මෙන්න බිල ගෙවාගන්න...වැඩක්

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මෙන්න බිල ගෙවාගන්න...වැඩක්

    papback.gif
     
    • Like
    Reactions: ruchirarsm

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ අඩවියක් කරනවා නම්.. ඒ උදවිය දැන ගන්න ඕනේ..
    ඒ වගේ තොරතුරු හොයාගෙන ඒ අඩවිය ඉදිරියට ගෙනියන්න..
    නැතුව තේරුමක් නැතිව.. අනිත් අය පදනම් කර ගෙන ඒ අයගෙන් තොරතුරු ඉල්ලාගෙන..
    සොච්චම් මුදලක් වෙනුවෙන්. ඒ අයව මුලා කරන්නේ නෑතිව...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mekane ban mehema hari thiyenawa ne

    මෙහෙමයි මචන්..
    දැන් යම් අඩවියක් ජනප්‍රිය වෙන්නේ..
    ඒ අයගේ ක්‍රියා කාරකම් මත්තෙන් තමයි..
    නැතිව අනිත් අයගේ තොරතුරු තමන්ගේ අඩවියට දමාගෙන..
    තමන් මහන්සි වී හොයා ගත් තොරතුරු වගේ ඒ අඩවියේ ස්ථාපනය කර ගන්න එක නෙවෙයි..
    වෙන්නේ ඕනේ..

    යටා කාලයේදි.. ඒ වගේ තොරතුරු හුවමාරුවකදි වුනත්..
    බොහෝ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්..
    තෑගි දෙන්න ඕනේ නම්.. වෙනත් මාර්ග වලින් ඒ අයට තෑගි දෙන්න පුලුවන් නේ.. ඒ අයගේ අඩවිය වෙනුවෙන් ම යොදන්නේ නැතිව..