මෙන්න බලපන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,629
    10,500
    113
    44
    Living in an Atom
    aa-Hani-Alsahaer-1024x630.png

    ලංකාවේ හැම දේශපාලන පක්ෂයක්ම පලස්තීන සහ හමාස් සංවිධාන වෙනුවෙන් කඩේ යති. මහින්ද රාජපක්ෂගේ උන් පැල් බැඳගෙන කඩේ යති. හමාස් යනු මහින්දලාගේ වීරයෝය. නාමල් රාජපක්ෂද හමාස් සංවිධානයට තම පුක පළල් කර කර උස්ස උස්ස දෙයි. UNP උනුත් කඩේ යති. ජෙප්පොත් මහින්දලාට දෙවැනි නැත. උනුත් කඩේ යති. පහුගිය කාලේ බොරු සෝබන දාපු බොදු බල සේනාවේ නානසාරය සහ උගේ හැත්ත දැන් නිහඬය. උනුත් කටක් අරින්නේ නැත.

    පලස්තීන හමාස් සංවිධානය යනු ලංකාවේ හැම දේශපාලන පක්ෂයකටම විමුක්තිකාමින්ය. හමාස් තස්ත්‍රවාදීන් ඊශ්‍රායලයේ ගම්මානවලට කඩා පැන අහිංසක මිනිස්සුන් 1500 කට ආසන්න පිරිසක් මර දැම්මෝය ඒ අතර අවුරුදු 2, 3 ළමුන් ද වුහ ගැහැණු ළමුන් කීප දෙනෙකු දුෂණය කළහ . ළමුන් වැඩිහිටියන් තරුණ තරුණියන් මහල්ලන් 240ක් පැහැර ගෙන ගියහ . එක අවස්ථාවක තස්ත්‍රවාදීන් විසින් අහිංසක කාන්තාවකට උදැල්ලක් වැනි යමකින් පහර දී අමු අමුවේ මරා දැමුවේය. එත් අපේ හැම දේශපාලක පක්ෂයකටම හමාස් කියන්නේ තස්ත්‍රවාදීන් නොව විමුක්තිකාමින්ය.

    උබල දන්නවද අපේ හැම දේශපාලන පක්ෂයක්ම හමාස් සහ පලස්තීන තස්ත්‍රවාදීන්ට කඩේ යන්නේ ඇයි කියල. යම් ලෙසකින් කුමන හෝ ලංකාවේ දේශපාලන පක්ෂයක් හමාස් තස්ත්‍රවාදීන්ට විරුද්දව කතා කලොත් එම පක්ෂයට මුස්ලිම් චන්ද ලැබෙන්නේ නැත. ලංකාවේ යුදෙව් ජනගහනයක් නැත. යම් ලෙසකින් ලංකාවේ මුස්ලිම් ජනගහනයට වඩා වැඩි යුදෙව් ජනගහනයක් ලංකාවේ සිටියානම් ඔය මහින්දලා ජෙප්පෝ වගේ උන් පැල් බැඳන් යුදෙව්වන්ට කඩේ යනවා බලාගැනීමට හැකියාවක් තිබුණි.
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,349
    1,182

    attac sago
     
    • Like
    Reactions: NRTG