මෙන්න බෙහෙත් හොරා - රජිතයා සහ හොර ටෝයියෝ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අම්මෝ අම්මෝ රෝහලකට එක ගඩෝල් කැටයක් තියපු නැති කාලකන්නි හැත්ත ෆෝම් වෙලා. යහපාලන ආන්ඩුවේන් කරපු ටික තිබ්බේ නැත්තම් පොන්නයා අද රෙවිලා ඉන්නේ. :lol: :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,964
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 144839

    වෙලදපලේ ඉතා අඩු මිලක් වැයවන නමුත් පසුගිය යහපාලන රජය සමයේ ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙරටට ගෙන්වා තිබූ ඖෂධ ලයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

    මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන බවද ඔහු සඳහන් කළේය.

    මෙම ඖෂධ මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම් ලෙස සඳහන් කර අධික මිළ ගණන් යටතේ මිලට ගෙන ඇතැයිද ඔහු පැවසීය.

    ඒ මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනය මෙසේය.

    https://lankacnews.com/395-බෙහෙත-55000ට-රජය-මිලට-අරන්-නීල/
    Previous bidder කියන්නෙ ටෙන්ඩරේ දිනපු නැති ඊලඟට ඉන්න එකානේද? :sneaky:
     
    • Like
    Reactions: hirugalbandara

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Na na Meka sira seen ekak. Mu wada karanne rajitha gawa. Rajitha paninne kohetada mu Katha karanne eheta. 2015 wenakal patta SLFP. Ita passe UNP . rajithata sahenna Dara diya Adda. Ita pasee SLFP ayeth SLPP Ekka Join una ekata miniha duken hitiye.

    @hirashgeff ගැන ඔච්චර ඉතිහාසයක් මම දැනන් හිටියේ නෑ. @hirashgeff Sorry කොල්ලෝ උඹේ job එකට ප්‍රශ්නයක් උනා නම්.
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    නෑ ආයේ වැරැදි දිලිත්ගේ ඇන්ටිජෙන් එකක් වෙන්නේ ඩොලර් තුනක් වගේ. එකෙන් ගස කනවා. චන්නට කරන්න තියෙන්නේ ගත්තු බ්‍රැන්ඩ් එක මොකද්ද ... සමාගමෙන් අනිත් අයට දෙන මිල මොකද්ද... ලංකාවේ සමාගාම විකුනපු මිල මොකද්ද ,.... අන්න එතකොට අපිට වැරැද්ද හොයාගන්න පුළුවන්.... හැබැ‍යි දත්ත මගඩිය මකාගන්න සෙප්පඩ විජ්ජා දාල නම් බෑ.​

    උබ ඇන්ටිජෙන්
    එකේ බ්‍රැන්ඩ් එක, name ,එක ගාන, ඔක්කොම දන්නවා ,
    ඒ උන්ට මේකේ ඒවා දන්නේ නැ ,:lol::lol::lol::lol:

    උබලා තාම නියම වහල්ලු බන් ,

    Previous bidder කියන්නෙ ටෙන්ඩරේ දිනපු නැති ඊලඟට ඉන්න එකානේද? :sneaky:
    හිටපන් මන් රාජිතගේ න හරි ,සුමනේගෙන් හරි අහලා කියනකන්
    ------ Post added on Sep 22, 2021 at 10:04 AM
     
    • Haha
    Reactions: nicjosh83

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අම්මෝ අම්මෝ රෝහලකට එක ගඩෝල් කැටයක් තියපු නැති කාලකන්නි හැත්ත ෆෝම් වෙලා. යහපාලන ආන්ඩුවේන් කරපු ටික තිබ්බේ නැත්තම් පොන්නයා අද රෙවිලා ඉන්නේ. :lol: :lol::lol::lol:
    ඇයි බන් එතකොට යහපාලන ආණ්ඩුව පැරදුනේ :angry::angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    අම්මෝ අම්මෝ රෝහලකට එක ගඩෝල් කැටයක් තියපු නැති කාලකන්නි හැත්ත ෆෝම් වෙලා. යහපාලන ආන්ඩුවේන් කරපු ටික තිබ්බේ නැත්තම් පොන්නයා අද රෙවිලා ඉන්නේ. :lol: :lol::lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,839
    113
    Lajjayi machan
    Ubalata mita passe reddak adan erozanta wahalayi kiyanna baha
    (mokada ubala degolloma ekayi /ps: job eka nam sorry)
    ලැජ්ජයි? උබ බයියෙක් නේද. වහප් කට.
    අමෝ අමෝ.ගුපියගේ රෙදි ඉල්ලේ. සාජිත ගාවද වැඩ ගුපියෝ ? 🤭

    ps: job eka nam sorry)
    :love2::love2:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෙදි ගැලවුන ගුපියෝ be like, @hirashgeff , @ruchira55 , @kasun090354t 🤭

    200.gif
     
    • Love
    • Haha
    Reactions: ruchira55 and Amos

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,839
    113
    ehenam me bala beheth tikama yahapalane kale genawata wada wadi ganakata genawanam, quality eka wadi wenawada?
    අනේ මන්දා බන් උබලත්. ඔතන නම් තියෙන්නෙ ඒවායේ ඖෂධීය නාමයෙන්. මුන් ගෙන්නලා තියෙන්නෙ ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකකින්. ඒකයි ගනන් අඩු. අපේ අහිංසක දුප්පත් ජනතාව මේ හිගන බෙහෙත්නෙ බොන්නෙ කියලා මතක් වෙනකොට අම්මෝ අම්මෝ අම්මෝ පපුව රිදෙනව.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113

    ඇස්ප්‍රින් වල බ්‍රැන්ඩ් තියෙනවා.. අපේ තාත්තට ගන්නේ කාඩිප්‍රින්. ඩොක්ටර් කිව්වේ ඒක ගන්න කියලා. හැබැ‍යි ඊට වඩා අඩුවට එකොස්ප්‍රින් තියෙනවා.​

    කාර්ඩිපින් මිලයි එකොස්ප්‍රින් මිලයි. ඔක්කොම ඇස්ප්‍රින් ටැබ්ලට්ස්...​

    ඉතින් පැනි සුමනේ කරන්න ඔනේ බ්‍රැන්ඩ් එකක් වැඩි මිලට දීලද නැද්ද කියලා බලන එකනේ.​

    මට වහල් ගදක් නහයට දැනෙනවා
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්දා බන් උබලත්. ඔතන නම් තියෙන්නෙ ඒවායේ ඖෂධීය නාමයෙන්. මුන් ගෙන්නලා තියෙන්නෙ ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකකින්. ඒකයි ගනන් අඩු. අපේ අහිංසක දුප්පත් ජනතාව මේ හිගන බෙහෙත්නෙ බොන්නෙ කියලා මතක් වෙනකොට අම්මෝ අම්මෝ අම්මෝ පපුව රිදෙනව.

    අමෝ අම්මෝ රාජිතගේ ගාව වැඩ කරන උන්ගේ හේතු....යකෝ මුන් තමයි දවසකටවත් මිනිස්සු 🤭
     
    • Haha
    Reactions: Amos

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අනේ මන්දා බන් උබලත්. ඔතන නම් තියෙන්නෙ ඒවායේ ඖෂධීය නාමයෙන්. මුන් ගෙන්නලා තියෙන්නෙ ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකකින්. ඒකයි ගනන් අඩු. අපේ අහිංසක දුප්පත් ජනතාව මේ හිගන බෙහෙත්නෙ බොන්නෙ කියලා මතක් වෙනකොට අම්මෝ අම්මෝ අම්මෝ පපුව රිදෙනව.

    කලින් ගෙනාපු බ්‍රෑන්ඩ් එකයි දැන් ගේන ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකයි මොනවද?
     
    • Haha
    Reactions: nicjosh83

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කලින් ගෙනාපු බ්‍රෑන්ඩ් එකයි දැන් ගේන ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකයි මොනවද?
    පස්ස පැත්තට ගහන කරල.. කලින් එක.. යනව තේරෙන්නෙ නැහැ.. හැගීම් ඇවිස්සෙනව. කොලිටි හොදයි... දැන් එක රිදෙනව බලෙන් පුකේ අරිනව ගේ. කොලිටි අඩුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,839
    113
    අමෝ අම්මෝ රාජිතගේ ගාව වැඩ කරන උන්ගේ හේතු....යකෝ මුන් තමයි දවසකටවත් මිනිස්සු 🤭
    අහිංසක මිනිස්සුන්ට බාල බෙහෙත් දීලා අකාලයේ, මරාගෙන රට ජාතිය ආගම වලපල්ලට යවලා, බාල බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් වලින් සිංහල ජාතිය වඳ කරන්න නේද මේ අමෙරිකන් පොල්පිත්තා අලි සබ්රි ස' එක්ක කුමණ්ත්‍රනයක් කරන්න හදන්නෙ. දරාගන්න බෑ. පපුව කකියනව හුත්තො.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අහිංසක මිනිස්සුන්ට බාල බෙහෙත් දීලා අකාලයේ, මරාගෙන රට ජාතිය ආගම වලපල්ලට යවලා, බාල බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට් වලින් සිංහල ජාතිය වඳ කරන්න නේද මේ අමෙරිකන් පොල්පිත්තා අලි සබ්රි ස' එක්ක කුමණ්ත්‍රනයක් කරන්න හදන්නෙ. දරාගන්න බෑ. පපුව කකියනව හුත්තො.

    කලින් ගෙනාපු බ්‍රෑන්ඩ් එකයි දැන් ගේන ලෝ කොලිටි බ්‍රෑන්ඩ් එකයි මොනවද @ruchira55 ?

    DsrmX_oU8AANo3b.jpg
     
    Similar threads