මෙන්න බලහන්කො මුන් බස් හදන හැටි 😲

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,112
    198,632
    113
    Colombo, Sri Lanka
    ම්නදා මේකේ කොලිටි එකනම්
    ඒත් පකිස්තාන් කියන්නේ අමුතුම ජාතියක්

    ලොකු මැෂින් නැතිව ඉඳිකට්ටේ ඉඳන් ප්‍රයිම්මුවර් එක වෙනකල්ම දේවල් උන් අත්වලින් හදනවා
    හිතාගන්න බෑ. 80% මිනිස් ශ්‍රමය විතරමයි.
    මන් මාර ආසයි බන් උන්ගේ ඒ විඩියෝ බලන්න
    ඔය දිරපු, කැඩුණ හෙවි වෙහිකල් චැසි එහෙම පුරුද්දනවා ආයේ කෑ ගැස්සෙන්න
    යකඩින් කරන්න පුළුවන් හැම රෙද්දම කරනවා
    හිතා ගන්න බෑ ඇයි උන් දියුණු වෙන් නැත්තේ කියලා

    ත්‍රස්තවාදය වෙන්නෝනේ නේහ්

    මේව ලොරි තමයි හැබැයි ඇත්ත නම් පක්කෝ මාරම වැඩ දන්න ජාතියක්. ගොඩක් යකඩ නිස්පාදන එන්නේ පාකිස්තාන් වලින්. ගොඩක් උන් උන්ගේ ඒව කරගන්නවා. පරන දේවල් ආපහු මොඩිෆයි කරනවා. ඔය බස් එක උනත් බලපන් ජැසියේ ඉදන්ම උන්ම කරන ඒවා. එන්ජින් එක උනත් රී බිල්ඩ් කරල වගේ. කොහෙන් ගියත් ලන්කාවේ වගේ කම්මැලි ජාතියක් නෑ ඉන්දියාවේ බස් වලම ගිහින් ඉන්දියන් පරිප්පුම කෙල කෙල ලොකු කයියවල් ගහන්න විතරයි පගයල දන්නේ.
    මේ කතාව ඇත්ත මම ලඟදි බැලුවා ගම්මානෙක උන් ආයුද හදන එකක් original එක බලාගෙන උන් අතින් හදනවා ආයේ original එක වගේමයි
     
  • Jul 6, 2012
    10,696
    2,919
    113
    Quality නම් නැතුව ඇති .. එත් උන් පුළුවන් විදිහට හදනවා .. අපේ උන් ඉන්දියාවෙන් එන ජරාවල් වලට ප්ලාස්ටික් මල් එල්ලලා දම් රැජිනී කියනවා ..
    QUality nethnm hadanne nethuwa inna eka hondai hariyata karana ekekta hadanna deela
     
    • Like
    Reactions: zid2021 and NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ම්නදා මේකේ කොලිටි එකනම්
    ඒත් පකිස්තාන් කියන්නේ අමුතුම ජාතියක්

    ලොකු මැෂින් නැතිව ඉඳිකට්ටේ ඉඳන් ප්‍රයිම්මුවර් එක වෙනකල්ම දේවල් උන් අත්වලින් හදනවා
    හිතාගන්න බෑ. 80% මිනිස් ශ්‍රමය විතරමයි.
    මන් මාර ආසයි බන් උන්ගේ ඒ විඩියෝ බලන්න
    ඔය දිරපු, කැඩුණ හෙවි වෙහිකල් චැසි එහෙම පුරුද්දනවා ආයේ කෑ ගැස්සෙන්න
    යකඩින් කරන්න පුළුවන් හැම රෙද්දම කරනවා
    හිතා ගන්න බෑ ඇයි උන් දියුණු වෙන් නැත්තේ කියලා

    ත්‍රස්තවාදය වෙන්නෝනේ නේහ්
    වැඩ බැරි උන්ට හේතු දාහක් තියනවා.. . අපේ උනුත් ඒ වගේ. උන් උන්ට පුළුවන් විදිහට හදනවා...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    video eka fast foward karala kiyala ubata therenne nadda :D
    ඕකනෙ කලින් සිරිපාල/රනිල්/මහින්ද/නන්දසේන දින්නෙ ඊලගට නාමල් දිනයි වගේ
     
    • Haha
    Reactions: Hasistranger

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ලකේ පංකාවෙ ඉඳගෙන
    මීතොට මුල්ලෙ කුණු කන්දට යටවෙලා මැරෙන ලෙවල් එකේ
    දැනුවත් කරල බෝම්බ ගහල මිනිස්සු මරන ලෙවල් එකේ
    සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන රටක ජීවත් වෙවී

    මේ බස් එකකට සේෆ්ටි සේෆ්ටි කිය කිය හැමිනෙන්න එපා ඕයි
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    My favourite bus model :yes:
    Thamath tiyenawa ekak dekak. Light ehema wenas karala.

    oke velvet wage interior neda awe?

    My favourite bus model :yes:
    KITAMUARA_BODIED_ISUZU_ECR_500_1986_KANDY_SOUTH_DEPOT_OF_SLTB_SRI_LANKA_TRANSPORT_BOARD_SRILANGAMA_JAPANICE_BUS_01_METRO_RAPID_SERVICE_01_COLOMBO_60-3429.jpg

    ------ Post added on Apr 26, 2023 at 5:39 PM