මෙන්න බහන්ඩෙ ගන්නවානම්.
ගන්නවානම් මෙන්න බහන්ඩෙ. මම ගත්තෙ යුරො 350. ගනෙ හැටියට පට්ටා වටිනවා මචන්ල. විඩිඔ එහෙම අයෙ සුපිරි. උබලත් ගන්නවානම් ගනිල්ල වෙඩින් එකක් උනත් පට්ට විදියට කරන්න පුලුවන් instant AF. තියෙන නිසා විඩිඔ හෙල්ලෙන ගතිය අඩු කරනවා. එ කියන්නෙ අවිදින ගමන් උනත් පට්ටා යන්න විඩිඔ කරන්න පුලුවන්