මෙන්න බිල ගෙවාගන්න...වැඩක්
wgdchathuranga_1 Well-known member Dec 25, 2009 1,815 632 113 COLOMBO Jan 9, 2011 #1 මෙන්න බිල ගෙවාගන්න...වැඩක් Reactions: ruchirarsm
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 9, 2011 #3 මේ වගේ අඩවියක් කරනවා නම්.. ඒ උදවිය දැන ගන්න ඕනේ.. ඒ වගේ තොරතුරු හොයාගෙන ඒ අඩවිය ඉදිරියට ගෙනියන්න.. නැතුව තේරුමක් නැතිව.. අනිත් අය පදනම් කර ගෙන ඒ අයගෙන් තොරතුරු ඉල්ලාගෙන.. සොච්චම් මුදලක් වෙනුවෙන්. ඒ අයව මුලා කරන්නේ නෑතිව...
මේ වගේ අඩවියක් කරනවා නම්.. ඒ උදවිය දැන ගන්න ඕනේ.. ඒ වගේ තොරතුරු හොයාගෙන ඒ අඩවිය ඉදිරියට ගෙනියන්න.. නැතුව තේරුමක් නැතිව.. අනිත් අය පදනම් කර ගෙන ඒ අයගෙන් තොරතුරු ඉල්ලාගෙන.. සොච්චම් මුදලක් වෙනුවෙන්. ඒ අයව මුලා කරන්නේ නෑතිව...
wgdchathuranga_1 Well-known member Dec 25, 2009 1,815 632 113 COLOMBO Jan 9, 2011 #4 mekane ban mehema hari thiyenawa ne
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Jan 9, 2011 #5 wgdchathuranga_1 said: mekane ban mehema hari thiyenawa ne Click to expand... මෙහෙමයි මචන්.. දැන් යම් අඩවියක් ජනප්රිය වෙන්නේ.. ඒ අයගේ ක්රියා කාරකම් මත්තෙන් තමයි.. නැතිව අනිත් අයගේ තොරතුරු තමන්ගේ අඩවියට දමාගෙන.. තමන් මහන්සි වී හොයා ගත් තොරතුරු වගේ ඒ අඩවියේ ස්ථාපනය කර ගන්න එක නෙවෙයි.. වෙන්නේ ඕනේ.. යටා කාලයේදි.. ඒ වගේ තොරතුරු හුවමාරුවකදි වුනත්.. බොහෝ ප්රශ්න ඇති වෙන්න පුලුවන්.. තෑගි දෙන්න ඕනේ නම්.. වෙනත් මාර්ග වලින් ඒ අයට තෑගි දෙන්න පුලුවන් නේ.. ඒ අයගේ අඩවිය වෙනුවෙන් ම යොදන්නේ නැතිව..
wgdchathuranga_1 said: mekane ban mehema hari thiyenawa ne Click to expand... මෙහෙමයි මචන්.. දැන් යම් අඩවියක් ජනප්රිය වෙන්නේ.. ඒ අයගේ ක්රියා කාරකම් මත්තෙන් තමයි.. නැතිව අනිත් අයගේ තොරතුරු තමන්ගේ අඩවියට දමාගෙන.. තමන් මහන්සි වී හොයා ගත් තොරතුරු වගේ ඒ අඩවියේ ස්ථාපනය කර ගන්න එක නෙවෙයි.. වෙන්නේ ඕනේ.. යටා කාලයේදි.. ඒ වගේ තොරතුරු හුවමාරුවකදි වුනත්.. බොහෝ ප්රශ්න ඇති වෙන්න පුලුවන්.. තෑගි දෙන්න ඕනේ නම්.. වෙනත් මාර්ග වලින් ඒ අයට තෑගි දෙන්න පුලුවන් නේ.. ඒ අයගේ අඩවිය වෙනුවෙන් ම යොදන්නේ නැතිව..