අරු ලෑම්බෝගිනි කියල කියන්නේ පිටිපස්සේ ලම්බෝහ්ගිනි කියල ගහපු ත්‍රිවිල් වලට වෙන්න ඇති බන්. ලේලන්ඩ් ලඩියක් ලම්බෝ වේගෙන් යන්න තියා හිතන්නවත් බෑනේ.Lambogini ekka race yanna?
Puluwan nan Honda Jade bike ekak ekka race ekak gihin pennanna kiyapanko
#anathadiselengines
Ow ban. Harima ponna lama samajayak thiyenne dan. Reverse ekata yanne.එන්න එන්නම අලුත් පරම්පරාවේ උන්ගේ හීන යන්නේ reverse එකට.. දුකයි ඉතින්..
jade ona naha ban, CT100 ekak unath athi..Lambogini ekka race yanna?
Puluwan nan Honda Jade bike ekak ekka race ekak gihin pennanna kiyapanko
#anathadiselengines
math padala thiyanawa, accelerate wenne nahane ban scooter pawa overtake karanawa...මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක් වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ.![]()
කොහොමත් light vehicle acceleration එක ගන්න බෑ. ඒත් 6 වගේ දාගත්තම යන්න පුළුවන් හොඳට. මම නම් ගියෙ ට්‍රැෆික් නැති පාරක. 6ටම දාල මම 60ට වගේ ගියා. තව යන්න තිබ්බා. exp නැති නිසා speed කරේ නෑ. මරු හැබැයි. ලොල් බන් ගියර් එහෙමත් පට්ට වෙනස් reverse එක තියෙන්නෙ අනිත් වාහන වල තියෙන 1st position එකේ. මෝල් වෙනවා.jade ona naha ban, CT100 ekak unath athi..
mun amu kaalada koheda bus ekka light vehicle acceleration compare karanna..
math padala thiyanawa, accelerate wenne nahane ban scooter pawa overtake karanawa...
onna 70 wage pannama thama bike ekak wath overtake karanna puluwan, mokada ewala top speed adu nisa..
------ Post added on Jan 1, 2025 at 1:27 PM

ඔව් බං දැන් ඉස්කෝලවල පොඩි එවුන්ගෙ ලොකුම හීන තමයි මේ ටකරන් බස්එන්න එන්නම අලුත් පරම්පරාවේ උන්ගේ හීන යන්නේ reverse එකට.. දුකයි ඉතින්..

gen z mentality eka. mata wamaneta enna wageමේක වැරදියි, මුලතිව් සමන් එක, දෙහිඅත්තකණ්ඩිය සුපර් ලයින් එක එක්ක රේස් ඒකක් ගිහින් පැරදුනා, මම ඇස් දෙකෙන් දැක්කා. මොකද මම සුරේෂ්ගේ සුදු අම්මා වීල් එකෙන් ඔය බස් දෙක පස්සෙන් ගියා රේස් එක වෙලාවේ.
Mn dakka bus eka kelinma yanawa pare anith un eheta meheta kapala Ida denna oni.මම ලේලන්ඩ් බස් එකක් පැදලා තියෙනවා කිලෝමීටර් 5ක් වගේ. පුරුදු වුණාම ලේසියි. උස නිසා හොඳට පේනවා වට පිටාව අනිත් වාහන වලට උඩින්. මම හයියෙන් ගියේ නෑ හැබැයි ඒ සීට් එකේ වාඩි වුණාම adrenaline pump වෙනවා නිකන්ම. සින්දුවක් දා ගත්තම ලෙල්ල හුටං වෙන්න යන්න පුළුවන් කියලා හිතෙන්නේ.![]()