මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    00.jpg

    වෙලදපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ ඖෂධ ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

    මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

    මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇතැයිද ඔහු පැවසීය.

    ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය.

    https://lankacnews.com/395-බෙහෙත-55000ට-රජය-මිලට-අරන්-නීල/
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පැනි සුමනෙට බැරිද වෙලඳ නාමයත් එක්ක දාන්න.... ගූ සුමනේ දන්නේ නැද්ද මිල තිරනය වෙන්නේ ප්‍රමිතියත් එක්ක කියලා... අපෝ මූ නම් හොර උපාධිකාරයෙක් @hirugalbandara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,797
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු හදන්නත් බැහැ ලංකාව හදන්නත් බැහැ

    මේ හැම දෙයක්ම ජනතාවට පෙන්න පත්තරේ දාන්න ඕන

    ටෙන්ඩර් එකක් දාල එකට ආපු මිල ගණන් සහ ටෙන්ඩරේ දුන්න කෙනාගේ මිල මේවා හැම පත්තරේකම මිනිස්සුන්ට පේන්න දාන්න කියල නීතියක් ගෙන්න. 2/3 තියෙන එකේ මෙව තමයි වෙන්න ඕන.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    ලංකාවේ මිනිස්සු හදන්නත් බැහැ ලංකාව හදන්නත් බැහැ

    මේ හැම දෙයක්ම ජනතාවට පෙන්න පත්තරේ දාන්න ඕන

    ටෙන්ඩර් එකක් දාල එකට ආපු මිල ගණන් සහ ටෙන්ඩරේ දුන්න කෙනාගේ මිල මේවා හැම පත්තරේකම මිනිස්සුන්ට පේන්න දාන්න කියල නීතියක් ගෙන්න. 2/3 තියෙන එකේ මෙව තමයි වෙන්න ඕන.
    Freedom of Information act > Media un karanna epai ban eka, un ehama karanne ne
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Aspirin tablet 300mg රුපියල් 13 ක් ගෙවලානේ.. ඒකෙන්ම හිතගන්න පුලුවන් ගහලා තියෙන ගෑහිල්ල
    @Roxxy2K @Sri_Sampath any comments

    පහල තියෙනවා NMRA එකෙන් 2021 දාපු පාලන මිල. ඒකේ හෑටියට නම් බෙහෙත් සෑහෙන්න ගණන් වෙන්න ඕනේ.. ඒ පිටුවෙම පහල තියෙනවා 2017 ලිස්ට් එකත් බලන්න

    http://nmra.gov.lk/index.php?option=com_content&view=article&id=74&Itemid=184&lang=en
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    View attachment 144839

    වෙලදපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ ඖෂධ ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

    මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

    මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇතැයිද ඔහු පැවසීය.

    ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය.

    https://lankacnews.com/395-බෙහෙත-55000ට-රජය-මිලට-අරන්-නීල/
    ඒ කාලෙ හොඳටම කරපු හැටි....
     
    • Like
    Reactions: hirugalbandara

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Aspirin tablet 300mg රුපියල් 13 ක් ගෙවලානේ.. ඒකෙන්ම හිතගන්න පුලුවන් ගහලා තියෙන ගෑහිල්ල
    @Roxxy2K @Sri_Sampath any comments

    ඇස්ප්‍රින් වල බ්‍රැන්ඩ් තියෙනවා.. අපේ තාත්තට ගන්නේ කාඩිප්‍රින්. ඩොක්ටර් කිව්වේ ඒක ගන්න කියලා. හැබැ‍යි ඊට වඩා අඩුවට එකොස්ප්‍රින් තියෙනවා.​

    කාර්ඩිපින් මිලයි එකොස්ප්‍රින් මිලයි. ඔක්කොම ඇස්ප්‍රින් ටැබ්ලට්ස්...​

    ඉතින් පැනි සුමනේ කරන්න ඔනේ බ්‍රැන්ඩ් එකක් වැඩි මිලට දීලද නැද්ද කියලා බලන එකනේ.​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඊයා බන්. බාල බෙහෙත් ගෙන්නන්නෙ උබලට ලැජ්ජ නැද්ද.

    පැනි සුමනෙට බැරිද වෙලඳ නාමයත් එක්ක දාන්න.... ගූ සුමනේ දන්නේ නැද්ද මිල තිරනය වෙන්නේ ප්‍රමිතියත් එක්ක කියලා... අපෝ මූ නම් හොර උපාධිකාරයෙක් @hirugalbandara

    අම්මෝ අම්මෝ මෙන්න ගූපියෝ දෙන්නෙක් රෙදි නැතුව රාජිතට කඩේ යනවෝ 🤭
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්මෝ අම්මෝ මෙන්න ගූපියෝ දෙන්නෙක් රෙදි නැතුව රාජිතට කඩේ යනවෝ 🤭

    අම්මෙක්ට අප්පෙක්ට තමන්ගේ සල්ලි වලින් බෙහෙත් අරන් දුන්න නම් දන්නවා තියෙන බෙහෙත්වල බ්‍රැන්ඩුයි ඒවයේ මිල වෙනසත්...​

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo

    පැනි සුමනෙට බැරිද වෙලඳ නාමයත් එක්ක දාන්න.... ගූ සුමනේ දන්නේ නැද්ද මිල තිරනය වෙන්නේ ප්‍රමිතියත් එක්ක කියලා... අපෝ මූ නම් හොර උපාධිකාරයෙක් @hirugalbandara

    වෙළඳ නාමයෙන් ඖෂධ වලට මිළ තීරණය කරනවද බම් රජයෙන්? උඹට විකාරද, ඖෂධ වල නමින් ටෙන්ඩර් කරල, බ්‍රෑන්ඩ් වලින් කොටේශන් ගහලා එවන එව්වට නෙ පාස් වෙන්නෙ. සාමන්‍යෙන් අඩුම ලන්සුවට එන එකට හම්බවෙනව නම් මොන බ්‍රෑන්ඩ් එක ආවත් තරඟකාරී මිළකට එන්න ඔනි.. හදිසි මිළදී ගැනීම් කරන්න සාධාරණ හේතුවකුත් නැති බව ඔප්පු කරගන්න පුළුවන් ඔතන ගොඩක් බෙහෙත් වර්ග...
     
    Similar threads