ආ ඔවු ඔවු අපේ එක්කෙනාලාගෙත් කයිය තියෙනව තමයී. හැබැයි ඒක විතරයි.

    රටේ නීතිය ඒක නං google ට උනත් ඒක වෙනසක් නෑ කියලා කියන්නෙ. එහෙම නෙවෙයි ද රටේ නායකයෝ ඉන්න ඕන? චීනෙට ඕන වෙලාවට ඒ පැත්තට පුක දික් කරන්නයි ඉන්දියාව කියන වෙලාවට ඒ පැත්තට පුක දික් කරන්නයි, හම්බයට ඕන වෙලාවට ඒ පැත්තට දික් කරන්නයි ද නායකයෝ ඉන්නේ?

    හරියට හරි වගේද පේන්නෙ? එහෙනම් එකේ පංතියේ ඉඳන් ආයේ ඉස්කොලේ පලයන් කට්ටි පනින්නේ නැතුව.
     
    Last edited:
    • Like
    Reactions: timetraveler1921

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙයත් ගූ කරගෙන වගේ පේන්නෙ, චීනෙන් අරහෙන් මෙහෙන් ගේම ඉල්ලගෙන, හම්පඩයොන්ට විසා දෙන එක නැති කරගෙන දේශප්‍රේමී ගේමක් ගහන්න යන්නෙ.... ඕව තමා අලුත්ම ට්‍රෙන්ඩ් එක. ට්‍රම්ට හරි ගියේ නෑ... මූට බලමු.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මෙන්න බලපන් කොන්ද පණ තියෙන නියම නායකයෝ. ඡන්ද ගන්න විතරක් සිංහ හම පොරවගෙන සිංහ ගර්ජනා දීල පහු වෙනකොට නැට්ට කකුල් අස්සෙ ගහගන්නෙ නෑ. ඡන්දෙට කලින් පුහු සිංහ ටෝක් දුන්නෙත් නෑ මම හිතන්නෙ.

    කියන්න ඕන වෙලාවට කෙලින්ම කියනවා කාට උනත්. මොන රටද බලවතා ද අදාළ නෑ. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොන්ද පණ ඇතුව ඉන්න පුළුවන් රටක් හදල තියෙන නිසා. කයියෙන් විතරක් නෙවෙයි ඇත්තටම එහෙම රටක් තියෙන නිසා. පුහු ටෝක් වලින් ඒවා හැදෙන්නෙ නෑ.

    ලංකාවෙත් අඩුම තරමෙ තව අවුරුදු 20 කින් වත් එහෙම රටක් හදාගන්න බලපල්ල එක එක පොන්සියන්ට කඩේ නොගිහින්. අරක්කු බෝතලේට, බත් පැකට් එකට, ටෙන්ඩර් එකට, මඩ පෝස්ට් වලට ගෙවන සල්ලි වලට පුක දෙන කාලකණ්ණින්ට කිව්වේ.

    මේක ගැන කිව්වේ. 👇

    https://amp.abc.net.au/article/13079912

    මේ තව එකක් 👇

    සාමාන්‍ය මිනිස්සුන්ට ටෝක් දෙන්නේ නෑ පේනවනේ 👇

    apitath ohoma talk denna thibba, api 1st class country ekak nam. eth api inna thana idan oya vidihata karnna ba, loan aran thiynawa sahena.