මෙන්න බස් ලව්..!!!

මෙන්න බස් එකකදී ඇහුන පෙම් දෙබසක්.....
කොල්ලා-නංගි ඔයා "ගාමන්ට්" එකකද වැඩ කරන්නේ ?
කෙල්ල-ඔව් අය්යේ..ආනේ ඔයා කොහොමද ඒක දැනගත්තේ ?
කොල්ලා-ඔයාගේ පිටේ තිබුන "නූල් කෑල්ලෙන්" බබෝ..!!
කෙල්ල-එතකොට අය්යා වැඩ කරන්නේ "ගැරේජ්" එකක නේද ?
කොල්ලා-පීස්‌සු හැදෙන සද කිව්වලු..ඔයා කොහොමද ඒක දැනගත්තේ..?
කෙල්ල-ඔයා මට "ජැක් එක" ගහපු විදියෙන්.....!!!!

මෙන්න බස් එකකදී ඇහුන පෙම් දෙබසක්.....කොල්ලා-නංගි ඔයා "ගාමන්ට්" එකකද වැඩ කරන්නේ ?