මෙන්න බස් 😍 උබලගෙ පාරවල්වල යනවද මේව

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    1000034845.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක්‌ වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ. 🙂
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මේක වැරදියි, මුලතිව් සමන් එක, දෙහිඅත්තකණ්ඩිය සුපර් ලයින් එක එක්ක රේස් ඒකක් ගිහින් පැරදුනා, මම ඇස් දෙකෙන් දැක්කා. මොකද මම සුරේෂ්ගේ සුදු අම්මා වීල් එකෙන් ඔය බස් දෙක පස්සෙන් ගියා රේස් එක වෙලාවේ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Lambogini ekka race yanna?
    Puluwan nan Honda Jade bike ekak ekka race ekak gihin pennanna kiyapanko 🤣
    #anathadiselengines
    අරු ලෑම්බෝගිනි කියල කියන්නේ පිටිපස්සේ ලම්බෝහ්ගිනි කියල ගහපු ත්‍රිවිල් වලට වෙන්න ඇති බන්. ලේලන්ඩ් ලඩියක් ලම්බෝ වේගෙන් යන්න තියා හිතන්නවත් බෑනේ. :ROFLMAO:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Lambogini ekka race yanna?
    Puluwan nan Honda Jade bike ekak ekka race ekak gihin pennanna kiyapanko 🤣
    #anathadiselengines
    jade ona naha ban, CT100 ekak unath athi..
    mun amu kaalada koheda bus ekka light vehicle acceleration compare karanna..

    මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක්‌ වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ. 🙂
    math padala thiyanawa, accelerate wenne nahane ban scooter pawa overtake karanawa...
    onna 70 wage pannama thama bike ekak wath overtake karanna puluwan, mokada ewala top speed adu nisa..
    ------ Post added on Jan 1, 2025 at 1:27 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,146
    1
    61,458
    113
    Mother Earth
    jade ona naha ban, CT100 ekak unath athi..
    mun amu kaalada koheda bus ekka light vehicle acceleration compare karanna..

    math padala thiyanawa, accelerate wenne nahane ban scooter pawa overtake karanawa...
    onna 70 wage pannama thama bike ekak wath overtake karanna puluwan, mokada ewala top speed adu nisa..
    ------ Post added on Jan 1, 2025 at 1:27 PM
    කොහොමත් light vehicle acceleration එක ගන්න බෑ. ඒත් 6 වගේ දාගත්තම යන්න පුළුවන් හොඳට. මම නම් ගියෙ ට්‍රැෆික් නැති පාරක. 6ටම දාල මම 60ට වගේ ගියා. තව යන්න තිබ්බා. exp නැති නිසා speed කරේ නෑ. මරු හැබැයි. ලොල් බන් ගියර් එහෙමත් පට්ට වෙනස් reverse එක තියෙන්නෙ අනිත් වාහන වල තියෙන 1st position එකේ. මෝල් වෙනවා. :nerd:
     
    • Like
    Reactions: Yin And Yang

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    එන්න එන්නම අලුත් පරම්පරාවේ උන්ගේ හීන යන්නේ reverse එකට.. දුකයි ඉතින්..
    ඔව් බං දැන් ඉස්කෝලවල පොඩි එවුන්ගෙ ලොකුම හීන තමයි මේ ටකරන් බස් :baffled:
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    මේක වැරදියි, මුලතිව් සමන් එක, දෙහිඅත්තකණ්ඩිය සුපර් ලයින් එක එක්ක රේස් ඒකක් ගිහින් පැරදුනා, මම ඇස් දෙකෙන් දැක්කා. මොකද මම සුරේෂ්ගේ සුදු අම්මා වීල් එකෙන් ඔය බස් දෙක පස්සෙන් ගියා රේස් එක වෙලාවේ.
    gen z mentality eka. mata wamaneta enna wage
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අපිටත් ඉස්කෝලෙ යන කාලෙ පොඩි බස් පිස්සුවක් තිබ්බ, ඒ කාලෙ තමයි බස් බොඩි full wrap කරන්න පටන් ගත්තෙ..

    කලින් ඉඳපු කථානායකගෙ බස් එකක් තිබ්බ, ගියර් එක කාර් එකක වගේ පොඩි ලීවර් එකක් විදියට හොඳ මොඩිෆිකේශන් එකක් කරල තිබ්බෙ, ඩ්‍රයිවර්ට නැට්ට හපාගෙන ගියර් පොල්ල උස්සගෙන ගියර් මාරු කරන්න ඕන නෑ ඒ හින්ද... පට්ට ආසයි ඒ කාලෙ ඒක දකිද්දි... තව බස් එක බ්‍රේක් කරද්දි දොර දෙකේ ෆුට් බෝඩ් දෙකට ඔටෝ ලයිට් දෙකක් පත්තු වෙන්න සෙට් කරල තිබ්බ, බහින මිනිස්සුන්ට අවට හොඳට පේන්න...

    හැබැයි මේ දැන් ඉන්න මන්ද මානසික ගොබ්බ හැත්ත වගේ රේස් කාර් එක්ක compare කරන්න, රිවස් එකේ යන බස් වලට චියර් කරන්න තරම් ට්‍රැක පැනල තිබ්බෙ නෑ 😂
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක්‌ වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ. 🙂
    Mn dakka bus eka kelinma yanawa pare anith un eheta meheta kapala Ida denna oni.
    Matath puluwan ehemanan okak geniyanna
     
    • Haha
    Reactions: Candid-B