මෙන්න බලාගනියවු!!

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මෙන්න බලාගනියවු!!

2.jpg

Rs 15,000,000ක් වටින TX Prado එකක තියාගෙන පැණිකොමඩු විකුණනවා දැකලා තියෙනවද ළමයිනේ?
නැත්නම් මෙන්න බලාගනියවු!!

:shocked::shocked::shocked::shocked::shocked:
 
  • Like
Reactions: ThimalM™

paanbatta

Member
Apr 25, 2012
388
32
0
View attachment 39387

Rs 15,000,000ක් වටින TX Prado එකක තියාගෙන පැණිකොමඩු විකුණනවා දැකලා තියෙනවද ළමයිනේ?
නැත්නම් මෙන්න බලාගනියවු!!

:shocked::shocked::shocked::shocked::shocked:

මේක ලංකාවෙ මෙච්චර මාකට් උනාට පිටරට සමහර කම්පැනි වල තීන්තත් අදිනවා.
අනික මේක ලක්ශ 150ක් වෙන්නෙ ලංකාවෙනෙ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ලංකාවේ වාහන වලට ලොකු බද්දක් ගහන නිසයි වාහන ගොඩක් ගණන් කියලා දන්නේ නැද්ද?
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක ලංකාවෙ මෙච්චර මාකට් උනාට පිටරට සමහර කම්පැනි වල තීන්තත් අදිනවා.
    අනික මේක ලක්ශ 150ක් වෙන්නෙ ලංකාවෙනෙ.

    :rofl::rofl: